සොසේජස් කන්න එපා සිංහලු

gepa

Well-known member
  • සොසේජස් කන්න එපා සිංහලු

    එෆ් බී එකෙන් ගත්තේ.. සොසේජස් කොම්පැනියක වැඩ කල ඩයල් එකක් දාල තිබ්බේ

    sausage-v.SM.jpg

    දන්නවද ශෝර්ට් එක්ස්පයර් සොසේජස් ආපහු අරගෙන සොසේජස් හදන් මස් වලට ආපහු එකතු කරනවා..
    සොසේජස් විකුනන කම්පැනි ඒජන්සි හරහා ෆ්‍රීසර් ට්‍රක් වලින් කඩවලට විකුනන්නේ.. සමහර ඒජන්සි වල කූල් රූම්,ෆ්‍රීසර් සහ ෆ්‍රීසර් ට්‍රක් කූල් වෙන්නෙ නැහැ.. වියදම් වැඩි හින්දා හදන්නෙ නැහැ.. ගොඩක් පී.එච්.අයි මහත්තුරුන්ට ඒජන්සි කාරයෝ සලකන නිසා අවුලක් නැතුව කරගෙන යනවා..
    එක්ස්පයර් සොසේජස් සහ හොද සොසේජස් මේගොල්ලෝ එකම ෆ්‍රීසරයකටයි දාන්නේ. ඒක නීතියෙන් තහනම් වැඩක්..

    අනිත් එක ජීවිතේට සොසේජස් ලූස් නම් ගන්න එපා. මොකද ගොඩක් සොසේජස් ලූස් විකුනන්න ගන්නේ පැකින් ඩැමේජ් වෙච්චා..
    අනිත් එක ඔය බේකන් වොපර් වගේ ඒවා කන්නම එපා මස් මාස ගානක් පදම් කරලා ඒවා හදන්නේ..
    විශේශයෙන් ඔයා ලොකු නම ගිය බේකරි,ආපනශාලා,හෝටල් වලින් සොසෙජ් කන්න එපා. එක්ස්පයර් වෙලා දවසක් දෙකක් ගියා ඒවත් ඒවයේ විකුනනවා මොකද ඉක්මනට විකිනෙන නිසා.. ඔය කොලබ අවට ප්‍රසිද්ද ඒවා හරිද??
    අනිත් එක ඔය ලොකු හෝටල් බේකරි වලට එක්ස්පයර් ඒවා දාන්නේ ඒවායේ දින මකලා ඩෙටා ඉරේස් ගුඩ්ස් කියලා ඩිස්කවුන්ට් එකකුත් දීලා..
    අනිත් එක සොසේජස් කියන්නේ පිලිකා කාරකයක්...

    ඔය කොලබ අවට මැච් බලන්න ගිහින් සොසේජස් කෑවද? අල පෙති (ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්) කෑවද? චිකන් බර්ගර් කෑවද? දන්නවද ඒජන්සි කාරයොන්ගෙ අද හෙට එක්ස්පයර් වෙන ඉහත කී අහාර පාන එහි විකිනෙන බව.. ජරා ජීර්න වූ සෝස් සමග. වන් ඩේ ඉවෙන්ට් වලට තමා ඔය අප්සට් ඒවා ඔක්කොම බහින්නේ..

