හදිසි ebay ප්‍රස්නයක්
මචන්ලා හදිසි ප්‍රස්නයක් ebay එකෙන් බඩු වගයක් මම order කලා මාස 2කකට වගේ කලින්.බඩු තාම ආවෙ නැහැ.දැන් ebay case 1ක් open කරන්නත් බැහැ.වෙන වෙන විදියක් නැද්ද මට උගෙන් සල්ලි ගන්න.mail කලාට reply කරන්නෙත් නැහැ දැන් පොර.මට බැරි වෙය්ද paypal එකෙන් case 1ක් open කරන්න.