හදාගත්ත_වරාය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ආදරයෙන් හදාගත්ත වරාය
විකුණපු එක ගැන මට දුකයි
-මහින්ද රාජපක්ෂ

මේකට පාඨකයෝ මාරු කමෙන්ටු එක්කහු කරලා තිබ්බ. ඒවා පහතින්. ඉතින් මේ කමෙන්ට්ස් වලින්ම තේරෙනවා මහින්ද රාජපක්ෂට හෝ ඔහුගේ කෙනෙකුට නැවත බලයට පැමිණීම සිහිනයක් බව.

674718722Mahinda.jpg

මහේෂ් ·

මහින්ද මහත්තයො, කිඹුල් කඳුලු ඇති. හම්බන්තොට වරාය හරියට කරා නම් දිගටම දුවන්න පුළුවන් කියනවා නේද ? ඉතිං මේ වරාය හදලා විවෘත කරලත් අවුරුදු 2ක්ම ඔබතුමා බලයේ හිටියා නේද ? ඇයි ඒ කාලෙදි වරාය හරියට කරේ නැත්තේ. ඇයි දැං විතරක් හරියට කරපල්ලා කියන්නේ. අනික මේ වරායට අදටත් බහළුම් නැවි ගෙන්වන්න බෑ නේද ? ගෙන්වන්න පුළුවන් වාහන ගෙනියන ලාභ නොලැබෙන නැව් විතරයි නේද ? හොඳ ජාත්‍යන්තර වරායකට ලැබෙන ලොයිඩ්ස් ප්‍රමිති සහතිකය අදටත් මේ වරායට නෑ නේද ? කොමිස් බලාගෙන තකහනියෙ කෝටි ගණන් ණය පාස් කලාට හරිහමන් වරායක් මෙතන නෑ නේද ? බහාළුම් නැව් මෙහෙයුම් වලට අවශ්‍ය ගැන්ට්‍රි උපකරණ මෙහි නෑ නේද ? ඒ නිසා මේ වරාය ආදායම් නැති ණය විතරක් තියෙන ජාතික විපතක් නේද ?

Galibba · 6 hours ago
ආදරෙන් නයවෙලා හදාගත්තු දේපල නය ගෙවාගන්න බැරි උනාම බැංකු වලින් අත්පත් කර ගනී. ඔන්න ඔක වෙන්න ඉස්සෙල්ල බදුදිල හරි shape වෙච්ච එක ගැනවත් පොඩ්ඩක් සතුටු වන්න..!!!

halith Perera · 6 hours ago
මේක හැදුවෙ ඔබතුමාගෙ මැදමුලනෙ දේපල විකුනලා නෙමෙයිනෙ.එ්ක නිසා දුක් වෙන්න එපා.අැත්තටම දුක් විඳින්නෙ අපි.මොකද අපි බදු ගෙවනවා.එවයින් නය ගෙවන ගමං ඔබ තුමයි ,නාමල් ගොයියයි පන්දං කාරයො ටික වරායට පුරවලා තව බර වැඩි කරා.ඔබ තමාලට දුක මේව අම්මගෙ අප්පගෙ බුදලේ කියලා හිාගෙන හිටපු නිසා.

GAJA MAN 165p · 6 hours ago
ඔය ඔක්කම කරන්න පුළුවන් කම තිබ්බනම් ඇයි අවරුදු දෙකකට කලින් දාල ගියේ? නිකන් බොරු බයිලා එපා මහත්තයෝ. ඔබතුමාගේ බලයට තියන කෑදරකම රටම දන්නවා.