    නන් වැකියුම් (non vaccume) ගැන ඔබ දැනුවත් ද? සුපර් මාර්කට් වල හුලන් බැහැපු සොසේජස් පැකට් කවදාවත් ගන්න එපා. ඒවා භාවිතයෙන් අයින් කරන්නයි කියලා තියෙන්නෙ.. සමහර් සුපර් මාර්කට් වල නන් වැකියුම් උනා පැකට් එක කඩලා ලූස් විකුනනවා. ඒවා අදුන ගන්න පුලුවන් සොසෙජස් වල පාටෙන්..මීට් බෝල්ස් උත් එහෙමයි හොදේ.. එක්ස්පයර් වෙන්න මාස 2ක් තියලනම් මොනම මස් වරයෙක්,සොසේජස් වර්ගයක්වත් ගන්න එපා..පුලුවන් තරම් නිශ්පාදන වර්ශය ලග එකක් ගන්න..
    අනිත් එක සමහර ඒජන්සි කාරයොන්ගෙ ෆ්‍රීස්ර් ට්‍රක් වලින් තමා ගෙදර කුනුත් අදින්නේ,පොල් ලෙලි,මල් පෝච්චී වගේ ඒවා කෑම ජාති ප්‍රවාහනය කරන වාහන වලට මේවගේ ජරා ප්‍රවාහනයට නීතියෙන් අවසර නැහැ.. ඒත් ඒවා වෙනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සොසේජස් හදන්නේ අන්තිම කුජීත විදිහට. කඩ වලට මස් දාද්දි කුකුලා සුද්ද කරද්දි උන්ගේ පිහා‍ටුයි, කොටයි, කකුල් දෙකේ යට හරියයි ඇරුනම අනික් ඔක්කොම හම, ක‍ටු ටික දාලා අඹරනවා, විශේෂයෙන් ඔය පාර්ට්ස් වලට ගනිද්දි ක‍ටු අයින් කරන ඔක්කොම සොසේජ් අඹරන මැශිමට. ඔය වගේම කල් ඉකුත් වුන ඒවා සහ නරක් වෙච්ච මස් හෝදලා අරගෙන අඹරන්නෙත් ඕකෙම තමයි. තව දවස් 16 ට කලින් මැරෙන කුකුල්ලුත් ඕකට, දවස් 16 ඉඳන් 28 වෙනකන් මැරෙන උන්ගෙන් කඩවලට අඩුවට දාලා ඉතිරි වෙන ඒවත් ආයේ එකතු කරන් ඇවිත් ඕකට දාන්නේ. ජරාම ජරාවක් තමයි සොසේජස් කියන්නේ නම්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    හොද ත්‍රෙඩ් එකක්. ඇත්ත කතාව. :yes: ඒත්
    එක්ස්පයර් වෙලා දවසක් දෙකක් ගියා ඒවත් ඒවයේ විකුනනවා මොකද ඉක්මනට විකිනෙන නිසා..
    ඉක්මනට විකිනෙනව නම් එක්ස්පයර් වෙන්නෙ නෑ.. :P
     
    GreenApple

    Banned
    Jun 24, 2014
    54
    3
    0
    උබට ඔල්මාදෙද දන්නේ නැති ඒවා නොකියා හිටපන් , යාළුවා වැඩ කරන්නේ සොසේජ් හදන පෙට්ටි කඩේක වෙන්න ඇති , නැත්නම් ඌත් අනිවා බොරු පුරාජේරුවක් ගහනවා ඇති ,

    නරක්වෙන හෝ කල් ඉකුත් වෙන සොසේජ් ගන්නේ නැහැ ඒවා පුච්චනවා, පැකින් සවුත්තු වෙන ඒවා ඒ කියන්නේ වැකුම් ලීක් වෙලා සවුත්තු වෙන ඒවා පෙට් ෆුට් ඒ කියන්නේ සත්තුන්ගේ ආහාර සදහා වෙනමම යවනවා ,

    යකෝ sls ,iso ,වගේ සහතික කොම්පැණි වලට දෙන්නේ පිනට නෙමේ , උන් හැම දෙයක්ම හොයලා බලනවා, අනික ආහාර පැක්ටරි හැම එක්කම වගේ ලැබ් ,මයික්‍රෝ ටෙස්ට් කරනවා හැම ප්‍රඩක්ට් එකක්ම මාර්කට් වෙන්න කලින් ,
    (මම මේ කියන්නේ කීල්ස් ,කාර්ගිල්ස් ,ප්‍රීම ,ගිල්ස් වගේ හොද බ්රෑන්ඩ් කොම්පැණි ගැන ඒ වයේ උබ කියන වැඩ වෙන්නේ නැහැ කියලා 200% වගකීමෙන් මම කියනවා ,)
    උබේ යාලුවා මොනවා කියනවද කියලා ආයේ අහලා බලපන් :no:
     
