ඔව්. ඩිලානයාට කියපු දේ බලන්න උඩහාඑතකොට අමාවක දවසක කට්ට කරුවලේ පන්දමක් පත්තු කලාම එකේ තියෙන්නෙත් ඉර එලියද ?![]()
තුන්ගුස්කා පිපිරීම වෙලාවේ සයිබීරියාවේ හිටිය නම් ඒකත් ඉර එලිය දඔව්. ඩිලානයාට කියපු දේ බලන්න උඩහා
වැටෙන්න හරි ලෝකයක් ඉතිරි වුනේ .... see more.තුන්ගුස්කා පිපිරීම වෙලාවේ සයිබීරියාවේ හිටිය නම් ඒකත් ඉර එලිය ද![]()
උබ මගේ එකා බං.වැස්ස වහින එක ඉවර උනාම අපි කියනවා "වැස්ස පායලා" කියලා. ඒක නිසා ඉර එලිය වැටෙන එක නැවතුනාට පස්සෙ නෙවෙයිද අපි කියන්න ඕන "අව්ව පායලා" කියලා. ඒක නිසා හරියට බැලුවොත් රෑට තමයි අව්ව පායන්නෙ.
නෑ ඒක වැරදියි. ඒවා තනිකරම ඉරේ ශක්තිය නෙමේ. විශේෂයෙන් න්‍යෂ්ටික බලශක්තිය ගත්තොත් කොහොමත් ඉරේ ශක්තිය නෙමේ.තව හිතාගෙන ගියොත්,
ලයිට් එක හදන්න කරන්ට් එක ඕනා.
කරන්ට් හදන්න ඛනිජ තෙල් ඕනා,ගල්අගුරු ඕනා.
ඒවා වලත් තියෙන්නේ ඉර එලියමනේ.
තව හිතාගෙන යමන්. එතකොට තේරෙයිනෑ ඒක වැරදියි. ඒවා තනිකරම ඉරේ ශක්තිය නෙමේ. විශේෂයෙන් න්‍යෂ්ටික බලශක්තිය ගත්තොත් කොහොමත් ඉරේ ශක්තිය නෙමේ.
තව හිතාගෙන යමන්...නෑ ඒක වැරදියි. ඒවා තනිකරම ඉරේ ශක්තිය නෙමේ. විශේෂයෙන් න්‍යෂ්ටික බලශක්තිය ගත්තොත් කොහොමත් ඉරේ ශක්තිය නෙමේ.
මේකේ ඇත්තක් තියනවා... න්‍යශ්ටික බලාගාර වල තියන බැර ලෝහ හැදෙන්නෙ තරුවක් මියයද්දි... එතකොට ඒ මූලද්‍රව්‍ය විශ්වයේ වෙන තැනකින් ආව එවා... අපේ ඉරේ ශක්තිය නෙවෙයි... හරියට මයින්ද මාත්තියා වගේ...නෑ ඒක වැරදියි. ඒවා තනිකරම ඉරේ ශක්තිය නෙමේ. විශේෂයෙන් න්‍යෂ්ටික බලශක්තිය ගත්තොත් කොහොමත් ඉරේ ශක්තිය නෙමේ.
තව හිතාගෙන ගියොත්මේකේ ඇත්තක් තියනවා... න්‍යශ්ටික බලාගාර වල තියන බැර ලෝහ හැදෙන්නෙ තරුවක් මියයද්දි... එතකොට ඒ මූලද්‍රව්‍ය විශ්වයේ වෙන තැනකින් ආව එවා... අපේ ඉරේ ශක්තිය නෙවෙයි... හරියට මයින්ද මාත්තියා වගේ...
වෙල් ඉපනැල්ලේ පීදෙන සාර කෙතේ නුඹ හිදිනා...තව හිතාගෙන ගියොත්
ඔය ඔක්කෝම උප්පත්ති වළාවන් ආවේ එක තැනකින්. ඕවා උප්පත්ති වළා වල අංශු ශෙයා වෙලා කලවං වෙලා ඇතිඕනාතරම්.
එතකොට න්‍යෂ්ඨික බලාගාරේ හැදෙන ශක්තියේ මහින්ද මාත්තයාත් ඉන්නවා. තරු මැරුණත් එතනත් මහින්ද මාත්තයා ඉන්නවා.
අරුමය නම් කිමැයි.
