එක සෙට් නේද![]()

ඇයි ඒක මෙතන අදාල නැද්ද..අදාල දේවල් අදාල තැන් වල කියපන් බන්...
උඹලගෙ එෆ් ඉසෙඩ් එකෙන් මොන ට්‍රිප්ද? කි.මී. 40,50 එක දිගට යද්දි එන්ජිම කෑගහනවා...![]()


ඇයි ඒක මෙතන අදාල නැද්ද..
ලැජ්ජ හිතුනද සහෝ ?
උබට වඩා මන් බයික් එකේ ට්‍රිප් ගිහින් තියෙනවා යකූ![]()




එක සෙට් වගේඔව් ඉතින් උඹට රෙද්දක් ඇදගෙන උඹ අයියව පස්සෙන් තියාගෙන ගිය ට්‍රිප් ගැන මෙහෙම ත්‍රෙඩ් දාන්න පුලුවන් එකක්යැ.. එක්කො තුසාර අයියාහ්, නැත්නන් අසංක අයියාහ්, නැත්නන් ..... එක්කො ඕනි නැහැ...![]()


එක සෙට් වගේ
මේ කුකූ තව දෙන්නෙක් යනවා.දෙකක් හදා ගන්න ඕනේ..මන් අමතන්නම්![]()
කොහෙද යකූ ඩොට....එකපාරම දෙකම සෙට් කරල කියපන් කල් ඇතුව.. නැත්නන් ඔය ඩොටේ එන්න යන්න එපා වෙනවා දෙපාරකට..


කොහෙද යකූ ඩොට....
දෙකම එක පාර තමා බන්..එතකොට උබත් ඩිස්කවුන්ට් එකක් දෙනවලුනෙහ්![]()
හම්මේ උබේ රාහු හොදටම උච්ච වෙලා යකූ...
ඉරිසියත් හිතෙනව ෆොටෝ දෑක්කම
සුපිරි ගමන...



ඔව් බන්..ගෙදර ඉන්නම හිතෙන්නෙ නැහැ... මේ දැනුත් ඊළග නිවාඩුවට යන්න තැනක් හොය හොය ඉන්නෙ..![]()











ඔය ලෙඩේ හෑම එකාටම නෑ.....
සනීප කරගන්නව හෙම නෙමෙයි ඔය ලෙඩේ...