Magiya · 6 hours ago
"මිනිසුන්ට ජාතිකත්වයක් සහ පුරවැසිභාවයක් තියෙනව. ඒත් ආයෝජනවලට, ව්‍යාපාරවලට දේශසීමා නැහැ. මේ වරාය ඉදිකරලා තියෙන්නේ හම්බන්තොට. කිසිවෙකුටත් එය එතැනින් ඉවත් කළ නොහැකියි. එහි අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට. හම්බන්තොට වරායට අදාළ ව්‍යාපාර දේශසීමා තරණය කරමින්, ඉන්දීය සාගරය හරහා යුරෝපය ඇතුළු සමස්ත ලෝකය දක්වා ව්‍යාප්ත වේවි." - ජියාන්හුවා

ජගත් ලියනගේ · 6 hours ago
ආදරෙන් ගහපු ගැහිලි ගැන මතක් වෙනකොට මොනවද හිතෙන්නේ මාරෝ?

සේවකයා 6 hours ago
ඇයි ඔබතුමා පවුල් පිටින් එක්කහු වෙලා හොරකන් කරපු ඒවා ගැන දුක නැතෙයි ?

surasira
හරියට කරනවනම්....
ඔබතුම හොරකාල, රට පටවපු සල්ලි ලන්කවට ගෙනවනම් ...
විකුනන්න වෙන්නෙ නෑ...

ChilliChicken · 5 hours ago
අනේ අප්පොච්චියේ, මත්තලට ආපු ගුවන් යානා ටික...හික් හික්...පස්ස පැත්තෙන් හිනා ගියා.

joli_banda 133p · 6 hours ago
කිඹුල් කඳුළු

ගමයා · 4 hours ago
ජූලි 29දා "අල් ජසීරා" එකෙන් හන්බන්තොට වරාය ගැන ගැන ප්‍රවුර්තියක් කියවන විට ලංකාවෙන් සම්බන්ධ කරගත්තේ "මහා ප්‍රාඥ" නාමල් රාජ්පුත්රව. ලංකාවේ මිනිස්සු රවටන විදියට වරාය "විකුණුවා" කියන්න ගිහිල්ලා ප්‍රවුර්ති නිවෙදිකාවගේ ප්‍රශ්නවලට කට උත්තර නැතිවුණා.

Arrow · 4 hours ago
ඩේසි ආච්චිගෙ මැනික් මල්ලෙන් හදපු මාගම්පුර කොමලිය ... හුකෑස් ... මේවට අහුවෙන ගොන්නුත් රටේ ඉන්නවනෙ ...

Rhea · 6 hours ago
Pada talk & pada show. Majority of the politician are responsible for the shit. Now and Past..

කැප්ටන් තිස්ස · 4 hours ago
මරෝ, මොනවාද මේ කරලා තියෙන හෙණ ගහන දේශද්‍රෝහි වැඩ? තව මොකුත් කියන්න තියෙනවාද?
"තවද, මෙයින් අයිතිකරදුන් දේපළ හා ඊට අයිති සියලුදේත්, දැනට පවත්නා පාරක අයිතිවාසිකම් ඇතොත් එම අයිතිවාසිකම්වලටද, ඒ සම්බන්ධයෙන් මින් මතු ප්‍රකාශ කරනු ලබන හා මෙහි අඩංගු නොයෙකුත් විධිවිධාන හා සීමාකිරිම්වලටද යටත්ව, එකී ශෑන්ග්රි-ලා හොටෙල්ස් ලංකා (ප්‍රයිවෙට්) ලිමිටඩ් ආයතනයට හා එහි උරුමක්කාරයින්ට හා පොල්ම:කාරයින්ට හා අද්මිනිස්ත්රාසිකාරයින්ට සදාකාලයටම නිරවුල්ව භුක්ති පිණිස මෙයින් පවරා දෙම්හ."
2010 දෙසැම්බර් 28 වෙනි දින මහින්ද රාජපක්ස අත්සන් තබා යුද හමුදා මූලස්ථානය පිහිටා තිබු අක්කර 6 චීන සමාගමකට සින්නක්කරව විකුණු ඔප්පුවේ චේදයකි

