e yaka illan kapu parippuwak bn uba owata comment danna yanna epa . rep kapapu eka werdi :yes:
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Apr 17, 2014 #21 e yaka illan kapu parippuwak bn uba owata comment danna yanna epa . rep kapapu eka werdi
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Apr 19, 2014 #23 ගනන් ගන්න එපා මචන්.. කොඳු නැති එවුන් කොහෙත් ඉන්නවනේ.. ඔය ඉංග්‍රීසි, තමන් දන්න විදිහට කියන්න ගියාම, දන්නා එවුනුයි , නොදන්නා එවුනුයි ඔක්කොම බඩ අල්ලං හිනාවෙන එක අපේ රටට අවේනික ඒකදේශික විශේෂ ලක්ෂණයක් නේ!
ගනන් ගන්න එපා මචන්.. කොඳු නැති එවුන් කොහෙත් ඉන්නවනේ.. ඔය ඉංග්‍රීසි, තමන් දන්න විදිහට කියන්න ගියාම, දන්නා එවුනුයි , නොදන්නා එවුනුයි ඔක්කොම බඩ අල්ලං හිනාවෙන එක අපේ රටට අවේනික ඒකදේශික විශේෂ ලක්ෂණයක් නේ!
වලස් පැංචා Member Apr 13, 2014 394 17 0 Apr 19, 2014 #24 Trinitrotoluene said: එළකිරි එකේ සමහරු ඉන්නවා උන්ගේ කටේ තොලේ සභ්‍ය වචනයක් ඉපදුනත් හරි ගැවිලා නැ,එක්කො කාගේ හරි අහිංසක අම්මා කෙනෙක් අල්ලලා බනියි නැත්තන් පොන්නයා කියයි නැතතන් වෙන මොනවා හරි කුණු හබ්බක්.ඇයි බං උඔලා මෙහෙම හැසිරෙන්නෙ ? ඉයෙ අරුනට හිනා වෙලා දාපු පොස්ට් එහෙකට මම දාපු රිප්ලයි එකට මෙන්න බොලේ අද බලද්දි මට කුණුහරුප කියලා රෙප් දිලා,දැන් උඔලා හිතන්න එපා මම මෙතන රෙප් හිඟන්න ආවා කියලා,එහෙම හිඟමනයක මට යන්න ඔනේ නැ මොකද මම මෙකේ ලැගලා ඉන්න එකෙක් නෙමෙයි,නිවාඩු කාලයක් තිබ්බාම ඔය අළුත් අකවුන්ට් එකක් හදාගන මොනවා හරි වැදගත් දෙයක් දාන්න කියන්න එන එකෙක් මම,එ නිසා රෙප් මට ඔනේ නැ එත් මට දුක මෙහෙම කුණුහබ්බ ඇත්ත කියපුහාම ලිව්වාම කන්න වෙන එකටයි. My Reply (උඔලාම බලපන් මෙක වැරදිද කියලා) http://www.elakiri.com/forum/showpost.php?p=16531527&postcount=369 http://www.elakiri.com/forum/showpost.php?p=16531557&postcount=371 Click to expand... අපේ එවුන් හදනවනම් ආයේ මකලා ගන්න ඕනේ.. නැතුව බෑ...
Trinitrotoluene said: එළකිරි එකේ සමහරු ඉන්නවා උන්ගේ කටේ තොලේ සභ්‍ය වචනයක් ඉපදුනත් හරි ගැවිලා නැ,එක්කො කාගේ හරි අහිංසක අම්මා කෙනෙක් අල්ලලා බනියි නැත්තන් පොන්නයා කියයි නැතතන් වෙන මොනවා හරි කුණු හබ්බක්.ඇයි බං උඔලා මෙහෙම හැසිරෙන්නෙ ? ඉයෙ අරුනට හිනා වෙලා දාපු පොස්ට් එහෙකට මම දාපු රිප්ලයි එකට මෙන්න බොලේ අද බලද්දි මට කුණුහරුප කියලා රෙප් දිලා,දැන් උඔලා හිතන්න එපා මම මෙතන රෙප් හිඟන්න ආවා කියලා,එහෙම හිඟමනයක මට යන්න ඔනේ නැ මොකද මම මෙකේ ලැගලා ඉන්න එකෙක් නෙමෙයි,නිවාඩු කාලයක් තිබ්බාම ඔය අළුත් අකවුන්ට් එකක් හදාගන මොනවා හරි වැදගත් දෙයක් දාන්න කියන්න එන එකෙක් මම,එ නිසා රෙප් මට ඔනේ නැ එත් මට දුක මෙහෙම කුණුහබ්බ ඇත්ත කියපුහාම ලිව්වාම කන්න වෙන එකටයි. My Reply (උඔලාම බලපන් මෙක වැරදිද කියලා) http://www.elakiri.com/forum/showpost.php?p=16531527&postcount=369 http://www.elakiri.com/forum/showpost.php?p=16531557&postcount=371 Click to expand... අපේ එවුන් හදනවනම් ආයේ මකලා ගන්න ඕනේ.. නැතුව බෑ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Apr 19, 2014 #25 Trinitrotoluene said: අන්න එක හොඳයි තමා,බොහොම හොඳ යොජනවක් මිත්‍රයා,කොහමත් මෙකේ ඉන්න සැලකිය යුතු පිරිසකට කොඳු නැ. එළකිරි මුල් කාලයේ මෙහෙම කුණුහර්ප කියාගන ගිය අයි.අර්.සි කාරයෝ මෙකේ හිටියේ නැ,ලාබේට අන්තර්ජාල පහසුකම් ලැබිලා වැඩක් පලක් නැති ගොබිලෝ ටිකත් මෙකේ රිංගලා පිස්සු කෙලිනවා දැන්.(එ අය මම පහත් කලේ නැ එත් මෙහෙම හැසිරෙන කොට තරහා යනවා) ත්‍රෙඩ් 10 යකින් ත්‍රෙඩ් 8 කම බැලුවොත් පිරිලා තියෙන්නෙ කුණුහර්ප වලින් එක්කෝ කාට හරි මඩක්. Click to expand... ekagai
Trinitrotoluene said: අන්න එක හොඳයි තමා,බොහොම හොඳ යොජනවක් මිත්‍රයා,කොහමත් මෙකේ ඉන්න සැලකිය යුතු පිරිසකට කොඳු නැ. එළකිරි මුල් කාලයේ මෙහෙම කුණුහර්ප කියාගන ගිය අයි.අර්.සි කාරයෝ මෙකේ හිටියේ නැ,ලාබේට අන්තර්ජාල පහසුකම් ලැබිලා වැඩක් පලක් නැති ගොබිලෝ ටිකත් මෙකේ රිංගලා පිස්සු කෙලිනවා දැන්.(එ අය මම පහත් කලේ නැ එත් මෙහෙම හැසිරෙන කොට තරහා යනවා) ත්‍රෙඩ් 10 යකින් ත්‍රෙඩ් 8 කම බැලුවොත් පිරිලා තියෙන්නෙ කුණුහර්ප වලින් එක්කෝ කාට හරි මඩක්. Click to expand... ekagai