ඔයා භාවනා කරන්නෙ කුමන අරමුනක් උදෙසාද ?
ඔයා දවසට කී පාරක් අතේ ගහනවද?![]()
![]()
![]()

screen burn in issue ekak bun
screen eka LCD da Amolded da?
paya dekak tunak off karala tiyala on karapan


යකෝ වැදගත් ත්රේඩ් එකක් දැම්මම අැවිත් රෙන්ට එපා, කෙල්ලෙක් එහෙම දැක්කනම්![]()
ඇස් දෙක පියාගෙන හිතින් මාවගනින් ඔය ගිනි දැල්ල

භාවනා වැඩසටහන් වලට කෙල්ලො එන්නෙ නෑ බන්.![]()
ඇස් දෙක පියාගෙන හිතින් මාවගනින් ඔය ගිනි දැල්ල
![]()
![]()
![]()
උබ භාවනා කරනවද බන්
ඕව කියවල තියනෝ ඕන තරන් ....හැම එකාම භාවනා පකීර්ලා. මම විතරයි දන්නෙ නැත්තෙ. මාර වැදගත් උපදෙස් දීලා තියෙන්නේ. පුක තවම රිදෙනව හිනා වෙලා.
මන් දවස් 2ක් විතර දවසට පැය 4 ගානෙ වගේ ඉටි පන්දම් දැල්ලක් දිහා බලන් භාවනා කරා, දැන් මට හැම වෙලේම රතුපාට තිතක් පේනව, භාවනාව දියුනු වෙලාද? අැස් 2ට කෙලවෙලාද කියල දන්න කෙනෙක් කියහල්ලකො,
umba thrid eye open karna bawanawa karda??? ado....aulak da danne na .. e nula adpu porgen p.m karla ahpn balnda....