හද්ද වන්නියේ අඩු කුලේ cringe ඉංග්‍රීසි බැරි ගෝතයෝන්ගේ වීරයෝ

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    4 ruchira nam prof kenek or scientist kenek neda.. mama mul kale okkoma baluwa. e videos walin ganna godak danumak thiyenawa.
    5 malinda mul kale pod cast maru. okkoma wage ahala thiyenawa illumination. 1 dragonD ne. anith aya nodani.
     
    • Like
    Reactions: waca and fukamura

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,679
    5,229
    113
    Horizon Campus එකේ තිබ්බ එක නේද? සිරාවටම හොම්බට දෙන්න හිතෙනවා උගේ ටෝක් ඇහුවම, මටත් ඇස් දෙකට පේන්න බෑ ඕකවනම්. ඌ සෑහෙන අවුලෙන් ඉන්නේ රාමුව ඩයල් එක ඉක්මනට ඌව පාස් කරගෙන ගිය එකට. ආයේ සඳකත් කියන එකාගෙනම් ගන්න කියලා දෙයක් නෑ basic science වත් දන්නේ නැති අමු ගවයා. අනිත් උන්ගේ ගොබ්බ කතා තිබුනත් overall ගන්න දෙයක් තියෙනවා.
    ado ow ubath awada. elakiri
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    උඹ කමෙන්ට් වලින් ද මිනිසුන්ගේ හැසිරීම කියන්නේ මොලේ පොඩි ponz. උබ Ruchira ව බේරගන්න පුක දෙන්න නේ අවේ. ඇයි මොලේ පොඩි ponz උබට මල පනින්නේ. රුචිර උබේ ගත්තේ නැද්ද?
    ඔන්න සංශෝදනය කරා... දැං බලන්න හරිද කියල,

    "උඹේ කමෙන්ට්ස් දිහා බැලුවම පේන්නෙ උඹට මොනවහරි කරල තියෙනව කියල උඹව දන්න කීප දෙනෙක් උඹේ ඉස්කෝලෙ කාලෙ...
    මොනව හරි තේරුමක් ඇති වැඩක් කරපං කාලෙ කන්ඩ මිනිස්සුන්ට නිකරුනේ අපහාස කරන්නෙ නැතුව"
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    614
    681
    93
    ඔන්න සංශෝදනය කරා... දැං බලන්න හරිද කියල,

    "උඹේ කමෙන්ට්ස් දිහා බැලුවම පේන්නෙ උඹට මොනවහරි කරල තියෙනව කියල උඹව දන්න කීප දෙනෙක් උඹේ ඉස්කෝලෙ කාලෙ...
    මොනව හරි තේරුමක් ඇති වැඩක් කරපං කාලෙ කන්ඩ මිනිස්සුන්ට නිකරුනේ අපහාස කරන්නෙ නැතුව"
    ඔවු ponz ඉස්කෝලේ කලේ මට දෙයක් උනා ඒ තමයි...... රුචිර මගේ එක ගත්ත

    රුචිරට අදරෙයි නේද උබ ponz?
     
    Last edited:

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    රන්දික සර් තමා සුපිරිම, අනිත් සර්ලත් හොඳයි 😍
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    There's no wrong with it, if you pay the gratitude to anyone who teaches you.
    1700306858267.png
     
    Last edited:

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    කන්හන ගියාම හතර අතේ රිගෙන කෑම කන එකෙකුත් ඉන්නවා

    401236391_1312727862715101_1293750645491083946_n.jpg

    youtube inna hema ekama eka wage ne

    mekata gihin publication and qulification balanna.
    https://itum.mrt.ac.lk/staff/dr-ruchira-n-wijesena

    President’s Award for Scientific Publications (2014)

    President’s Award for Scientific Publications (2015)

    President’s Award for Scientific Publications (2016)

    NRC Merit Award for Scientific Research (2017)

    NRC Merit Award for Scientific Research (2018)
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970

    අඩෝ වැඩ්ඩෙක් නේ.

    මේකේ ඉන්න මැනික්කාරයට වඩා සල්ලි තියෙන පොඩි කොල්ලෙක් දැන් youtube එකේ ඉන්නවා නේද? උගේ තාත්තත් මැනික් බිස්නස් කරන්නේ පට්ට සල්ලි... මම දැන් බලන්නේ උගේ චැනල් එක
    මොකක්ද බන් ඒ channel එක?
    ------ Post added on Nov 18, 2023 at 5:19 PM
     
    • Love
    Reactions: pdn.ac.lk

    Dreko Phoenix

    Well-known member
  • Oct 23, 2020
    438
    467
    63
    Hogwarts
    ruchira hodai. podi ayata ehema e kiyala dena dewal asawen ahan inna puluwan. poth kiyawanna asa nathi lamainta.

    3 weni kotuwe inne sampath. video katha youtube channel eka karana kena. mamath issara eyage video baluwa. eya asa de hoyala present karanawa video eken. kamathi nm ithin boring nathuwa ahn inna puluwan.

    anith aya nam mata set ne. malinda issara hodai. e kiyala ithin e ayata banina one nane. bvalana un balai. ubatath ithi hena puke amaruwak thiyenawa athi me wage thread danda. owa dadama hitapan. ubath patan ganinko youtube chanel ekk mewa dana welawe.
     
    • Like
    Reactions: fukamura

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    Othanina Malindayage vieos keepayak & Ramuwe Bro ge videos keepayak balala thiyenawa. Ganna puluwan kiyala deyak thiyenawanam gannawa naththan ayin karala daanwa. anith un nam mona gana kiyanwada kiyalawath danne naha. aa thawa ara sadakath da mokakada kiyana pirageth videos dekak wage balala athi. u kiyanne aththada boruda kiyala danaganna mama ewa gana ahalawath nathi nisa danne naha.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    youtube inna hema ekama eka wage ne

    mekata gihin publication and qulification balanna.
    https://itum.mrt.ac.lk/staff/dr-ruchira-n-wijesena

    President’s Award for Scientific Publications (2014)

    President’s Award for Scientific Publications (2015)

    President’s Award for Scientific Publications (2016)

    NRC Merit Award for Scientific Research (2017)

    NRC Merit Award for Scientific Research (2018)
    :cool:
     
    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    anith aya nam mata set ne. malinda issara hodai. e kiyala ithin e ayata banina one nane. bvalana un balai. ubatath ithi hena puke amaruwak thiyenawa athi me wage thread danda. owa dadama hitapan. ubath patan ganinko youtube chanel ekk mewa dana welawe.
    එකගයි මචන්. ත්රෙඩ් දාල බනිනවා කියන්නෙ කුහකකම..
     
    • Love
    Reactions: Dreko Phoenix

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    අර කැරි තට්ටයා අවුරදු ගානක ඉදන්ඉ තිහාසය විකුර්තිකරනවා විවුස් අරන් හම්බ කරන්න, ඒක තමයි ඌ ගහන ගේම. උබට ඌත් වැඩ්ඩෙක් ද.
    මහින්දට බනිද්දි කේන්ති යන බයියෙක් වගේනෙ උබත්
    කියන දේ තේරුම් ගනින් බන්,,, මට ඌද උබද අදාල නෑ.. මෙතන මේ පොස්ර් එක දාල තියෙන්නේ පට්ට ඉරිසියාවෙන්.. මොකොද මේ සෙට් එක එකෙක් ට එකක් වෙනස් දේවල් කරන්නේ, උන් උන්ගේ ගේම ගහනවා.. ඉතින් ඇයි කාටත් වේදනා.. මෙතන උබේ පොටෝ එකක් තිබ්බත් මම කියන්නේ ඒක.. ඒකෙන් අදහස් වෙන් නෑ මම මුන් සරන යනව හෝ මුන්ගේ මතේ පිලිගන්නවා කියන එක.