හදිස්සියක්, භාවනා කරන අය pls..

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,078
    5,333
    113
    ඔයා දවසට කී පාරක් අතේ ගහනවද?:baffled: :baffled: :baffled:
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔයා දවසට කී පාරක් අතේ ගහනවද?:baffled: :baffled: :baffled:

    යකෝ වැදගත් ත්රේඩ් එකක් දැම්මම අැවිත් රෙන්ට එපා, කෙල්ලෙක් එහෙම දැක්කනම්:angry:
     
    • Haha
    Reactions: Cypress

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,078
    5,333
    113
    යකෝ වැදගත් ත්රේඩ් එකක් දැම්මම අැවිත් රෙන්ට එපා, කෙල්ලෙක් එහෙම දැක්කනම්:angry:

    භාවනා වැඩසටහන් වලට කෙල්ලො එන්නෙ නෑ බන්. :baffled: :baffled: ඇස් දෙක පියාගෙන හිතින් මාවගනින් ඔය ගිනි දැල්ල :baffled: :baffled: :baffled:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    භාවනා වැඩසටහන් වලට කෙල්ලො එන්නෙ නෑ බන්. :baffled: :baffled: ඇස් දෙක පියාගෙන හිතින් මාවගනින් ඔය ගිනි දැල්ල :baffled: :baffled: :baffled:

    උබ භාවනා කරනවද බන්
     

    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    හැම එකාම භාවනා පකීර්ලා. මම විතරයි දන්නෙ නැත්තෙ. මාර වැදගත් උපදෙස් දීලා තියෙන්නේ. පුක තවම රිදෙනව හිනා වෙලා.

    කැරට් අලයක් දෙන්නද? පුකේ ගහගෙන බලපන් හැපෙනවද කියල?
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Uba karala thiyenne kasina bhaawanaawak. "Thejo kasina"
    Agak mulak nodana owa karanna yanna epa ban.

    Bhaawanaa karanna ona nam, Maithree bhaawanawa karanna.
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    මන් දවස් 2ක් විතර දවසට පැය 4 ගානෙ වගේ ඉටි පන්දම් දැල්ලක් දිහා බලන් භාවනා කරා, දැන් මට හැම වෙලේම රතුපාට තිතක් පේනව, භාවනාව දියුනු වෙලාද? අැස් 2ට කෙලවෙලාද කියල දන්න කෙනෙක් කියහල්ලකො,

    :eek: umba thrid eye open karna bawanawa karda??? ado....aulak da danne na .. e nula adpu porgen p.m karla ahpn balnda....:eek:
     

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    දැල්ල දිහා බලන් ඉන්න එපා
    දැල්ල දිහා ටිකක් බලලා, ඇස් වහන් ඒක හිතෙන් මවාගෙන ඒකට හිත යොමු කරන්න
    ටිකකින් ආයෙ ඇස් ඇරලා ඇත්ත එළිය බලන්න