හක්කෙන් කුනු ගදක් එනව සිංහලු

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මම දැන් ඉදන් ඔයා කඩේ යන අයට සපෝට් කරල මේ ලෙඩේ හොද කරගන්නව එහෙනම් නෙතුදාර 🥹
    මොන පැත්තට සපෝට් කලත් කමක් නෑ... බොරුව කියන එන නවත්තලා...අදවත් ගිහින් දොස්තර කෙනෙක් හම්බ වෙයන්... බය නම් මේක පවිචිකරහන්...

    Clogard Mouth Wash Icy Mint 200ml



    https://www.daraz.lk/products/clogard-mouth-wash-icy-mint-200ml-i100331628.html

     
    • Like
    Reactions: NRTG

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,231
    27,942
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හප්පා...
    හෙන ගහනව වගේ ඔහොම කියන්න එපා බං

    මේකෙ කට ගදගහන එවුන් තව කොච්චර ඉන්නවද... උං සද්දයක් නැතුව ඉන්නව 😅
    මගෙ ඉස්සර බෑඩ් ස්මෙල් තිබ්බෙ නෑ අනුරාද
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මගෙ ඉස්සර බෑඩ් ස්මෙල් තිබ්බෙ නෑ අනුරාද
    ඒකනෙ මචං උඹ ගාවින් ගදක් එන්න විදියක් නෑ
    උඹ හිත හොද එකා

    මේකෙ ඉන්නව හිත කුනුවෙච්ච සෙට් එකක්. උං ගාව හැමදාම ගදයි... හැම තැනම ගදයි