සෙනග ගොඩක් සෙට් වෙන වැඩක් තියෙනවනම්
මචන්ලා උබලගේ පැති වල සෙනග ගොඩක් සෙට් වෙන වැඩක් තියෙනවනම් පොඩ්ඩක් දිනෙයි වෙලාවයි මට කලින් කියපන්කො, (musical show / carnival / exhibition / show / perahara etc.
මේ ත්‍රෙඩ් එකේ හරි දාපන් ප්‍රොමෝෂන් වගයකට . කීයක් හරි හොයා ගන්න වැඩක් ඕනි නම් සෙට් වෙන්න පුළුවන් කැලි ගානට කොමිෂන් එක දෙන්නම්,
සිම් / පොඩි ගැජෙට් වගේ ඒවා තියෙන්නේ,
ස්තුති