සෝලාර් පැනල් උදව්වක් ඕනේ........
මචංලා මට ගෙදරට සෝලාර් පැනල් හයි කරන්න ඕනි net metering ක්රමයට මම මේ ගැන වැඩිය දන්නේ නෑ. මේක හයිකරන විදිහ කව්රු හරි දන්නවනම් මට හෙල්ප් එකක් දෙන්නලා. මම ම හයි කරන්න කියල තමා බැලුවේ කම්පැනි එකකින් හයිකරනවනම් මාර ගණන් ඉල්ලනවා. දන්න කව්රු හරි ඉන්නවනම් උදව් කරන්නෝ........