හමුදාවේ ජොබ් කරන අය කවුද ඉන්නේ

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    හමුදාවේ ජොබ් කරන අය කවුද ඉන්නේ
    තොරතුරු තාක්ෂණ , පරිපාලන සහයක වගේ තනතුරු වල

    පඩි හොදද
    පැය කියක් වැඩද
    නිවාඩු කොහොමද
    හදිස්සියකට නිවාඩු ගන්න පුලුවන්ද
    සාමන්‍ය සෙබල පුහුණු වීම් තියෙනවද කරන්න
     
    • Like
    Reactions: castellain

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මමත් එක්ක AL කරපු එකෙක් Uni ගිහින් airforce ගිය. පොරට BBA colombo degree එකක් තියෙන්නේ.

    මම JMC class යනකොට පොර හැම සෙනසුරාදාම class ආවා. පොර professional exam ලියන ගමන් හිටියේ.
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    1. ඔව් පඩි හොදයි. මස්සිනා ඉන්නේ ගුවන් හමුදාවේ. උටනම් හිටපු ගමන් එකවුන්ට් එකට පඩියට අමතරව සල්ලි දානවා කිවුවා එක එක එලවුන්ස් කියලා.
    2. හමුදාවේ එලියෙ අපි වැඩ කරනවා වගේ පැය ගනන් නෑ.
    3. නිවාඩු සාමාන්‍යයෙන් තියනවා. සමහර වෙලාවල් වලට සති 2 වගේ එක දිගට නිවාඩු. සමහර වෙලාවල් වලට සති 2-3 නිවාඩු නෑ. ( හැබැයි මම උගේ ගෙදර යන දවසට නම් උ කොහොම හරි නිවාඩු ගන්නවා)
    4. පුලුවන් කියලා තමයි උ නම් කිවුවේ. හැබැයි මාරාන්තික හදිස්සියක් වෙන්න ඕන.
    5.ඔව්.
     

    roja12

    Active member
  • Jun 10, 2021
    207
    115
    43
    හමුදාවේ ජොබ් කරන අය කවුද ඉන්නේ
    තොරතුරු තාක්ෂණ , පරිපාලන සහයක වගේ තනතුරු වල

    පඩි හොදද
    පැය කියක් වැඩද
    නිවාඩු කොහොමද
    හදිස්සියකට නිවාඩු ගන්න පුලුවන්ද
    සාමන්‍ය සෙබල පුහුණු වීම් තියෙනවද කරන්න
    හතුරෙක්ටවත් යන්න දෙන්න එපා බං, 72ක් පඩි කියල පත්තරේ තිබ්බට, 38 වගේ ලැබෙන්නේ, පැය 24 ම වැඩ, නිවාඩු මාසෙට දවස් 7-10 වගේ,
     
    • Like
    Reactions: thusthara

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    අනුරධයා හමුදාවට බැන්දුවා නං හරි. ඌ සියලු විස්තර මේකේ ත්‍රෙඩ් ඕපන් කර කර දායි.
    එහෙනන් ඔත්තුකාරයෝ මුකුත් ඕනි නෑ.කිරියේ ත්‍රෙඩ් බැලුවා නන් හමුදාවේ ඔක්කොම තියෙන්ව..