සොම්බි ඇපෝකලිප්ස් එකකට ලෑස්ති වෙමු :D :D

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    සොම්බි ඇපෝකලිප්ස් එකකට... 10-19-2015 10:03 AM gon post tamai ban 9 -
    තවත් ජොලියට කෙලලා කරුමෙට ජාතක වෙච්ච වෛශ්‍යා පුත්‍ර රත්නයක්!:dull:
     
    • Like
    Reactions: arsehole-froce

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තවත් ජොලියට කෙලලා කරුමෙට ජාතක වෙච්ච වෛශ්‍යා පුත්‍ර රත්නයක්!:dull:

    මටත් මේ ත්‍රෙඩ් එක හින්ද සෑහෙන රෙප් තොගයක් කපාගන්න සිද්ධ වුනා :sorry: :sorry:
    එලකිරියෙ බහුතරයක් තාම සොම්බි ඇටෑක් එකකට මුහුණ දෙන්න සූදානම් නෑ :no: :no:
     
    • Like
    Reactions: djnick

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    නිදා ගන්නකොට රව්ටර් ඕෆ් කරලා නිදාගනිල්ලා නැත්නම් wifi නිසා ටික කාලයක් යනකොට සොම්බි ගති ගුණ මතු වෙනවලු.. :shocked:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    වෙලේ නියරක් දිගේ සොම්බියෙක් යනවා දැක්කා කියපු ත්‍රෙඩ් එක නැද්ද
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඇත්තටම සොම්බි ඇපෝකලිප්ස් එකක් ආවොත් පට්ට. :cool::cool:
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    තුවක්කුවක් නම් නැහැ. පොල් උලක් නම් තියනවා ගෙදර. මට බේරෙන්න පුලුවන් වෙයිද අයියේ.....:baffled::baffled::baffled: