හද්ද වන්නියේ අඩු කුලේ cringe ඉංග්‍රීසි බැරි ගෝතයෝන්ගේ වීරයෝ

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    P dial ekak, skole kale uta katata deela thiyanawa danna keepa denek
    උඹේ හැසිරීම දිහා බැලුවම පේන්නෙ උඹට මොනවහරි කරල තියෙනව කියල උඹව දන්න කීප දෙනෙක් උඹේ ඉස්කෝලෙ කාලෙ...
    මොනව හරි තේරුමක් ඇති වැඩක් කරපං කාලෙ කන්ඩ මිනිස්සුන්ට නිකරුනේ අපහාස කරන්නෙ නැතුව
     
    • Love
    Reactions: dhanuka kumara

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    ඔය සෙට් එකෙන් දිල්ෂාන්ගේ විතරය් internet එකේ english වලින් නැති genuine practical content දැක්කේ..
    එක එක online business ලංකාවේ ඉඳන් කරනකොට කොහොමද එවල real වියදම්, ලාබෙ වගේ වෙන කව්රුත් share නොකරන සමහර දේවල් උ පෙන්නලා තිබ්බ..
    අනික් උන්ට බනිනවා නෙමෙය් නමුත් ඔය science, philosophy වගේ topic english වලින් ඕන තරම් තියනවා, අපේ උන්ට වඩා ගොඩාක් හොඳට ඒවා කරන website, channel තියනවා.. එනිසා බැලුවට ගන්න ලොකු දෙයක් නැහැ..
    දිල්ෂාන් ට සල්ලි තියනවා කියල පෙන්නන නිසා තම උට ගොඩක් haters ල ඉන්නේ, මලින්ද කියන එකත් ලඟදි audi එකක් පෙන්නුවට පස්සේ උටත් දැන් haters ල ටිකක් ඉන්නවා.. ඔතන රුචිර විතරය් තාම වැඩිය සල්ලි නැති ජොබ් එකෙන් ජීවත් වෙන අහිංසකයෙක් වගේ ඉන්නේ..
    එනිසා උට haters ල අඩුය්..
     
    Last edited:

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,528
    915
    113
    මට රුචිර සහ මලින්ද නම් හොදයි. Intellectual කියන්න පුළුවන් ඩයල් දෙකක්...

    පළවෙනි කොටුව සහ දෙවෙනි කොටුව කියන ඒවා භාගයක් මිථ්‍යාවන්...

    තුන්වෙනි කොටුවේ ඉන්න එකා මොකාද කියන්න දන්නේ නෑ...

    අන්තිම කොටුවේ එක නම් බොරුවට hype උන එකෙක්...
    sirama..
     
    • Like
    Reactions: dhanuka kumara

    chamindakk2

    Well-known member
  • Apr 2, 2021
    124
    286
    63
    Canada
    ඔතනින් රුචිර අයින් කරපන්, උගෙ කන්ටෙන්ට් හොඳයි. වැඩත් හොඳයි.
    රාමුවෙ පොර නිසා නිරාගාමික හිඟන්නන්ට රිදෙනවා ඒ නිසා ඌව දාගෙන නිරාගාමික මානසිකත්වය තියාගනින්.
    මලින්දය තනිකරම මාකටින් කරන්නෙ ඌම ගොඩ යන්න. හැබැයි ළිං ගෙම්බන්ටයි පොඩි උන්ටයි උගෙන් යමක් ගන්න බැරි කමක් නෑ.
    අනික් ගෝතයෝ ඉතින් වැඩකට ඇති උන් නෙවෙයි.
     

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    614
    681
    93
    උඹේ හැසිරීම දිහා බැලුවම පේන්නෙ උඹට මොනවහරි කරල තියෙනව කියල උඹව දන්න කීප දෙනෙක් උඹේ ඉස්කෝලෙ කාලෙ...
    මොනව හරි තේරුමක් ඇති වැඩක් කරපං කාලෙ කන්ඩ මිනිස්සුන්ට නිකරුනේ අපහාස කරන්නෙ නැතුව
    උඹ කමෙන්ට් වලින් ද මිනිසුන්ගේ හැසිරීම කියන්නේ මොලේ පොඩි ponz. උබ Ruchira ව බේරගන්න පුක දෙන්න නේ අවේ. ඇයි මොලේ පොඩි ponz උබට මල පනින්නේ. රුචිර උබේ ගත්තේ නැද්ද?
     