THANGALLE BADU MAMA 105p · 1 hour ago
2010 දෙසැම්බර් 28 වෙනි දින මහින්ද රාජපක්ස අත්සන් තබා යුද හමුදා මූලස්ථානය පිහිටා තිබු අක්කර 6 චීන සමාගමකට සින්නක්කරව විකුණු

· 5 hours ago
Just went through the press release. If the 2 companies formed under this agreement perform well, ports authority can buy back the china merchant shares after 70 years and become the sole owner. Company HIPS - ports authority 51% CMC - 49%. Company HIPG - Ports Authority15% , CMC - 85%.

The total investment is $1.2 billion by CMC and that is similar to the cost of building the port itself $1.2billion. So MARA was lying as this port can not deliver anything if this 1.2 billion additional investment was not made. MARA thinks people are idiots.

SAS · 1 hour ago
වරාය හදලා විවෘත කරලත් අවුරුදු 2ක්ම ඔබතුමා බලයේ හිටියා නේද ? ඇයි ඒ කාලෙදි වරාය හරියට කරේ නැත්තේ. ඇයි දැං විතරක් හරියට කරපල්ලා කියන්නේ

තව කමෙන්ටු ගොඩාරියක් තියනවා . කොපි කරන්න කම්මැලියි.
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113

    ඒ ටික කොපි කරලා උඹේ පුකේ ප්‍රින්ට් කර ගනින්
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,872
    113
    Dubai
    ඒ ටික කොපි කරලා උඹේ පුකේ ප්‍රින්ට් කර ගනින්

    දීලා තියෙන හැටියට මුගේ පුකක් ඉතුරු වෙලා ඇත්ද බන් ඕක ගහ ගන්න.. වණ වෙලා ඇත්තේ පුක දීලම :lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    බලපන් කො මුන්ග‍ෙ නම්,
    • මහේෂ්
    • SAS
    • THANGALLE BADU MAMA
    • කැප්ටන් තිස්ස
    • Rhea
    • Arrow
    • ගමයා
    • ChilliChicken
    • surasira
    • Magiya
    • Galibba
    • GAJA MAN
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ලැජජ නෑනේ.... මහින්දගේම එවගෙන් කන කොට... රනිල්ට නම් කොහොමත් ජනදිපති වෙන්න බෑ.... දැන් තියෙන ආන්ඩුවත් යූඑන්පී නෙමේනේ.... එතනම පච වෙලා නේද.... 2020 ඉතිහාසයේ ප්‍රතම වරට ජනතාවගෙන් ගුටි කාලා ආන්ඩුව දාලා යන එකම පොන්සියෝ දෙන්නා සිරියයි පොනිලයි

    පුක පුරෝලා වාහනයක් හම්බෞනානේ

    රැකියා දශලක්ශයෙන් පුක පුරෝලා ලැබුනද :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:

    දැන් දැක්කේ නෑවගේ පලයන්...

    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    හුකලා තියෙන්නේ පෙට්‍රලුත් නැහැ :sorry::sorry::sorry::sorry:

    යහපලනෙට තවත් කඩේ යන හැම එකාටම හෙන ගහපන් :growl::growl::growl::growl:

    මේ වගේම පොස්ට් තව ටික දිනකින් මොන්සොන් ගොන්සොන් ගෙන් හා හිරිකොතේ බඩුව සදුන් බුවාගේන් බලාපොරොත්තු වන්න.... බත් පැකට් එකට උක දෙන හිගන්නො දෙන්නා:lol::lol::lol::lol:

    මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.

    එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.
    :lol::lol::lol:

    ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?

    ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.

    බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ

    මොන්සොන් ගොන්සන් පච විය

    තව එකෙක් ඉන්නවා අම්මව බඩුව කරලා සල්ලි හොයපු එකෙක් සදුන් බුවා.... හමර් පොන්නයා
     
    • Like
    Reactions: Amila llll

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo