dehi walata le narak wenawa kiyala ahuwamaiපළතුරු කඩවල , පාර අයිනේ දොඩම් බීම විකුණන තැන් වල
දෙහි සැර වැඩියි. ලේ නරක් වෙනවා ඒකට.
dehi walata le narak wenawa kiyala ahuwamaiපළතුරු කඩවල , පාර අයිනේ දොඩම් බීම විකුණන තැන් වල
දෙහි සැර වැඩියි. ලේ නරක් වෙනවා ඒකට.
ලේ නරක් වෙනවා කිව්වේ ඇසිඩ් ගතිය වැඩි නිසාdehi walata le narak wenawa kiyala ahuwamai
මී පැණි Sore throat වලටයි throat infection වලටයි ගොඩක් බටහිර රටවලත් යූස් කරනවානේ, බටහිර දොස්තරලත් පිලි ගන්නවා නේ මී පැණි වල තියන Anti bacteral properties. ලංකාවෙන් වෙන්ටැ එහෙටත් ගිහින් තියෙන්නෙ.
dehi walata le narak wenawa kiyala ahuwamai
ඔය දොඩම් වලින් එහෙම තද ට සෙම ගැලවෙන්නේ නෑ.
ස්වරණවාහිනියෙ මුල් පිටුවෙ, කොවිඩ් වලට සිංහල බේත් අත්හදා බලන කතාවක් කියවුනා.. හරියට අහගන්න බැරි උණා. පියෝ ටීවී තියෙනවනං බලන්න අද උදේ 7.00මොකෝ නැත්තේ - දොඩම් වලින් නූනට ඔය සංයෝගයෙන් වෙනවා - අවුරුදු දාස් ගාණක් තිස්සේ අත් දුටු - මාත් පෞද්ගලිකව අත්දැකපු එකක් ඒක.
අස්සෙ හිරවෙලා තියෙන සෙම පවා ගැලවිලා එළියට පනිනවා - ඕක අදාළ බේත (ඉතා ප්රසිද්ධ කල්කයක්) එක්ක කළවමට බිව්වාම.
dehi walata le narak wenawa kiyala ahuwamai
මොකෝ නැත්තේ - දොඩම් වලින් නූනට ඔය සංයෝගයෙන් වෙනවා - අවුරුදු දාස් ගාණක් තිස්සේ අත් දුටු - මාත් පෞද්ගලිකව අත්දැකපු එකක් ඒක.
අස්සෙ හිරවෙලා තියෙන සෙම පවා ගැලවිලා එළියට පනිනවා - ඕක අදාළ බේත (ඉතා ප්රසිද්ධ කල්කයක්) එක්ක කළවමට බිව්වාම.
බුද්ධරාජ කල්කේ..... ඔව් කොහොම හරි සෙම යවමු.
මේදවස් වල දොඩම් ගාන අඩුයි ...රු 50 ලොකු පැණි දොඩම් ගත්තා බත්තරමුල්ලෙන්මේ හදිසියේ කොහොමද බන් දොඩම් හොයන්නේ![]()
ඒකට මී පැණි නැත්තම් රතු සීනි , ගම්මිරිස් , ඉගුරු ඉස්ම දාලා දිවේ ගගා ඉන්න - damp වුණ phlegm බුරුල් වෙලා උගුරට සෙම ගලයි. ඒ ටික කාරලා එළියට ඇදල දාන්න.මේදවස් වල දොඩම් ගාන අඩුයි ...රු 50 ලොකු පැණි දොඩම් ගත්තා බත්තරමුල්ලෙන්
ෆොටෝ ටිකක්, විඩියෝ කෑල්ලක් ගත්තෙ නැතෙයි ?මම මෙක කරා සෙම එනව මාර විදිහට,බොහොම පින්
නැ බන්
කැලෑ පොලේ ? e koheda ban? :Oඅම්බානෙක ඇඹුල් දොඩම් පැෂන් දෙහි තියෙනවා මේ දවස්වල
1kg 80i ඇඹුල් දොඩම්
120i පැෂන්
Patteh කැලෑ පොලේ තියෙනවා
කැලෑ පොලේ ? e koheda ban? :O