    • Haha
    Reactions: asanka+++

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,002
    10,289
    113
    Ruchira karaya awul da
    ඒකනෙ. මනුස්සයා ලොකු සීන් නෑ. තාම.

    මම දන්න එකෙන් මේ ලගකදී ඔය වගේ ගෝතයෙක්ගේ වීඩියෝ එකක් පෙන්නුවා
    මූ තදටම උගේ ටෝක්ස් විශ්වාශ කරන එකෙක්
    ඌ කියනවා hello කියන වචනේ හැදුනේ හෙලයන්ගෙන් කියලා
    හෙළයෝ කියන වචනේ හෙලෝ උනා කියලා ඌ හෙන කතන්දරයක් කියනවා
    තව ඔය වගේ හෙන ටොන් පච ටිකක් කියනවා
    වැඩේ කියන්නේ ඒ වගේ ගෝතන්ගේ විඩියෝස් වලට පට්ට විව්ස් තියෙන්නේ සින්හලුන්ගෙන්
    ඔය වගේ හැම රෙද්දම සිංහලුන්ගෙන් පැවතගෙන එන්නෙ කියල ඔලුවට දාන හැතිකරේනම් මටත් පේන්නම බෑ. මමත් කාලයක් හිතුවා අපි තමයි පොරවල් කියල. ඒ උනාට ඇති රෙද්දකුත් නෑ පුලුවන් එකම දේ කයිවාරුව විතරයි කියල තේරුණා.
    පුලුවන් තරම් ඔලුවලට දාන්න ඕන සිංහලු තරම් හරක් ජාතියක් තවත් නෑ කියල.
    ------ Post added on Nov 16, 2023 at 11:43 PM
     

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    614
    681
    93
    කෝ හුම්තෝ සන්නා
    සන්න කතා කරන්නේ අත්දැකීමක් නේ බන්.

    ඒකනෙ. මනුස්සයා ලොකු සීන් නෑ. තාම.


    ඔය වගේ හැම රෙද්දම සිංහලුන්ගෙන් පැවතගෙන එන්නෙ කියල ඔලුවට දාන හැතිකරේනම් මටත් පේන්නම බෑ. මමත් කාලයක් හිතුවා අපි තමයි පොරවල් කියල. ඒ උනාට ඇති රෙද්දකුත් නෑ පුලුවන් එකම දේ කයිවාරුව විතරයි කියල තේරුණා.
    පුලුවන් තරම් ඔලුවලට දාන්න ඕන සිංහලු තරම් හරක් ජාතියක් තවත් නෑ කියල.
    ------ Post added on Nov 16, 2023 at 11:43 PM
    ekanam aththa bro. puca dena ekai kaiwaruwai witharai
    ------ Post added on Nov 17, 2023 at 12:07 AM
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේ මිනිස්සු සියලුදෙනාම මොනව හරි විදියකින් ගේමක් ගහල තියෙන අය.. දැන් මේ කමෙන්ට් දාල බනින එඋන් නිකමට කියපල්ලකො තමන් කරල තියෙන දේවල්??? මේක පට්ට ඉරිසියාව.. මොකද උන් මේකේ ඇවිත් කිසිම චාටර් වැඩක් කරලත් නෑ, ඒ තියෙද්දි එකෙක් මොකක් හරි ගොන් කතාවක් කියල බැන්නහම පෝලිමට අනිත් එවුන් කමේන්ට් දානවා...
    අර කැරි තට්ටයා අවුරදු ගානක ඉදන්ඉ තිහාසය විකුර්තිකරනවා විවුස් අරන් හම්බ කරන්න, ඒක තමයි ඌ ගහන ගේම. උබට ඌත් වැඩ්ඩෙක් ද.
    මහින්දට බනිද්දි කේන්ති යන බයියෙක් වගේනෙ උබත්
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    A79-B6-C5-B-BCBB-4-F80-BA95-CBFCE2-A9-E9-CF.gif