#හම්බලයිව්ස්මැටර්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    mu thama.

    methana racism or discrimination ekak na ban. mehe balapan hotel eka gona mulin bageta dala thiyenna. eka sera okkama demmanam oka iwarai na

    View attachment 82368
    මෙතැන Racism එකක් නැහැ . මෙතැන තියෙනේනේ සිංහළ අයගේ බය. නිකං අහක යන ප්‍රශ්නයක් අෑගේ වැටෙයි කියලා . ගොඩක් සිංහල ගෙවල් කුලියට අරං ඉන්න මුස්ලිම් අයටත් යන්න කියනවා ගෙවල් අයිති කාරයො බයට
     
    • Like
    Reactions: M a d d i e

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙහෙත් පටන්ගත්තොත් අපේ සිංහල උන් උන් නං යන එකක් නෑ :P

    බෝම්බයක් කාපු නැති පවුල්වල පුක දෙන්නෝ නම් යයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඈත්තම කිව්වොත් මම ඉස්සර ඌරු මස් කන්නේ නෑ. අප්‍රේල් 21 කේස් එකෙන් පස්සේ අපි සෙට් වෙච්ච වෙලාවක මිනීමරු අන්තවාදීන් ඌරු මස් වලට බයයි ඒ හින්දා ඌරු මස් කමු කියලා කට්ටිය ඕඩර් කලා. කෑවා යකෝ පණ බේර ගන්න කියලා. නියමයි.

    ඉතින් එදා ඉදන් කනවා. ඌරු මස් නෑති හෝටල් වලට යන්නේ නෑ. සමහර තෑන් පෝක් හදන්නේ නෑ මුස්ලිම් අය එනවා කියලා. උන්ට බෑනලා සද්දේ දාලා එනවා. පුරුදු තෑන් වල එවුන් අපි එනවා කියලා කලින් කිව්වම ඌරා ගෙනත් තියෙනවා.

    ඈත්ත ජාතිවාදේ තියෙන්නේ එතන. කාලකන්නි ඌරු මස් කන්නේ නෑ කියලා හෝටලේට බල කරනවා ඌරා ගේන්න එපා කියලා. ඒවා තමා නියම ජාතිවාදේ.
     
    msj79

    Active member
  • Jan 5, 2010
    197
    89
    28
    We made big fuss about foreigners only hotels down south this is worse, Sri Lanka isn't a Racist/Apartheid country where our own SriLankan's are discriminated based on their race or religion.
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඈත්තම කිව්වොත් මම ඉස්සර ඌරු මස් කන්නේ නෑ. අප්‍රේල් 21 කේස් එකෙන් පස්සේ අපි සෙට් වෙච්ච වෙලාවක මිනීමරු අන්තවාදීන් ඌරු මස් වලට බයයි ඒ හින්දා ඌරු මස් කමු කියලා කට්ටිය ඕඩර් කලා. කෑවා යකෝ පණ බේර ගන්න කියලා. නියමයි.

    ඉතින් එදා ඉදන් කනවා. ඌරු මස් නෑති හෝටල් වලට යන්නේ නෑ. සමහර තෑන් පෝක් හදන්නේ නෑ මුස්ලිම් අය එනවා කියලා. උන්ට බෑනලා සද්දේ දාලා එනවා. පුරුදු තෑන් වල එවුන් අපි එනවා කියලා කලින් කිව්වම ඌරා ගෙනත් තියෙනවා.

    ඈත්ත ජාතිවාදේ තියෙන්නේ එතන. කාලකන්නි ඌරු මස් කන්නේ නෑ කියලා හෝටලේට බල කරනවා ඌරා ගේන්න එපා කියලා. ඒවා තමා නියම ජාතිවාදේ.
    I love bacon:love::love::love: math kanna gaththe 2018 idala
     
    • Like
    Reactions: malakadss