mata ekak set una eka nam suppaMe para stock eke ganja hari ne.patta oluwe kakkumak enawa.HTc wediy wage.
htc nemei thc.Me para stock eke ganja hari ne.patta oluwe kakkumak enawa.HTc wediy wage.
ගුලි කන්න කියාපු ඩයල් එක...මාත් ගුලි තුනක් දැනට කාල තියෙනව
පලිවෙනි දවසෙ සිහිකල්පනාව නැතුව යාගෙන ආව
දෙවෙනි තුන්වෙනි දවස්වල එහෙම වුණේ නෑ
මෝල කුලප්පු වෙන ගතියක්නං එනව තමා
පළවෙනි දවසෙ ගුලිය කාල සැර බැහැල ගියාට පස්සෙ හවස බයික් එක ටිකක් පැද්ද. වෙනදට වඩා හිතට නිදහසක් බය නැති ගතියක් දැනුණ
දෙවෙනි තුන්වෙනි දවසෙ ඒක මට අත්දකින්න ලැබුණෙ නෑ
පොඩි ආවේගශීලී ගතියකුත් එනව
ඒ ඇරෙන්න මොකුත් ආතල් එකක් නම් මට ආවෙ නෑ