සොදුරු තැන් සොයා නිවාඩුවට බයික් ටුවර් එක&#3482

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එක සෙට් නේද:D

    අදාල දේවල් අදාල තැන් වල කියපන් බන්...
    උඹලගෙ එෆ් ඉසෙඩ් එකෙන් මොන ට්‍රිප්ද? කි.මී. 40,50 එක දිගට යද්දි එන්ජිම කෑගහනවා...:P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    අදාල දේවල් අදාල තැන් වල කියපන් බන්...
    උඹලගෙ එෆ් ඉසෙඩ් එකෙන් මොන ට්‍රිප්ද? කි.මී. 40,50 එක දිගට යද්දි එන්ජිම කෑගහනවා...:P
    ඇයි ඒක මෙතන අදාල නැද්ද..
    ලැජ්ජ හිතුනද සහෝ ?:lol:

    උබට වඩා මන් බයික් එකේ ට්‍රිප් ගිහින් තියෙනවා යකූ:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි ඒක මෙතන අදාල නැද්ද..
    ලැජ්ජ හිතුනද සහෝ ?:lol:

    උබට වඩා මන් බයික් එකේ ට්‍රිප් ගිහින් තියෙනවා යකූ:P

    ඔව් ඉතින් උඹට රෙද්දක් ඇදගෙන උඹ අයියව පස්සෙන් තියාගෙන ගිය ට්‍රිප් ගැන මෙහෙම ත්‍රෙඩ් දාන්න පුලුවන් එකක්යැ.. එක්කො තුසාර අයියාහ්, නැත්නන් අසංක අයියාහ්, නැත්නන් ..... එක්කො ඕනි නැහැ...:baffled::baffled::P:P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    ඔව් ඉතින් උඹට රෙද්දක් ඇදගෙන උඹ අයියව පස්සෙන් තියාගෙන ගිය ට්‍රිප් ගැන මෙහෙම ත්‍රෙඩ් දාන්න පුලුවන් එකක්යැ.. එක්කො තුසාර අයියාහ්, නැත්නන් අසංක අයියාහ්, නැත්නන් ..... එක්කො ඕනි නැහැ...:baffled::baffled::P:P
    එක සෙට් වගේ:rolleyes:


    මේ කුකූ තව දෙන්නෙක් යනවා.දෙකක් හදා ගන්න ඕනේ..මන් අමතන්නම්:D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එක සෙට් වගේ:rolleyes:
    මේ කුකූ තව දෙන්නෙක් යනවා.දෙකක් හදා ගන්න ඕනේ..මන් අමතන්නම්:D


    අනේ වාසනාවන්... ඕක්කෝටම යන්න කියපන්...
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    එකපාරම දෙකම සෙට් කරල කියපන් කල් ඇතුව.. නැත්නන් ඔය ඩොටේ එන්න යන්න එපා වෙනවා දෙපාරකට..
    කොහෙද යකූ ඩොට....:dull:
    දෙකම එක පාර තමා බන්..එතකොට උබත් ඩිස්කවුන්ට් එකක් දෙනවලුනෙහ්:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊළග බයික් ටුවර් එක යන්න ප්ලේස් එකක් හොයමින් ඉන්නවා..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහෙද යකූ ඩොට....:dull:
    දෙකම එක පාර තමා බන්..එතකොට උබත් ඩිස්කවුන්ට් එකක් දෙනවලුනෙහ්:P

    දෙකම එකපාර කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්.. එකක් කරන ඉවර වෙලා අනිත් එක කරන්නන්...
     
    • Like
    Reactions: Profile_01

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    හම්මේ උබේ රාහු හොදටම උච්ච වෙලා යකූ...
    ඉරිසියත් හිතෙනව ෆොටෝ දෑක්කම
    සුපිරි ගමන...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හම්මේ උබේ රාහු හොදටම උච්ච වෙලා යකූ...
    ඉරිසියත් හිතෙනව ෆොටෝ දෑක්කම
    සුපිරි ගමන...

    ඔව් බන්..ගෙදර ඉන්නම හිතෙන්නෙ නැහැ... මේ දැනුත් ඊළග නිවාඩුවට යන්න තැනක් හොය හොය ඉන්නෙ..:P:P:P
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    ඔව් බන්..ගෙදර ඉන්නම හිතෙන්නෙ නැහැ... මේ දැනුත් ඊළග නිවාඩුවට යන්න තැනක් හොය හොය ඉන්නෙ..:P:P:P

    ඔය ලෙඩේ හෑම එකාටම නෑ.....
    සනීප කරගන්නව හෙම නෙමෙයි ඔය ලෙඩේ...


    :D:D:D
    :D:D:D
    :D:D:D
    :D:D:D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය ලෙඩේ හෑම එකාටම නෑ.....
    සනීප කරගන්නව හෙම නෙමෙයි ඔය ලෙඩේ...


    :D:D:D
    :D:D:D
    :D:D:D
    :D:D:D

    අනිවා අනිවා.. ලංකාවෙ අපි නොගිය තැන් කොච්චරක් තියෙනවද බන්.. මෙච්චර පුංචි රටේ අපි ගිහින් දැකල බලල තියෙන්නේ තාම බාගෙට බාගයයි.. මැරෙන්න කලින් ලංකාවෙ හැම තැනකම ගිහින් එන්න තමයි කැමැත්ත.. :yes::yes::yes: