හච් ජරාව

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඒත් බං 70ට පැය 9ක්ම දෙනව කියන්නෙ speed එක මදි වුනත් ලාභයිනෙ දෙතුං දෙනෙක් සෙට් වෙලා මාරුවෙන් මාරුවට computer එක දිහා බලං හිටිය නං බාන්න තිබ්බ :baffled: :baffled:

    hodai ithin samahara welawata thamai.
    samahara dawas walata film 6,7k download karaganna puluwan. smahara dawas walata 2GB wath down wenne na oya paya 9tama. :rofl:
    epa wenne bn okunge system eka awul hinda. account eken salli kapenawa bn. oya time ekata kalin package eka iwara karala creditz tikath kapagena nawathinne. msg ekakwath enne na iwara wenawa kiyala.aye ithin customer care call karanna card ekak daana oni naththan loan ekak. complain karath wadak na. no refund :P
    ekath kamak na oke fix karanwanan.ekath na. sarin sare msg gaha gaha balance eka diha aha gahan inna oni :dull:
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    උඹලා දන්න කියන එකෙක්ටවත් හච් සිම් නම් ගන්න කියන්න එපා මළම ජරාවක්, අද මැසේජ් එකක් යව්වොත් ඒක යන්නෙ හෙට, කෝල් ගන්න බෑ හිටපු ගමන්, සමහර වෙලාවට emergency calls only, ඩේටා ඔන් කරහම ඔන් වෙන්න පැයක් විතර යනවා , 49 2g පැකේජ් එකේ හොරට කපනව අම්බානෙකට , හතුරෙකුටවත් හච් සිම් එකක් නම් ගන්න කියන්න එපා


    ලාබ බඩුවෙ හිලක් කියන්නෙ නිකම් වැයි :lol: :lol: :lol:

    හුච් වල ගොඩක් අවුල් තියනව ඒත් අඩුම ඉන්ටනෙට් පැකේජ් උන්ගෙ විතරයිනෙ බං. මං ගාව සිම් 20+ වඩා තිබුන අනුන්ගෙ නම් වලට රෙජිස්ටර් කරපු :rofl::rofl:
    අවුරුදු දෙකකට කලින්
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    r.pathirana:20960863 said:
    ‍මගේ රු 200 ගානක් කපා‍ ගෙන මම වත් දන්නේ නැති සර්ව්ස් එකක් ඇක්ටිව් වේලාලු හොර යක්කු.:angry:

    මගෙත් ඔය විදිහට කපන් තියෙනවා
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    lk-maare:20960871 said:
    unge mulu system ekama awul. maasekata 5 paarakwath katha karanna wenawa customer care. e hama ekatama salli kapenawa.
    2g,3g switch wenne na. smaahara welawata data thiyeddi account eke salli kapenawa.eeta passe net yanneth na. habai data tika thiyenawa.account balance na.
    eeta passe okunta call karanna salli na. :lol::lol::lol:
    eelaga dawase katha karama un mogal katha kiyanne.complain eka dapuhama msg ekak enawa melo dawasaka eka hari gassuwa kiyala nan enne na.refund ekama eka parak witharai :rofl:

    online recharging system ekath awul. bank eken adu wenawa witharai.ref number eka pennanneth na nikan empty page ekak enne samahara welawata. bankuwata katha karapanko ref no eka illaganna rs.100 ta 200ta. :lol:
    internet me yanawa eka parata data enne na. time based package ekak dammoth winasai. 15min data awoth 30min limited. :rofl::rofl::rofl:



    සිරාවටම බන් හෙණම කපටියි
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    WhiteWalker:20961052 said:
    time based එක දැම්මාම time based එකෙං යනව වගේ පෙන්නල අනික් පැකේජ් වල තියෙන ඩේටත් කපාගෙන ඉතුරු සල්ලි ටිකත් කපාගන්නව :sorry: :sorry:

    හම්මෝ ඔව් බන් අනික ටයිම් බේසඩ් එක දාපු වෙලාවෙ ඉඳලා තමයි ටයිම් එක හදන්නෙ කනෙක්ට් කරා නැතා ටයිම් එක් ඉවරයි
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    මගේ සිම් එකක් තියෙනවා ඒ උනාට ලයිට් යනකොටම 2g Siganl යනවා. ඒ වෙලාවට Internet යනවා තියා කෝල් එකක්වත් ගන්න බැහැ. උන් Tax එක ගහන්නේ නැහැ කිව්වත් ඔය කෙස් එක නිසා සිම් එකට සල්ලි දාලාත් වැඩක් නැහැ. ඩේටා පැකේජ් වල Speed එක එන්නේ Kbps 200 අඩුවෙන්. ඕවා නිසා මමනම් පාවිචේ කරන්නේම නැහැ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලාබම පැකේජ් තියෙන්නෙ හච් වල තමා. සතියෙ දවස් වල දවල්ට පැය 10ක් අන්ලිමිටඩ් ඩවුන්ලෝඩ් රුපියල් 70ට. හබැයි ඉතින් සිග්නල් නැති එකනේ කේස් එක.

    ඒ මොකක්ද බං ඒ?? ව්ස්තර දියන්.
     

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,173
    877
    113
    සයිබරේ තමා
    mamanam use karanne hutch.welawaktanam awul tamai.e unata internet pcks patta laabai.
    week days walata-

    Rs 25ta -2hrs
    Rs 50ta 4hrs
    Rs 70ta 10hrs 1am to 6pm

    me pakage ekath patta labai
    Rs 299ta re 7k unlimited. 1am to 6am:D
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    mageth 3G dongle eka nitharama disconnect wenawa. Hutch sim ekak thiyenne. Hutch wala awulak wage
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    Nadun26:20962093 said:
    මගේ සිම් එකක් තියෙනවා ඒ උනාට ලයිට් යනකොටම 2g Siganl යනවා. ඒ වෙලාවට Internet යනවා තියා කෝල් එකක්වත් ගන්න බැහැ. උන් Tax එක ගහන්නේ නැහැ කිව්වත් ඔය කෙස් එක නිසා සිම් එකට සල්ලි දාලාත් වැඩක් නැහැ. ඩේටා පැකේජ් වල Speed එක එන්නේ Kbps 200 අඩුවෙන්. ඕවා නිසා මමනම් පාවිචේ කරන්නේම නැහැ

    ඔව් බන් කොච්චර ලාභ වුණත් වැඩක් නෑ අවුල් ගොඩයි