හද්ද වන්නියේ අඩු කුලේ cringe ඉංග්‍රීසි බැරි ගෝතයෝන්ගේ වීරයෝ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,879
    23,564
    113
    මේ හැමෝගෙන්ම මං ඉගෙන ගත්ත දේවල් තියෙනව. හැමෝගෙම බොරු සහ සෑහෙන ලොකු දුර්වලතාත් තියෙනව.
    කාවවත් දෙයියො වගේ අදහන්න යන්න එපා. එතකොට තමයි උන්ගෙ වරදක් තේරුනු හැටියෙ අර මවන් ඉදපු ලෝකෙම කඩන් වැටෙන්නෙ.
    මට ඇත්ත ජීවිතේ මීට වඩා සෑහෙන intellectual මිනිස්සු හම්බෙලා තියෙනව. ඒත් මෙයාලා mass audience එකකට එහෙම කතිකාවතක් ගෙනියන්න දෙන ට්‍රයි එක වටිනව.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    "රාමුවෙ පොර බෞද්ධ දර්ශනය මාර තාර්කිකව පට්ටටම පැහැදිලි කරලා දෙනවා මම කියනවට අහපන්කො" කියලා යාලුවෙක් මැරෙන්න හදපු නිසා මේ වීක් එන්ඩ් එකේ රාමුවෙ ඩයල් එකගෙ බණ අහලා නිරාගමික් ජීවිතේට තිත තියන්න හිතාගෙන හිටපු මම මේ ත්‍රෙඩ් එක දැක්කම :-

    Rami Malek Reaction GIF
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,399
    1
    62,025
    113
    Mother Earth
    401236391_1312727862715101_1293750645491083946_n.jpg


    පළවෙනි කොටුවේ විස්තර කියන්න යන්නේ සුමිතුරු
    හුත්ත පතුරු පක විසිතුරු ඇරියනෙ පක හම යනතුරු

    දෙවැනි කොටුවෙ තට්ටය මට..
    දැකලා පුරුදුයි හොඳහැටි..
    බයිලා ගහන පොන්නයෙක්නෙ යූ බටේට අරක් ගත්තු..
    දෙවැනි කොටුවෙ තට්ටයා..
    බයිලා ගහන පොන්නයා..

    See More...
     
    Last edited:

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,679
    5,228
    113
    උඩ දකුණු කෙළවරේ ඉන්න පොන්නයා නං අමුම ගෝතයෙක්

    ඕකා එක පාරක් මීටප් එකක් තිබ්බා මාලබේ, දැන් අවුරුදු 10 කට විතර කලිං.

    මුං තමා ඒකාලේ පොරවල්. අද තියන යූටියුබ් චැනල් 90% ක් තිබ්බේ නෑ ඒ කාලේ.

    කොහොමහරි මූ කියනවා ඊළඟ පාර මීටප් එකට එන්න ඕනේ නං,, බලන්න එන කට්ටිය එකතු වෙලා ටිකට් එක අරන් දෙන්න ඕනෙලු ඇමරිකාවේ ඉඳන් ලංකාවට එන්න

    කැරි ලයින් එකක් තිබ්බේ පකයගේ
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,174
    10,032
    113
    උඩ දකුණු කෙළවරේ ඉන්න පොන්නයා නං අමුම ගෝතයෙක්

    ඕකා එක පාරක් මීටප් එකක් තිබ්බා මාලබේ, දැන් අවුරුදු 10 කට විතර කලිං.

    මුං තමා ඒකාලේ පොරවල්. අද තියන යූටියුබ් චැනල් 90% ක් තිබ්බේ නෑ ඒ කාලේ.

    කොහොමහරි මූ කියනවා ඊළඟ පාර මීටප් එකට එන්න ඕනේ නං,, බලන්න එන කට්ටිය එකතු වෙලා ටිකට් එක අරන් දෙන්න ඕනෙලු ඇමරිකාවේ ඉඳන් ලංකාවට එන්න

    කැරි ලයින් එකක් තිබ්බේ පකයගේ
    pora school yana kale idan ohama thama. oka monawada kiyanne kiyala utama danne na.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    මේ මිනිස්සු සියලුදෙනාම මොනව හරි විදියකින් ගේමක් ගහල තියෙන අය.. දැන් මේ කමෙන්ට් දාල බනින එඋන් නිකමට කියපල්ලකො තමන් කරල තියෙන දේවල්??? මේක පට්ට ඉරිසියාව.. මොකද උන් මේකේ ඇවිත් කිසිම චාටර් වැඩක් කරලත් නෑ, ඒ තියෙද්දි එකෙක් මොකක් හරි ගොන් කතාවක් කියල බැන්නහම පෝලිමට අනිත් එවුන් කමේන්ට් දානවා...
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මලින්දයා ශේප්. රුචිර වෙලාව ගන්නව වැඩී දෙයක් කියන්න. රන්දික නම් අන්තිමට දාපු වීඩියෝ එකේ නාගෙන තිබුනා ලෙසටම. පොරගෙත් හොද වීඩියෝ තියෙනවා. ටෙස්ල ගැන එහෙම එකක් තිබුන ඒක මම ඉවර වෙනකල් බැලුවා. අනික් පොරවල් ගැන නම් දන්නේ නෑ වැඩිය.
     
    • Like
    Reactions: NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,118
    113
    නිල් පාට ටී එක ඇදන් ඉන්න එකා නම් slvlog ලෙවල් එකේ ලන්කාවේ බුද්දිමත්ම එකෙක්
    ඔව් මචන් slvlog ඉන්න ඔක්කොමගේ IQ එක 500+ කියල තමයි ආරංචිය