හපුතලේ - ඇල්ල bike චාරිකාව

Thun Kattuwa

Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    අඩුවක් කියලා දෙයක් නෑ මචං. අපිත් ඉස්සර ට්‍රිප් රිපෝර්ට් පෝස්ට් කරනකොට ඔහොම තමා. පස්සේ පස්සේ අඩුපාඩු හදාගත්තා. මම ලින්ක්ස් ටිකක් පෝස්ට් කරන්නම් බලන්න. දැං දැං කෙටි වීඩියෝ වලට හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා. මිනිත්තු 8-10 වගේ වීඩියෝ. මුලු ගමනම අල්ලලා ඒ වගේ වීඩියෝ කරන්න. ෆේස්බුක් පේජ් එකක් හදාගන්න "තුන් කට්ටුව" කියලා.. වීඩියෝ එක නම් සුපිරි. මම ආයෙත් කියනවා ඒක... :yes:

    මෙන්න පරණ ලින්ක්ස් ටිකක්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1490660
    http://www.elakiri.com/forum/showthread.php?t=1505027

    බොහොම ස්තුති උපදෙස් වලට. ඔව් ෆේස්බූක් පේජ් එකකුත් හදන්න ඕනේ.
    ඔයාගේ ලින්ක් දෙකම බුක්මාක් කරගත්තා. නිදහසේ බලන්න ඕනේ.
    ආයේ ට්‍රිප් යනවනම් පුළුවන්කමක් තිබුනොත් මටත් කියන්න. අපි තුන්දෙනත් අනිවා එනවා.
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    අඩේ අපි ගිය දවසේ ලිප්ටන් සීට් එකේ පල්ලෙහා මුකුත් පෙනුනේ නෑ මීදුමට වැහිලා
    :baffled::baffled::baffled:

    අපි එතනට ගිය ගමනුත් එහෙමයි. මෙලෝ දෙයක් පෙනුනේ නෑ. තනිකරම මීදුම. හොඳ වෙලාවට විනාඩි 15ක් විතර යද්දී මීදුම අඩු වෙලා පැහැදිලි වුනා. නැත්තන් අපරාදේ. මමත් හෙන අවුලේ හිටියේ :yes::yes:
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    නියමයි මචන් . ලස්සනයි . Scooty අවුලක් නැද්ද බන් යද්දී . Rep 14++++++++
    huge-thumbs-up-smiley-emoticon.gif


    බොහෝම ස්තුති මචං.
    අපිත් ටිකක් සැකෙන් ගියේ. ඒත් මචං කිසිම අවුලක් නෑ.
    comfortable එක, පෙට්රෝල් හොඳට වැඩ කරන එක, පදින්න තියෙන පහසුව එක්ක බැලුවම මම හිතන්නේ scooty තමා ට්‍රිප් වලට හොඳම..
    :yes::yes::yes:
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    ela ++++++

    ප්ලෙශර් එක ඔච්චර දුරක් අව්ලක් නෑතුව යන්න පුලුවන්ද බන්....
    මන් හිතුවේ ලග ගමන් යන්න විතරයි කියල මේකට පුලුවන්. කදු එහෙම අව්ලක් නෑතුව අදිනවද.
    පෙට්‍රල් උබල ගෙනිච්චද නෑත්තම් ශෙඩ් තියෙනවද අතර මග.
    කොච්චර විතර පෙට්‍රල් ගෑහුවද.

    ආයේ මචං කිසිම අවුලක් නෑ. අපි දෙමෝදර යද්දී සෑහෙන අමාරු කන්දක් සෙට් වුනා. කිසි අවුලක් නැතුව අද්දා මචං.
    අපි පෙට්රෝල් ගෙනිච්චේ නෑ. ෂෙඩ් තියෙනවා.
    මම ගියේ DIO එකේ. මටනම් පෙට්රෝල් වලට 1500ක් විතර ගියා. Pleasure එකේ ගිය යාලුවට ගියේ ඊට ටිකක් අඩුවෙන්.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපි එතනට ගිය ගමනුත් එහෙමයි. මෙලෝ දෙයක් පෙනුනේ නෑ. තනිකරම මීදුම. හොඳ වෙලාවට විනාඩි 15ක් විතර යද්දී මීදුම අඩු වෙලා පැහැදිලි වුනා. නැත්තන් අපරාදේ. මමත් හෙන අවුලේ හිටියේ :yes::yes:

    ඔව් බන් අපරාදේ අපි ගිහින් නිකන් හැරිලා ආවා
    මීදුම නැති දවස්වලට හපුතලේ බෙරගල පැත්තට මත්තල එයාර් පෝට් එක පේනවා..
    සමහර දවස් වලට මුහුදත් පේනවා කියලා කට්ටිය කියනවා
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    නියමයි.. මචන්..
    මෙන්න මේ වගෙ ත්‍රෙඩ් තමයි වැටෙන්න ඕන..
    තව තවත් ගමන් ගිහින් මේ වගෙ සුන්දර තැන් වල සුන්දරත්වය අපට පෙන්වනකල් ආසාවෙන් බලා ඉන්නවා
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    බොහෝම ස්තුති මචං.
    අපිත් ටිකක් සැකෙන් ගියේ. ඒත් මචං කිසිම අවුලක් නෑ.
    comfortable එක, පෙට්රෝල් හොඳට වැඩ කරන එක, පදින්න තියෙන පහසුව එක්ක බැලුවම මම හිතන්නේ scooty තමා ට්‍රිප් වලට හොඳම..
    :yes::yes::yes:

    එල එල මචන් . උඹල ගිය එක දැක්කම මටත් එකක් යන්න හිතුන :D .