එළ බුවා;17912852 said:patta bn, 4tos tikat supiribtw ubalata thel wiyadama ehema kohomei
3+
Thanx machan. hmmm matanam Rs.1500k withara giya. anith dennata nam eeta aduwen giye.
එළ බුවා;17912852 said:patta bn, 4tos tikat supiribtw ubalata thel wiyadama ehema kohomei
3+
පට්ටයි මචන් ! දැක්කම අපිටත් ආස හිතෙනවා ! තව මේ වගේ ට්‍රිප් ගිහින් අපිත් එක්ක බෙදා ගනින් !
Supiri................Jaya wewaa..........Digatama karagena yanna shakthiya saha dhairiya labewaa...!
අඩුවක් කියලා දෙයක් නෑ මචං. අපිත් ඉස්සර ට්‍රිප් රිපෝර්ට් පෝස්ට් කරනකොට ඔහොම තමා. පස්සේ පස්සේ අඩුපාඩු හදාගත්තා. මම ලින්ක්ස් ටිකක් පෝස්ට් කරන්නම් බලන්න. දැං දැං කෙටි වීඩියෝ වලට හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා. මිනිත්තු 8-10 වගේ වීඩියෝ. මුලු ගමනම අල්ලලා ඒ වගේ වීඩියෝ කරන්න. ෆේස්බුක් පේජ් එකක් හදාගන්න "තුන් කට්ටුව" කියලා.. වීඩියෝ එක නම් සුපිරි. මම ආයෙත් කියනවා ඒක...
මෙන්න පරණ ලින්ක්ස් ටිකක්.
http://www.elakiri.com/forum/showthread.php?t=1490660
http://www.elakiri.com/forum/showthread.php?t=1505027
අඩේ අපි ගිය දවසේ ලිප්ටන් සීට් එකේ පල්ලෙහා මුකුත් පෙනුනේ නෑ මීදුමට වැහිලා


මරු ට්‍රිප් රිපෝර්ට් එක මචන්. ලස්සයි. අපි එක්ක බෙදා ගත්ත එකට ස්තූති
නියමයි මචන් . ලස්සනයි . Scooty අවුලක් නැද්ද බන් යද්දී . Rep 14++++++++![]()



ela ++++++
ප්ලෙශර් එක ඔච්චර දුරක් අව්ලක් නෑතුව යන්න පුලුවන්ද බන්....
මන් හිතුවේ ලග ගමන් යන්න විතරයි කියල මේකට පුලුවන්. කදු එහෙම අව්ලක් නෑතුව අදිනවද.
පෙට්‍රල් උබල ගෙනිච්චද නෑත්තම් ශෙඩ් තියෙනවද අතර මග.
කොච්චර විතර පෙට්‍රල් ගෑහුවද.

අපි එතනට ගිය ගමනුත් එහෙමයි. මෙලෝ දෙයක් පෙනුනේ නෑ. තනිකරම මීදුම. හොඳ වෙලාවට විනාඩි 15ක් විතර යද්දී මීදුම අඩු වෙලා පැහැදිලි වුනා. නැත්තන් අපරාදේ. මමත් හෙන අවුලේ හිටියේ![]()
Haputhale kiyanne supirima palathak. nice one machan. keep travel
menna api giya haputhale wisthara
http://www.elakiri.com/forum/showthread.php?t=1127080
Lipton seat road![]()


බොහෝම ස්තුති මචං.
අපිත් ටිකක් සැකෙන් ගියේ. ඒත් මචං කිසිම අවුලක් නෑ.
comfortable එක, පෙට්රෝල් හොඳට වැඩ කරන එක, පදින්න තියෙන පහසුව එක්ක බැලුවම මම හිතන්නේ scooty තමා ට්‍රිප් වලට හොඳම..![]()
.