මේ හැමෝගෙන්ම මං ඉගෙන ගත්ත දේවල් තියෙනව. හැමෝගෙම බොරු සහ සෑහෙන ලොකු දුර්වලතාත් තියෙනව.
කාවවත් දෙයියො වගේ අදහන්න යන්න එපා. එතකොට තමයි උන්ගෙ වරදක් තේරුනු හැටියෙ අර මවන් ඉදපු ලෝකෙම කඩන් වැටෙන්නෙ.
මට ඇත්ත ජීවිතේ මීට වඩා සෑහෙන intellectual මිනිස්සු හම්බෙලා තියෙනව. ඒත් මෙයාලා mass audience එකකට එහෙම කතිකාවතක් ගෙනියන්න දෙන ට්‍රයි එක වටිනව.