සෙනග ගොඩක් සෙට් වෙන වැඩක් තියෙනවනම්

Promo G.

Member
Oct 6, 2014
173
5
0
සෙනග ගොඩක් සෙට් වෙන වැඩක් තියෙනවනම්

මචන්ලා උබලගේ පැති වල සෙනග ගොඩක් සෙට් වෙන වැඩක් තියෙනවනම් පොඩ්ඩක් දිනෙයි වෙලාවයි මට කලින් කියපන්කො, (musical show / carnival / exhibition / show / perahara etc.
මේ ත්‍රෙඩ් එකේ හරි දාපන් ප්‍රොමෝෂන් වගයකට . කීයක් හරි හොයා ගන්න වැඩක් ඕනි නම් සෙට් වෙන්න පුළුවන් කැලි ගානට කොමිෂන් එක දෙන්නම්,
සිම් / පොඩි ගැජෙට් වගේ ඒවා තියෙන්නේ,

ස්තුති
:yes:
 

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif