සුසීමා ටෙලි නාට්‍යය...

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    images
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ක්ලැරන්ස් විජේවර්ධනගෙ මියුසික් නම් සුපිරි. තව පාලිත සිල්වා, නිල්මිණි තෙන්නකෝන් රගපාපු නිදිකුම්බා මල් කියලා ටෙලිනාට්‍යයක් ගියා ඒකත් සෑහෙන ප්‍රසිද්ධ වුණා ඒකාලේ. ඒ ටෙලිනාට්‍යයට ක්ලැරන්ස් විජේවර්ධන සින්දුවක් කලා ඈත එපිට හිම කන්දෙන් කියලා ඒ සින්දුවත් මාර ලස්සනයි.
    අම්මෝ ඒ සින්දුව නම් පට්ට ලස්සනයි මචන්.. ඒ නට්ටියත් ඇති දාන්නම් හොයල..
    meke audio awl machan, kata hellenava voice eka iwara unamath. Rupavahiniyen danne na vage neda yutube ekata
    හිටපන් වෙන එකක් තිබ්බොත් මම දානම් බලල..
    අපි ඉස්කෝලෙ යන කාලෙ බැලුවේ..
    ඊට පස්සෙ යූටියුබ් තිබිලා ඩවුන්ලෝඩ් කරලා දැනුත් ලැප් එකේ තියෙනවා..
    ඒවා නම් සුන්දර අතීත සහෝ..
    මලත් ආදරෙයි.. යන්න තියෙ නම් ඒ අතීතෙට..
    පට්ට. උඹ ගාව නැද්ද තව නාට්ටි මේ වගේ පරණ ඒවා..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පට්ට. උඹ ගාව නැද්ද තව නාට්ටි මේ වගේ පරණ ඒවා..
    2022-10-05_154249.jpg


    මේ ටික තමයි බං සේව් කරගත්ත ඒවා තියෙන්නේ..

    ගෙදර ගියාම බලන්නම් පෝටබල් හාඩ් එකේ තව තියෙනවද කියලා..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    View attachment 186073

    මේ ටික තමයි බං සේව් කරගත්ත ඒවා තියෙන්නේ..

    ගෙදර ගියාම බලන්නම් පෝටබල් හාඩ් එකේ තව තියෙනවද කියලා..
    ම සබද පබිලිස් කොලිටි හොදයිද?
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    මචං කලේ.. කතුරු මිතුරු ෆිල්ම් එක හොයාගන්න බලපන් බං පට්ට ලස්සනයි කියනවා බලපු ඇයො
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මචං කලේ.. කතුරු මිතුරු ෆිල්ම් එක හොයාගන්න බලපන් බං පට්ට ලස්සනයි කියනවා බලපු ඇයො
    ඒ ෆිල්ම් එක හොයා ගන්න වත් නැ කියල කිව්වා කට්ටිය..
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,528
    113
    dukayi ban end eka
    නිදිකුම්බා මල් කතාවේ එන්ඩ් එකේ අවුලක් නෑනේ බං. අන්තිමේදී කපල් එක ආයෙමත් එකතු වෙනවා නේ. sad end එකක් තියෙන්නේ ඔය දෙන්නම රඟපාපු දිය සුලිය කියන ටෙලි නාට්‍යයේ. ඒකේ තමයි අන්තිමට නිල්මිණි තෙන්නකෝන්ට අංශභාග හැදෙන්නේ