ඈත්තම කිව්වොත් මම ඉස්සර ඌරු මස් කන්නේ නෑ. අප්‍රේල් 21 කේස් එකෙන් පස්සේ අපි සෙට් වෙච්ච වෙලාවක මිනීමරු අන්තවාදීන් ඌරු මස් වලට බයයි ඒ හින්දා ඌරු මස් කමු කියලා කට්ටිය ඕඩර් කලා. කෑවා යකෝ පණ බේර ගන්න කියලා. නියමයි.
ඉතින් එදා ඉදන් කනවා. ඌරු මස් නෑති හෝටල් වලට යන්නේ නෑ. සමහර තෑන් පෝක් හදන්නේ නෑ මුස්ලිම් අය එනවා කියලා. උන්ට බෑනලා සද්දේ දාලා එනවා. පුරුදු තෑන් වල එවුන් අපි එනවා කියලා කලින් කිව්වම ඌරා ගෙනත් තියෙනවා.
ඈත්ත ජාතිවාදේ තියෙන්නේ එතන. කාලකන්නි ඌරු මස් කන්නේ නෑ කියලා හෝටලේට බල කරනවා ඌරා ගේන්න එපා කියලා. ඒවා තමා නියම ජාතිවාදේ.