සෙවනගල කාමේශ්වරී තලපය

Brandy2020

Well-known member
  • May 15, 2018
    14,439
    17,672
    113
    chemical fun to brain.

    don't use regularly

    there is red, yellow , green packs from small size tofees
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    49,087
    1
    31,580
    113
    මාත් ගුලි තුනක් දැනට කාල තියෙනව

    පලිවෙනි දවසෙ සිහිකල්පනාව නැතුව යාගෙන ආව

    දෙවෙනි තුන්වෙනි දවස්වල එහෙම වුණේ නෑ

    මෝල කුලප්පු වෙන ගතියක්නං එනව තමා

    පළවෙනි දවසෙ ගුලිය කාල සැර බැහැල ගියාට පස්සෙ හවස බයික් එක ටිකක් පැද්ද. වෙනදට වඩා හිතට නිදහසක් බය නැති ගතියක් දැනුණ

    දෙවෙනි තුන්වෙනි දවසෙ ඒක මට අත්දකින්න ලැබුණෙ නෑ

    පොඩි ආවේගශීලී ගතියකුත් එනව

    ඒ ඇරෙන්න මොකුත් ආතල් එකක් නම් මට ආවෙ නෑ
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,200
    2,823
    113
    ෆ්ලුජා නගරය
    මේ හුට්ඨාවල් ගන්න එපා බන්, සල්ලි එකතු කරලා සුපිරි රැසියන් බඩුවක් ගහපන්,
    එහම නැත්තම් high tea එකකට ගිහින් හොදට කාලා බීලා වරෙන්.
    2.50 හේ අර්තෙල් නේ බන් අපේ උන් හොයනේ. මේවා බන් රනිල් මහින්දලාගේ ගේම් බන්. උන් කියන්නේ ජෝඉන්ට් එකක් ගහලා කොල්ලෙක් ගහල ෆුක් උප් වෙලා ඉන්න එක තමයි life එක කියල, උන්ට එහා ලෝකයක් හීනයක් හදා ගන්න දෙන්නේ නැහැ.
    සීගිර්යේ වෙසාවියෝන්ට king කාස්සප ගේ brothel එකින් එහා ජීවිතයක් විදින්න දෙන්නේ නැහැ වගේ තමයි, ඕවා සුපිරි කියා ගෙන එන බුවාලා කරන්නේ ඔන්න ඕක !
     
    • Love
    Reactions: Chimpanzee Putha

    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,291
    55,145
    113
    Me para stock eke ganja hari ne.patta oluwe kakkumak enawa.HTc wediy wage.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    2,264
    4,237
    113
    Sri Lanka
    මාත් ගුලි තුනක් දැනට කාල තියෙනව

    පලිවෙනි දවසෙ සිහිකල්පනාව නැතුව යාගෙන ආව

    දෙවෙනි තුන්වෙනි දවස්වල එහෙම වුණේ නෑ

    මෝල කුලප්පු වෙන ගතියක්නං එනව තමා

    පළවෙනි දවසෙ ගුලිය කාල සැර බැහැල ගියාට පස්සෙ හවස බයික් එක ටිකක් පැද්ද. වෙනදට වඩා හිතට නිදහසක් බය නැති ගතියක් දැනුණ

    දෙවෙනි තුන්වෙනි දවසෙ ඒක මට අත්දකින්න ලැබුණෙ නෑ

    පොඩි ආවේගශීලී ගතියකුත් එනව

    ඒ ඇරෙන්න මොකුත් ආතල් එකක් නම් මට ආවෙ නෑ
    ගුලි කන්න කියාපු ඩයල් එක...
    දිගටම කාපන්...