අනේ මන්ද ..මතකනේ කහවත්තේ එක ....අම්මා මැරිලා කියලා පොලවේ හැපී හැපී ඇදපු පුතා තමයි අම්මව මරල තියෙන්නේ ....දැන් සමාජයේ මිනිහෙක් මරනවා කියන එක සාමාන්‍ය දෙයක් බවට පත් කරලා ..මාධ්‍ය මගින් රස කර කර මේවා පෙන්නවා ..කිසිම සදාචාරයක් නෑ ..ඕනිම ජරාවක් විකුනනවා ...එක නිසා ඒවා බලන මිනිසුන්ගේ මොලය විකල් වෙලා ....තව පත්තර වල නම් එක කරපු හැටිත් ලියනවා ..යාපනයේ කෙල්ල දුෂණය කරපු එක පියවරෙන් පියවර ලියලා තිබ්බා ...එතකොට ඒවා කියවන එවුන්ටත් එහෙම කරන්න හිතෙනවා ....පත්තරේ තිබ්බා නම් එක අහු කර ගත්ත හැටි ...තව එකෙක් අලුතෙන් ඒ වැරැද්ද කරනකොට කලින් එකේ වගේ සාක්ෂි ඉතුරු නොවෙන්නම කරනවා.....අපේ රටේ මාධ්‍ය තමයි මේ සමාජයේ පිරිහීමට මුල ..!

හරියටම කියන්න බැහ් නේ බ0 .. කෙල්ලට ලි0ගික අතවර කරලානම් අසහනේට කරපු වැඩක්
නිකම්ම මරලනම් තමා ඔක ඇදෙන්නේ ගොඩක් ... මට හිතෙන විදිහටහ් නම් ඔකට පවුලේ කවුරුත් සම්බන්ධයක් නැහ්
දුශනය කර්ලා නැත්තම් කෙල්ලගේ අම්මගෙන් හරි තාත්තගෙන් හරි පලිගන්න කරපු වැඩක්
එහෙමත් නැත්තම් කප්පමක් ගන්න බලාගෙන ඉස්සුවා වැඩේ ලික් උන නිසා මරලා දැම්මා වෙන්නත් පුලුවන්

මම බෙනා;18959113 said:උඹ දැක්කද මචන් ඒ ගෙදර අය කතාකරන විදිහ,මහ පුදුමයි බන්,මම කියන්නේ නෑ ඉතින් අඬාගෙන...කතා කරන්ඩ ඕනි කියලා,ඒත් නිකන් අව්ල් අව්ල් වගේ බන්
api danne tv eken pena tikai , eth e minissu hitha haiya karagena apita penne duka hangan innawanam?
අම්මට හොර මිනිහෙක් ඉන්නවා . පුංචි කෙල්ල සින් එක දන්නවා. අම්ම ඕන කමින් ජනේලේ ඇරලා තියෙනවා. එහෙම සින් එකක් වෙන්න බැරිද ? තාත්තා රෑ වෙලා ගෙදර එන්නේ. එදා අච්චිලත් නෑ.
news වලදී තාත්තා කිව්වා එයා ගෙදර ඇවිල්ලා නිදා ගන්න හදනකොට බිරිදගෙන් ළමයා ගැන ඇහුවම එයා කිව්වලු ආච්චි අම්මා ගාවට යන්න ඇති කියලා ..
