සෙමට නස්නයක් කරගන්ඩ හොඳ තෙලක්

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අවුරුදු 3ක් විතර උගුරෙ වේළිච්ච සෙම තියෙනව,ඩොකෙක් චැනල් කරල බෙහෙත් ගත්ත අඩුවක් නෑ, හොඳ තෙලක් කියන්ඩකො නස්නයක් කරල මේ සෙම අයින්කර ගන්ඩ,තව එකක් මේ තෙල් නහයට ඇද්දහම පෙනහළු වලට ගිහිල්ල කේස් එකක් වෙයිද
     
    • Haha
    • Like
    Reactions: Candid-B and Cenon

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    අවුරුදු 3ක් විතර උගුරෙ වේළිච්ච සෙම තියෙනව,ඩොකෙක් චැනල් කරල බෙහෙත් ගත්ත අඩුවක් නෑ, හොඳ තෙලක් කියන්ඩකො නස්නයක් කරල මේ සෙම අයින්කර ගන්ඩ,තව එකක් මේ තෙල් නහයට ඇද්දහම පෙනහළු වලට ගිහිල්ල කේස් එකක් වෙයිද

    සෙම කියලා දෙයක් නැ මුලින්ම.

    ඔයා මුලින්ම ලුනු දියකරපු මද රස්නේ වතුර නාසය⁣ට දාලා නාසය සෝදන්න නිතර. ඊට පස්සේ තත්ත්වය බලලා මටකියන්න
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සෙම කියලා දෙයක් නැ මුලින්ම.

    ඔයා මුලින්ම ලුනු දියකරපු මද රස්නේ වතුර නාසය⁣ට දාලා නාසය සෝදන්න නිතර. ඊට පස්සේ තත්ත්වය බලලා මටකියන්න
    නැත්තෙ මොකද මුල් කාලෙ නහය හිටන් බ්ලොක් වෙලා හුස්ම ගන්ඩත් බැරුව හිටියෙ, පස්සෙ nasal spray
    එකක් ඇදල අඩුවුණේ, ඒකෙන් සෙම වේළුණා..
    ලුණු වතුර නහයට දාද්දි උඩට අදින්ඩ ඕනද, නැත්තන් ඉබේටම ගලාගෙන එන්ඩ අරින්ඩ ඕනද
    vitamin c 5g a day

    gattha aduwak na
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    නැත්තෙ මොකද මුල් කාලෙ නහය හිටන් බ්ලොක් වෙලා හුස්ම ගන්ඩත් බැරුව හිටියෙ,
    නැවත කියනවා වෛද්‍ය විද්‍යාව සෙම කියලා දෙයක් නැ.ඔයාලා සෙම කියලා කියන්නෙ විවිධ හේතු ගණනාවකට.

    ඔයා මුලින්ම ඔයාගේ නාසයේ අස්ථින් වල පිහිටිම චෙක් කරවා ගත්තාද? උපතින්ම සමහරුන්ගේ නාස්පොල්ලේ පිහිටිම අනුව හිරවෙන ගතිය එනවා.

    vitamin c 5g a day
    මෙය වැඩක් නැ
    ------ Post added on Mar 29, 2023 at 1:45 PM
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    නැවත කියනවා වෛද්‍ය විද්‍යාව සෙම කියලා දෙයක් නැ.ඔයාලා සෙම කියලා කියන්නෙ විවිධ හේතු ගණනාවකට.

    ඔයා මුලින්ම ඔයාගේ නාසයේ අස්ථින් වල පිහිටිම චෙක් කරවා ගත්තාද? උපතින්ම සමහරුන්ගේ නාස්පොල්ලේ පිහිටිම අනුව හිරවෙන ගතිය එනවා.

    නහය නන් චෙක් කරේ නෑ, සයිනස් චෙක් කරා සෙම තියෙනවද කියල, ඒවගෙ තිබ්බෙ නෑ, සෙම වේළෙනවත් එක්ක නහයෙ බ්ලොක් එක අඩුවුණා, දැන් උගුරෙ හිරවෙන ගතියක් තියෙන්නෙ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,020
    13,912
    113
    126
    Hogwarts
    නැවත කියනවා වෛද්‍ය විද්‍යාව සෙම කියලා දෙයක් නැ.ඔයාලා සෙම කියලා කියන්නෙ විවිධ හේතු ගණනාවකට.

    ඔයා මුලින්ම ඔයාගේ නාසයේ අස්ථින් වල පිහිටිම චෙක් කරවා ගත්තාද? උපතින්ම සමහරුන්ගේ නාස්පොල්ලේ පිහිටිම අනුව හිරවෙන ගතිය එනවා.

    මෙය වැඩක් නැ
    ------ Post added on Mar 29, 2023 at 1:45 PM
    Lunu watura nahayata dala nahaya hollala watura eliyata dana ekada karanna one?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,504
    113
    සෙම කියලා දෙයක් නැ මුලින්ම.

    ඔයා මුලින්ම ලුනු දියකරපු මද රස්නේ වතුර නාසය⁣ට දාලා නාසය සෝදන්න නිතර. ඊට පස්සේ තත්ත්වය බලලා මටකියන්න

    කොහොමද ඕක කරන්නෙ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    කොහොමද ඕක කරන්නෙ?

    නහය නන් චෙක් කරේ නෑ, සයිනස් චෙක් කරා සෙම තියෙනවද කියල, ඒවගෙ තිබ්බෙ නෑ, සෙම වේළෙනවත් එක්ක නහයෙ බ්ලොක් එක අඩුවුණා, දැන් උගුරෙ හිරවෙන ගතියක් තියෙන්නෙ
    එක්ස්රේ එකක් ගත්තදෙ
    ------ Post added on Mar 29, 2023 at 2:02 PM
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    නස්න කරන්න එපා. තනිකර බොරු වැඩක්. මම මගේ ජිවිතේ වින්ද ලොකුම වේදනාව ඒ වෙලාවේ වින්දා. හැබැයි එකේ ප්‍රතිඵලයක් තිබ්බ නම් සතුටු වෙන්නවත් තිබුනා. කිසිම ප්‍රතිඵලයක් නැහැ. තාමත් සෙම සහ පීනසේ හොදටම තියෙනවා.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    මම සින්හල බෙහෙත් කරන තැනකින් නස්න කරල අවුරුද්දක් විතර සෙම පොඩ්ඩක් වත් තිබ්බෙ නෑ. හෙම්බිරිස්සාව හැදුනෙත් නෑ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    ct scan ekak kare, ලුණු වතුර නහයට දාද්දි උඩට අදින්ඩ ඕනද
    මම විඩියෝ දාලා ඇති. ඔළුව නවලා නිකං ගලා යන්න ඉඩ දෙන්න. මේක කරන අතර නහයෙන් හුස්ම ගන් එපා. කටෙන් පමණයි
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,340
    13,224
    113
    33
    ෆින්ලන්ඩ්
    දෙහි කොළ හුමාලය අල්ලන සීන් එක හරියන්නේ නැද්ද
    ඔලුව towal එකකින් වහගෙන හුමාලය අල්ලන සීන් එක
     
    • Like
    Reactions: madhawavish

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    සෙම කියලා දෙයක් නැ මුලින්ම.

    ඔයා මුලින්ම ලුනු දියකරපු මද රස්නේ වතුර නාසය⁣ට දාලා නාසය සෝදන්න නිතර. ඊට පස්සේ තත්ත්වය බලලා මටකියන්න
    එතකොට ඔය වා, පිත්, සෙම් කියලා කියන්නේ :confused:
     
    kohenda kare