    • Like
    Reactions: T h u s h

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW

    :yes::yes::yes: oya kiyana taram jarawa owaye na...
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735

    ඇත්ත කතාව ,
    හැබැයි ලුස් ගන්න එපා , අනිත් එක පිළිකා කාරකයක් කියන්නේ කල්තබා ගන්න දාන ලුණු වර්ගයක් ඒක කල්තබා ගන්න හදන හැම කැමකටම වගේ දානවා:D , එකෙන් ලොකු ඉෆෙක්ට් එකක් එන්නේ නැහැ අව්ලක් වෙන්නනම් සතියට දවස් 4ක් වත් සොසේජ්ම කන්න වෙනවා ..:D, තේර්ඩ් එක පේස්බුක් එකේ දාපු එකා දාලා තියෙන්නේ බොරු සමහර දේවල් වල පොඩි ඇත්තක් තියෙනවා .:rolleyes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    සොසේජස් හදන්නේ අන්තිම කුජීත විදිහට. කඩ වලට මස් දාද්දි කුකුලා සුද්ද කරද්දි උන්ගේ පිහා‍ටුයි, කොටයි, කකුල් දෙකේ යට හරියයි ඇරුනම අනික් ඔක්කොම හම, ක‍ටු ටික දාලා අඹරනවා, විශේෂයෙන් ඔය පාර්ට්ස් වලට ගනිද්දි ක‍ටු අයින් කරන ඔක්කොම සොසේජ් අඹරන මැශිමට. ඔය වගේම කල් ඉකුත් වුන ඒවා සහ නරක් වෙච්ච මස් හෝදලා අරගෙන අඹරන්නෙත් ඕකෙම තමයි. තව දවස් 16 ට කලින් මැරෙන කුකුල්ලුත් ඕකට, දවස් 16 ඉඳන් 28 වෙනකන් මැරෙන උන්ගෙන් කඩවලට අඩුවට දාලා ඉතිරි වෙන ඒවත් ආයේ එකතු කරන් ඇවිත් ඕකට දාන්නේ. ජරාම ජරාවක් තමයි සොසේජස් කියන්නේ නම්.

    ලංකාවේ කොහෙද බං , ලංකාවේ කුකුල්ලු අරගෙන සුද්ද කරලා කුඩු කරලා සොසේජ් හදන්නේ ..:rofl::rofl::rofl:
    මිට් කුඩු කරලා පවුඩර් වෙන්නම කුඩු කරලා , කුල් කරලා හදපු බ්ලොග් තමයි සොසේජ් හදන්න ගන්නේ , ඒවා ලංකාවේ නැහැ බං , රටින් ගෙන්නන්නේ ,:D:D:D:D, එක එකා කියන බොරු අහලා නොදන්නා ඒවා දාන්න එපා බං , ෆුඩ් සයන්ස් කරපු එකෙක්ගෙන් අහල බලපන් පොඩ්ඩක් ..:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ගොඩක් සොසේජස වලට දැන් දාන්නේ සෝයා බං
    සෝයා + කුකුල්ලු ටිකක් + රසකාරකය + කල්තබගැනීමේ ද්‍රව්‍ය

    මෙහෙමයි ඔය රසායනික වෙන කෑම වලත් තියෙනවා
    අපි දවස ගානේ සොසේජස කන්නේ නෑ නේ සිංහලු (එහෙම කන උනුත් ඇති)
    ඉතින් ඔයිට වඩා රසායනික ද්‍රව්‍ය වෙන කෑම වලින් ශරීර ගත වෙනව

