හද එලිය කියලා දෙයක් නැනේ.

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    වැස්ස වහින එක ඉවර උනාම අපි කියනවා "වැස්ස පායලා" කියලා. ඒක නිසා ඉර එලිය වැටෙන එක නැවතුනාට පස්සෙ නෙවෙයිද අපි කියන්න ඕන "අව්ව පායලා" කියලා. ඒක නිසා හරියට බැලුවොත් රෑට තමයි අව්ව පායන්නෙ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    තුන්ගුස්කා පිපිරීම වෙලාවේ සයිබීරියාවේ හිටිය නම් ඒකත් ඉර එලිය ද🥴
    වැටෙන්න හරි ලෝකයක් ඉතිරි වුනේ .... see more.
    වැස්ස වහින එක ඉවර උනාම අපි කියනවා "වැස්ස පායලා" කියලා. ඒක නිසා ඉර එලිය වැටෙන එක නැවතුනාට පස්සෙ නෙවෙයිද අපි කියන්න ඕන "අව්ව පායලා" කියලා. ඒක නිසා හරියට බැලුවොත් රෑට තමයි අව්ව පායන්නෙ.
    උබ මගේ එකා බං.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    Cracking Up Lol GIF by Rodney Dangerfield
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,440
    113
    තව හිතාගෙන ගියොත්,
    ලයිට් එක හදන්න කරන්ට් එක ඕනා.
    කරන්ට් හදන්න ඛනිජ තෙල් ඕනා,ගල්අගුරු ඕනා.
    ඒවා වලත් තියෙන්නේ ඉර එලියමනේ.
    නෑ ඒක වැරදියි. ඒවා තනිකරම ඉරේ ශක්තිය නෙමේ. විශේෂයෙන් න්‍යෂ්ටික බලශක්තිය ගත්තොත් කොහොමත් ඉරේ ශක්තිය නෙමේ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    නෑ ඒක වැරදියි. ඒවා තනිකරම ඉරේ ශක්තිය නෙමේ. විශේෂයෙන් න්‍යෂ්ටික බලශක්තිය ගත්තොත් කොහොමත් ඉරේ ශක්තිය නෙමේ.
    තව හිතාගෙන යමන්. එතකොට තේරෙයි
     
    • Like
    Reactions: NRTG and ttj

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    නෑ ඒක වැරදියි. ඒවා තනිකරම ඉරේ ශක්තිය නෙමේ. විශේෂයෙන් න්‍යෂ්ටික බලශක්තිය ගත්තොත් කොහොමත් ඉරේ ශක්තිය නෙමේ.
    තව හිතාගෙන යමන්...
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    නෑ ඒක වැරදියි. ඒවා තනිකරම ඉරේ ශක්තිය නෙමේ. විශේෂයෙන් න්‍යෂ්ටික බලශක්තිය ගත්තොත් කොහොමත් ඉරේ ශක්තිය නෙමේ.
    මේකේ ඇත්තක් තියනවා... න්‍යශ්ටික බලාගාර වල තියන බැර ලෝහ හැදෙන්නෙ තරුවක් මියයද්දි... එතකොට ඒ මූලද්‍රව්‍ය විශ්වයේ වෙන තැනකින් ආව එවා... අපේ ඉරේ ශක්තිය නෙවෙයි... හරියට මයින්ද මාත්තියා වගේ...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මේකේ ඇත්තක් තියනවා... න්‍යශ්ටික බලාගාර වල තියන බැර ලෝහ හැදෙන්නෙ තරුවක් මියයද්දි... එතකොට ඒ මූලද්‍රව්‍ය විශ්වයේ වෙන තැනකින් ආව එවා... අපේ ඉරේ ශක්තිය නෙවෙයි... හරියට මයින්ද මාත්තියා වගේ...
    තව හිතාගෙන ගියොත්
    ඔය ඔක්කෝම උප්පත්ති වළාවන් ආවේ එක තැනකින්. ඕවා උප්පත්ති වළා වල අංශු ශෙයා වෙලා කලවං වෙලා ඇතිඕනාතරම්.
    එතකොට න්‍යෂ්ඨික බලාගාරේ හැදෙන ශක්තියේ මහින්ද මාත්තයාත් ඉන්නවා. තරු මැරුණත් එතනත් මහින්ද මාත්තයා ඉන්නවා.

    අරුමය නම් කිමැයි.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    තව හිතාගෙන ගියොත්
    ඔය ඔක්කෝම උප්පත්ති වළාවන් ආවේ එක තැනකින්. ඕවා උප්පත්ති වළා වල අංශු ශෙයා වෙලා කලවං වෙලා ඇතිඕනාතරම්.
    එතකොට න්‍යෂ්ඨික බලාගාරේ හැදෙන ශක්තියේ මහින්ද මාත්තයාත් ඉන්නවා. තරු මැරුණත් එතනත් මහින්ද මාත්තයා ඉන්නවා.

    අරුමය නම් කිමැයි.
    වෙල් ඉපනැල්ලේ පීදෙන සාර කෙතේ නුඹ හිදිනා... :love:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මු හෙන හිගන පවුලක ඉපදුනා මදිවට මානසික ලෙඩකුත් තියෙනවා වගේ.