සුපිරි...
වීඩියෝ එක සුපිරිම සුපිරි... එලටම කරලා තියෙනවා. හැම දේම උපරිමයි...
රිපෝර්ට් එක තව පොඩ්ඩක් ඩීටේල් කරන්න. දවස් වල ගමන් මාර්ගය වෙන වෙනම පෙන්වන්න. දුර එහෙම සඳහන් කරන්න.
අන්තිමට කියන්න ඕනේ "තුන් කට්ටුව" කියන කන්සෙප්ට් එක ලොවෙත් නෑ බං. අනික උඹලගේ බයික් ටික ඒවිදියටම ගැලපෙනවා...ඔය විදියටම දිගටම කරගෙන යමු මචං..
ජය වේවා!!!!
elaaaazzz
bump
patta pute
truly appreciated guys..පට්ටයි සහෝදරයා... කියන්න වචන නෑ... මෙන්න මගේ බයික් ට්‍රිප් එක.. http://sobaroo.blogspot.com/2013/01/1.html
patta mcn
pattaaaa
bump
adooo patta ban. issara math ohoma ura trip yanawa. kalekin yanna bari una. ubalage trip eka balala aith ehema fun ekak ganna hitina ban. supiri trip eka
සිංහලු මට බණ්ඩාරවෙල ඉදන් ලිප්ටන් සීට් යන විදිහ කියහල්ලකෝ. කාරෙකක යන්න පුලුවන් පාරක්ද තියෙන්නේ,
මේ පාර නිවාඩුවට ගමේ ගියාම යන්න ඕන
![]()
![]()
මේ අපේ ගම බං..
මේ කුරුල්ලො එන්න අරන් දැං අවුරුදු 4ක් විතර වෙනව.
මුලු ටව්න් එකම වහගන්නව මුන් ඇවිල්ල..
මුන් ඉන්න තැනක යට වාහනයක් නැවැත්තුවොත් ඉතින් බඩුම තමා.
කපනකටුවයි මිටියයි ඕන සුද්ද කරන්න.
එක පාරක් ප්‍රාදේශීය සභාවෙ උන් මේ කුරුල්ලන්ව පන්නන්න වතුර බවුසරේකින් වතුර ඇල්ලුව..
ඒත් මුන් ගියේ නෑ.. එන්න එන්න වැඩි වෙනව![]()

කියන්න වචන නෑ ඇතිවෙච්චි ආසාව ෆොටෝස් දැක්කම....... සුපිරි....... ආයෙත් කියන්නේ සුපිරි......
රෙප්+ මචන්.......
supiri machan,thawa tours ehema giyama ewage pics uth dapan![]()


කියන්න වචන නෑ මචං. ගොඩාක් ස්තුති ඔයාගේ comment එකට.
ඔව් මචං මගේ අඩුවක් ඒක. ඊළඟ පාර මම තව විස්තර ඇතුව දාන්නම්.
මම හරිම ආස දෙයක් තමා ට්‍රිප් යන එක. ඒත් ඒකට හරියන සෙට් එකක් මට හිටියේ නෑ. පස්සේ මට මේ සගයෝ දෙන්නව සෙට් වුනා. ආයේ පට්ටම ඩබල. ඕනේ දේකට ready. ඒ හින්දම තමා මම තුන් කට්ටුව කියන නමත් ගෙනාවේ.
ආයෙත් කියන්න ඕනේ.. ගොඩක් ස්තුති comment එකට. ඔයාටත් ජයම වේවා!!

මටත් කියන්න වචන නෑ මචං.. පුදුම සතුටක් එන්නේ ඔයාලගේ comments දැක්කම. ගොඩාක් ස්තුති මචං.
lassanai ban
සුපිරිය් මචං...![]()
patta machann