    මේක හරියට අර කොකා කොලා වගේ දෙයක්
    සොසේජස ඇඟට හිතකර යන්න මෙයින් අදහස් නොවේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ලංකාවේ කොහෙද බං , ලංකාවේ කුකුල්ලු අරගෙන සුද්ද කරලා කුඩු කරලා සොසේජ් හදන්නේ ..:rofl::rofl::rofl:
    මිට් කුඩු කරලා පවුඩර් වෙන්නම කුඩු කරලා , කුල් කරලා හදපු බ්ලොග් තමයි සොසේජ් හදන්න ගන්නේ , ඒවා ලංකාවේ නැහැ බං , රටින් ගෙන්නන්නේ ,:D:D:D:D, එක එකා කියන බොරු අහලා නොදන්නා ඒවා දාන්න එපා බං , ෆුඩ් සයන්ස් කරපු එකෙක්ගෙන් අහල බලපන් පොඩ්ඩක් ..:yes:

    බොරුද දන්නේ නෑ බං. මගේ යාලුවෙක් ඉන්නවා ඔය කම්පැනි එකක ලංකාවේ ප්‍රසිද්ධ මස් නිෂ්පාදන කරන කෙමිකල් ඉන්ජිනියර්, උගේ හොඳම යාලුවේ ඔය ෆුඩ් සයන්ස් ඩිග්‍රියක් අරගෙන ඌ එක්කම ඒ ආයතනයට ගියා. ලංකාවේ ප්‍රසිද්ධ කම්පැනි එකක්. ඌ කිව්වේ ඔය කතාව තමයි බං. දන්නේ නෑ ඉතින්. :rolleyes::rolleyes:

    මස් සුද්ද කරන කතාවක් නෙමේයි කිව්වෙ බං ඉතිරි වෙන ක‍ටු, හම් වලට සෝයායි තව මොනාදයි වගයක් දාන අනුපාත එක්කම ඌ කිව්වා. මට මතක නෑ දැන්.
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    බොරුද දන්නේ නෑ බං. මගේ යාලුවෙක් ඉන්නවා ඔය කම්පැනි එකක ලංකාවේ ප්‍රසිද්ධ මස් නිෂ්පාදන කරන කෙමිකල් ඉන්ජිනියර්, උගේ හොඳම යාලුවේ ඔය ෆුඩ් සයන්ස් ඩිග්‍රියක් අරගෙන ඌ එක්කම ඒ ආයතනයට ගියා. ලංකාවේ ප්‍රසිද්ධ කම්පැනි එකක්. ඌ කිව්වේ ඔය කතාව තමයි බං. දන්නේ නෑ ඉතින්. :rolleyes::rolleyes:

    මස් සුද්ද කරන කතාවක් නෙමේයි කිව්වෙ බං ඉතිරි වෙන ක‍ටු, හම් වලට සෝයායි තව මොනාදයි වගයක් දාන අනුපාත එක්කම ඌ කිව්වා. මට මතක නෑ දැන්.

    ලංකාවේ සොසේජස් කොම්පැණි එකකවත් එහෙම චිකන් කුඩු කරලා හදන්නේ නැහැ බං , රටින් කුඩු කරපු චිකන් කුට්ටි ගෙන්නන්නේ, ලංකාවෙත් එහෙම කුට්ටි විකුණන සමාගමක් තියෙනවා ඒවාට කියන්නේ ලෝකල් msm කියලා ඒවා රටින් ගෙන්නන ඒවා තරම කොලිටි එකක් නැහැ පුංචි කටු කෑලි එහෙම තියෙනවා ඒක නිසා සොසේජ් කොම්පැණි ඒවා ගන්නේ නැහැ ,කස්ටමර්ස්ලා කම්ප්ලේන් කරනවා කටු කැල්ලක් අහුවූනොත් , බිෆ් ,පොර්ක් සොසේජ් නම් මෙහේ මැෂින් වලින් අබරනවා ..
    සොයාමිට් ,රස් ,පවුඩර් ,කුළු බඩු ,පිටි සීනි .අජිනමොටෝ , වගේම තව රස කාරක ගොඩක් දානවා ..දාන අනුපාත අනුව උනත් කියන්න පුළුවන් ..ලංකාවේ ප්‍රධාන සමාගම් වල මම හිටියා ..