හක්කේ සෙම ඇරීම - බේරෙන්න පුළුවන් එකම විදිය

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මී පැණි Sore throat වලටයි throat infection වලටයි ගොඩක් බටහිර රටවලත් යූස් කරනවානේ, බටහිර දොස්තරලත් පිලි ගන්නවා නේ මී පැණි වල තියන Anti bacteral properties. ලංකාවෙන් වෙන්ටැ එහෙටත් ගිහින් තියෙන්නෙ.

    phlegm damp වෙලා කල් ගියාම නේ throat infection එන්නේ. මෙතෙන්දි මී පැණි විතරක් හරියන්නෙ නෑ. මේ මිශ්‍රණය ස්නායු තන්තු අස්සෙන් ගිහිල්ලයි නහර බිත්ති වල බැඳිලා තියෙන damp වුණ phlegm ගලවලා උගුරට ඇදලා දාන්නේ. ඒක මී පැණි වලින් විතරක්ම වෙන්නෙ නෑ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    මෙහෙමත් කලා මම පොඩි කාලේ සෙම්ගෙඩි වලට සෙම අරින්න.

    සුදුළූනු, ගම්මිරිස්, ලුණු එකට කොටලා පොඩි රෙදි කෑල්ලක පොට්ටනියක් වගේ හදනවා. හක්කේ අගම තියලා හනු වලින් තද කරද්දී සෙම ගැලවෙලා එනවා.

    ඔය දොඩම් වලින් එහෙම තද ට සෙම ගැලවෙන්නේ නෑ.

    මම නම් දැන් කරන්නේ බෙටර්ඩීන් ගාර්ගල් නැත්නම් ලුණු දැමූ උණු වතුර.

    හදිසියකට අසමෝදගම් ස්ප්‍රීතු, Condis , නැත්නම් Mouthwash වලින් උගුර හෝදන්න එක.

    dehi walata le narak wenawa kiyala ahuwamai

    ටොනික් බීම, ඇල්කොහොල් ඔක්කොම ඇසිඩ් තමයි
     
    Last edited:
    • Like
    Reactions: PHBhagya
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔය දොඩම් වලින් එහෙම තද ට සෙම ගැලවෙන්නේ නෑ.

    මොකෝ නැත්තේ - දොඩම් වලින් නූනට ඔය සංයෝගයෙන් වෙනවා - අවුරුදු දාස් ගාණක් තිස්සේ අත් දුටු - මාත් පෞද්ගලිකව අත්දැකපු එකක් ඒක.

    අස්සෙ හිරවෙලා තියෙන සෙම පවා ගැලවිලා එළියට පනිනවා - ඕක අදාළ බේත (ඉතා ප්‍රසිද්ධ කල්කයක්) එක්ක කළවමට බිව්වාම.
     
    • Like
    Reactions: Brandy2020

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    මොකෝ නැත්තේ - දොඩම් වලින් නූනට ඔය සංයෝගයෙන් වෙනවා - අවුරුදු දාස් ගාණක් තිස්සේ අත් දුටු - මාත් පෞද්ගලිකව අත්දැකපු එකක් ඒක.

    අස්සෙ හිරවෙලා තියෙන සෙම පවා ගැලවිලා එළියට පනිනවා - ඕක අදාළ බේත (ඉතා ප්‍රසිද්ධ කල්කයක්) එක්ක කළවමට බිව්වාම.
    ස්වරණවාහිනියෙ මුල් පිටුවෙ, කොවිඩ් වලට සිංහල බේත් අත්හදා බලන කතාවක් කියවුනා.. හරියට අහගන්න බැරි උණා. පියෝ ටීවී තියෙනවනං බලන්න අද උදේ 7.00
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    dehi walata le narak wenawa kiyala ahuwamai

    ටොනික් බීම, ඇල්කොහොල් ඔක්කොම ඇසිඩ් තමයි
    මොකෝ නැත්තේ - දොඩම් වලින් නූනට ඔය සංයෝගයෙන් වෙනවා - අවුරුදු දාස් ගාණක් තිස්සේ අත් දුටු - මාත් පෞද්ගලිකව අත්දැකපු එකක් ඒක.

    අස්සෙ හිරවෙලා තියෙන සෙම පවා ගැලවිලා එළියට පනිනවා - ඕක අදාළ බේත (ඉතා ප්‍රසිද්ධ කල්කයක්) එක්ක කළවමට බිව්වාම.

    බුද්ධරාජ කල්කේ..... ඔව් කොහොම හරි සෙම යවමු.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බුද්ධරාජ කල්කේ..... ඔව් කොහොම හරි සෙම යවමු.

    මේකේ තියෙන්න්නේ ඒක තම්යි - ඇඹුල් දොඩ්ම, ඉගුරු ඉස්ම හා මී පැණි සම ඟ බුද්ධ්රාජ කල්කය

    sidebar1.jpg
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    මේ හදිසියේ කොහොමද බන් දොඩම් හොයන්නේ :lol:
    මේදවස් වල දොඩම් ගාන අඩුයි ...රු 50 ලොකු පැණි දොඩම් ගත්තා බත්තරමුල්ලෙන්
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේදවස් වල දොඩම් ගාන අඩුයි ...රු 50 ලොකු පැණි දොඩම් ගත්තා බත්තරමුල්ලෙන්
    ඒකට මී පැණි නැත්තම් රතු සීනි , ගම්මිරිස් , ඉගුරු ඉස්ම දාලා දිවේ ගගා ඉන්න - damp වුණ phlegm බුරුල් වෙලා උගුරට සෙම ගලයි. ඒ ටික කාරලා එළියට ඇදල දාන්න.
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    අම්බානෙක ඇඹුල් දොඩම් පැෂන් දෙහි තියෙනවා මේ දවස්වල
    1kg 80i ඇඹුල් දොඩම්
    120i පැෂන්
    Patteh කැලෑ පොලේ තියෙනවා
    කැලෑ පොලේ ? e koheda ban? :O