අම්මෝ ඒ සින්දුව නම් පට්ට ලස්සනයි මචන්.. ඒ නට්ටියත් ඇති දාන්නම් හොයල..ක්ලැරන්ස් විජේවර්ධනගෙ මියුසික් නම් සුපිරි. තව පාලිත සිල්වා, නිල්මිණි තෙන්නකෝන් රගපාපු නිදිකුම්බා මල් කියලා ටෙලිනාට්‍යයක් ගියා ඒකත් සෑහෙන ප්‍රසිද්ධ වුණා ඒකාලේ. ඒ ටෙලිනාට්‍යයට ක්ලැරන්ස් විජේවර්ධන සින්දුවක් කලා ඈත එපිට හිම කන්දෙන් කියලා ඒ සින්දුවත් මාර ලස්සනයි.
හිටපන් වෙන එකක් තිබ්බොත් මම දානම් බලල..meke audio awl machan, kata hellenava voice eka iwara unamath. Rupavahiniyen danne na vage neda yutube ekata
පට්ට. උඹ ගාව නැද්ද තව නාට්ටි මේ වගේ පරණ ඒවා..අපි ඉස්කෝලෙ යන කාලෙ බැලුවේ..
ඊට පස්සෙ යූටියුබ් තිබිලා ඩවුන්ලෝඩ් කරලා දැනුත් ලැප් එකේ තියෙනවා..
ඒවා නම් සුන්දර අතීත සහෝ..
මලත් ආදරෙයි.. යන්න තියෙ නම් ඒ අතීතෙට..
පට්ට. උඹ ගාව නැද්ද තව නාට්ටි මේ වගේ පරණ ඒවා..
ම සබද පබිලිස් කොලිටි හොදයිද?View attachment 186073
මේ ටික තමයි බං සේව් කරගත්ත ඒවා තියෙන්නේ..
ගෙදර ගියාම බලන්නම් පෝටබල් හාඩ් එකේ තව තියෙනවද කියලා..
ඒ ෆිල්ම් එක හොයා ගන්න වත් නැ කියල කිව්වා කට්ටිය..මචං කලේ.. කතුරු මිතුරු ෆිල්ම් එක හොයාගන්න බලපන් බං පට්ට ලස්සනයි කියනවා බලපු ඇයො
නිදිකුම්බා මල් කතාවේ එන්ඩ් එකේ අවුලක් නෑනේ බං. අන්තිමේදී කපල් එක ආයෙමත් එකතු වෙනවා නේ. sad end එකක් තියෙන්නේ ඔය දෙන්නම රඟපාපු දිය සුලිය කියන ටෙලි නාට්‍යයේ. ඒකේ තමයි අන්තිමට නිල්මිණි තෙන්නකෝන්ට අංශභාග හැදෙන්නේdukayi ban end eka
ඕක සනිකව download කර ගනින්. ඔය චැනල් එකට කෙලවෙනවා ලගදීම..තව බූමරංගය බැලුවෙත් නෑ
කමක් නෑ මේකත් download කරන්නම්![]()
ඔව් මචං..ම සබද පබිලිස් කොලිටි හොදයිද?