mamanam owa wiswasa karanne ne ban , anyway bump
ela boss man try ekak dila balannam
තාමත් ලංකාවේ හදහන් බලලද යකෝ බදින්නේ ...
ඉතිං බං කේන්දර බලන තැනකට පලකො..
දැන් මේකෙ කේන්දර බලන උන් නෑ..
නැකත් රාළයි, පවුසියයි එන්නෑනේ..
hadissiyakata idea ekak ganna ekak wath nadda ban ? balanna yanna saturday wenakan inna one ita issella wena widihak baluwe

තරුණ කොල්ලෙකුයි කෙල්ලෙකුයි නේද?.....පව් අසරණ ජිවිත....
දැන් දවසක් 2ක් හෝ අවුරුදු ගානක් හෝ love කරන්න ඇතිනේ....
යකෝ මටත් proposal හොයන වෙලාවේ...මගේ ආච්චි අම්මා මට කිව්වේ....කේන්දරේ බෙල්ලේ එල්ලගෙන නෙමෙයිනේ උබ පවුල් කන්නේ....
ගැනිත් එක්කනම්.....කේන්දරේ නැතුව ගැනී ගැන බලපන් කියල.....
මගේ වයසක ආච්චිට තේරුණා එක ..මේ තරුණ කොල්ලන්ට කෙල්ලන්ට ත්රෙන්නේ නැති එක නම් මහා කරුමයක්...

දැන් හදිස්ස්යෙවත් කිව්වොත් කේන්දරේ සියයට මෙච්චරයි ගැලපෙන්නේ කියල.....දෙන්නම love එක නවත්තල....
අතපිහිදගෙන ඉන්නවද්?.......
යාලුවට කියපන්...ගොන් වැඩ කරන්නේ නැතුව...දෙන්න match වෙනවනම් බදින්න කිඋයපන්....
--------------------------------------------------------------------------------------------
යකෝ මටත් proposal හොයන වෙලාවේ...මගේ ආච්චි අම්මා මට කිව්වේ....කේන්දරේ බෙල්ලේ එල්ලගෙන නෙමෙයිනේ උබ පවුල් කන්නේ....
ගැනිත් එක්කනම්.....කේන්දරේ නැතුව ගැනී ගැන බලපන් කියල.....
මගේ වයසක ආච්චිට තේරුණා එක ..මේ තරුණ කොල්ලන්ට කෙල්ලන්ට ත්රෙන්නේ නැති එක නම් මහා කරුමයක්...
http://astrology.lankatopten.com/
ඕකෙන් බලපන් මචන්.