හදන්න බැරි ElaKiri ගොතයෝ

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ගනන් ගන්න එපා මචන්.. කොඳු නැති එවුන් කොහෙත් ඉන්නවනේ..
ඔය ඉංග්‍රීසි, තමන් දන්න විදිහට කියන්න ගියාම, දන්නා එවුනුයි , නොදන්නා එවුනුයි ඔක්කොම බඩ අල්ලං හිනාවෙන එක අපේ රටට අවේනික ඒකදේශික විශේෂ ලක්ෂණයක් නේ!
 
Apr 13, 2014
394
17
0
එළකිරි එකේ සමහරු ඉන්නවා උන්ගේ කටේ තොලේ සභ්‍ය වචනයක් ඉපදුනත් හරි ගැවිලා නැ,එක්කො කාගේ හරි අහිංසක අම්මා කෙනෙක් අල්ලලා බනියි නැත්තන් පොන්නයා කියයි නැතතන් වෙන මොනවා හරි කුණු හබ්බක්.ඇයි බං උඔලා මෙහෙම හැසිරෙන්නෙ ? :( ඉයෙ අරුනට හිනා වෙලා දාපු පොස්ට් එහෙකට මම දාපු රිප්ලයි එකට මෙන්න බොලේ අද බලද්දි මට කුණුහරුප කියලා රෙප් දිලා,දැන් උඔලා හිතන්න එපා මම මෙතන රෙප් හිඟන්න ආවා කියලා,එහෙම හිඟමනයක මට යන්න ඔනේ නැ මොකද මම මෙකේ ලැගලා ඉන්න එකෙක් නෙමෙයි,නිවාඩු කාලයක් තිබ්බාම ඔය අළුත් අකවුන්ට් එකක් හදාගන මොනවා හරි වැදගත් දෙයක් දාන්න කියන්න එන එකෙක් මම,එ නිසා රෙප් මට ඔනේ නැ :no:

එත් මට දුක මෙහෙම කුණුහබ්බ ඇත්ත කියපුහාම ලිව්වාම කන්න වෙන එකටයි.


2hr0kmx.jpg


My Reply (උඔලාම බලපන් මෙක වැරදිද කියලා)

http://www.elakiri.com/forum/showpost.php?p=16531527&postcount=369
http://www.elakiri.com/forum/showpost.php?p=16531557&postcount=371


අපේ එවුන් හදනවනම් ආයේ මකලා ගන්න ඕනේ.. නැතුව බෑ... :lol::lol::lol:
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    අන්න එක හොඳයි තමා,බොහොම හොඳ යොජනවක් මිත්‍රයා,කොහමත් මෙකේ ඉන්න සැලකිය යුතු පිරිසකට කොඳු නැ.:(

    එළකිරි මුල් කාලයේ මෙහෙම කුණුහර්ප කියාගන ගිය අයි.අර්.සි කාරයෝ මෙකේ හිටියේ නැ,ලාබේට අන්තර්ජාල පහසුකම් ලැබිලා වැඩක් පලක් නැති ගොබිලෝ ටිකත් මෙකේ රිංගලා පිස්සු කෙලිනවා දැන්.(එ අය මම පහත් කලේ නැ එත් මෙහෙම හැසිරෙන කොට තරහා යනවා) ත්‍රෙඩ් 10 යකින් ත්‍රෙඩ් 8 කම බැලුවොත් පිරිලා තියෙන්නෙ කුණුහර්ප වලින් එක්කෝ කාට හරි මඩක්.
    11.gif
    ekagai