හමුදා කුමන්ත්‍රනයකින් බලේ ගන්න බැරිද?

IOSiri

Member
Dec 6, 2014
217
23
0
හමුදා කුමන්ත්‍රනයකින් බලේ ගන්න බැරිද?

අපිට ජීවත් වෙලා වැඩක් නැ මහින්ද නැත්තම්. මරාගෙන මැරෙනවා යකො.. රට අස්තාවර වෙන්න දිලා බලාගෙන ඉන්න බැ..

අපි මේක ලේසියෙන් අරින්නේ නැ. අපේ උතුම් නායකයා අපි බලේට ගේනවා
 

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    image.jpg
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    වෙන මොකුත් එපාද ?
    මරාටවත් නැති කැකුමක්නේ මේ හුජ්ජ කොල්ලට තියෙන්නේ නිකන් මෙතන ගූ වෙන්නේ නැතුව ගිහින් නිදාගනින් බන් :D
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    රියල් අයිඩි එකෙන් එන්නහ් කොන්දහ් පන නැති එකාටහ් මරාගෙනහ් මැරෙන්නහ් කොන්දක් තියෙයිදහ්
    අනේ උකෙහ් :lol:
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113

    මේක නම් බොරු කතාවක් රනිල් ඇවිත් උදේ කතා කරලා තියනවා එච්චරයි..පී එස් ඩී එකේ හිටපු යාලුවෙක් කීවේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    අපිට ජීවත් වෙලා වැඩක් නැ මහින්ද නැත්තම්. මරාගෙන මැරෙනවා යකො.. රට අස්තාවර වෙන්න දිලා බලාගෙන ඉන්න බැ..

    අපි මේක ලේසියෙන් අරින්නේ නැ. අපේ උතුම් නායකයා අපි බලේට ගේනවා

    U illagena ne parippuwa kawe. It's over now. He's not coming back. ;)
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    මේක නම් බොරු කතාවක් රනිල් ඇවිත් උදේ කතා කරලා තියනවා එච්චරයි..පී එස් ඩී එකේ හිටපු යාලුවෙක් කීවේ

    boru katawak wenne kohmada halo mageth yaluwek innawa ase dekinma dakapu :angry::angry::yes:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    ඔව් හමුදා කුමන්ත්‍රනයක් ගේනවා තොපි වගේ ගං කබරයින්ට පු** වෙඩි තියලා මරන්න..
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මේක නම් බොරු කතාවක් රනිල් ඇවිත් උදේ කතා කරලා තියනවා එච්චරයි..පී එස් ඩී එකේ හිටපු යාලුවෙක් කීවේ ???:angry:


    http://anonymouse.org/cgi-bin/anon-...lanka.com/2015/01/08/regime-will-be-defeated/


    ජනාධිපතිවරණයෙන් නියත වශයෙන්ම පරාජය වන හා දේශපාලන වශයෙන් කුජිත වන මහින්ද රාජපක්ෂව බලහත්කාරයෙන් බලයේ තබා ගැනීම සඳහා වන හමුදා සැලසුමක් හා ජන්ද මගඩියකින් ජනමතය කොල්ලකෑම සඳහා වන සුදානමක තොරතුරු රැසක් රටට ආදරේ කරන දේශමාමක බුද්ධි අංශ සාමාජිකයින් විසින් NewsBird වෙත ලබා දී ඇත. මේ වන විට එම සැලසුම් සියල්ල හිටපු හමුදාපති ජෙනරාල් ෆොන්සේකා මහතා විසින් පොදු විපක්ෂයේ නායකයින්ට ලබා දී ඒ පිළිබඳව ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග සාකච්ඡා කර ඇත. ඒ අනුව මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස් වරයා වෙතත් දැනුම් දුන් විපක්ෂයේ නායකයින් කෙලින්ම හමුදාපති දයා රත්නායකගෙන් මේ පිළිබඳව විමසා තිබේ. මේ වන විට මිනීමරු ගෝඨාගේ එම සැලසුම් සියල්ල අසාර්ථක වී තිබේ. 1. Operation Liberation (සැලසුම් අංක 1)
    “යුද්ධයේදී අඳුර ඔබේ මිතුරෙකි! විශ්මය ඔබේ ආයුධයයි!” යන්න සැලසුම් ප්‍රවේශය කර ගනිමින් 8 වැනිදා රාත්‍රියේ කොළඹ හා තදාසන්න නගරවල විදුලි විසන්ධිවිමක් සිදු කොට විශ්මය ගෙන ඒම රාජපක්ෂලාගේ උපායයි. එසේත් නැත්නම් හමුදාව හා ආරක්ෂක අංශ ස්ථාන 14කින් යොදවා කොළඹ නගරයට ඇතුළුවන මාර්ග වසා දමා නගරය සීල් තැබීම උපාය වනු ඇත. මේ තුලින් ඔවුන් අපේක්ෂා කරන්නේ කොළඹ නගරය ජනතාවගෙන් හුදකලා කිරීමයි. ඒ අනුව පොලිසිය රැඳී සිටින විශේෂිත මරමස්ථාන, මුර කපොලු හා මාර්ග බාධක වල බලය හමුදාව අතට ගනු ඇත. මේ වන විටත් හමුදා බල ඇණි කිහිපයක් ඒ සඳහා මෝදර රොක් හවුස් කඳවුරේ සීරුවෙන් තබා ඇත.
    මීට අදාළ වූ හමුදා සැලැස්ම පළමුවෙන්ම අප NewsBird වෙබ් අඩවිය මගින්; හමුදා බලය යොදා පරාජය යටපත් කිරීමේ රාජපක්ෂගේ කුමන්ත්‍රණය හෙළිවේ! ස්ථාන 14 කින් කොළඹ නගරය වටකිරීමේ සැලැස්ම මෙන්න Exclusive මෙසේ හෙලිදරව් කල අතර ඉන් දින දෙකකට පසුව මිනීමරු රාජපක්ෂලා විසින් අප වෙබ් අඩවියට ශ්‍රී ලංකාව තුල පිවිසීම සම්පුර්ණයෙන්ම බාධා කරන ලදී. දැන් එම සැලසුමට යම් සංශෝධනද එකතු කර ඇති අතර සැලසුමේ අණ සහ පාලනයට අවසන් සටනේ සිටි සුවිශේෂී චරිතද කිහිපයක්ද එක් කර ඇත. මෙහෙයුම ක්‍රියාමක කරනුයේ හදිසි තත්වයක් මත වන අතර ආරක්‍ෂිත මෙහෙයුමක් Defensive Operation ලෙස මෙය ක්‍රියාවට නංවාලීම සඳහා සැලසුම් කර ඇත. මෙහෙයුම් මැදිරිය දන්වන ඔනෑම අවස්තාවක කොළඹ නගරයේ ඕනෑම ස්ථානයක් වැටලීමට, වසා දැමීමට, ඇතුළු වීම තහනම් කිරීමට, අත්අඩංගුවට ගැනීමට හමුදාව හෝ හමුදා නිල ඇඳුම් අන්දවන ලද ගෝඨාගේ රක්නා ලංකා මැරයින්ට ඉඩ ලැබෙන පරිදි සැලසුමේ අණ සහ පාලනය සකස් කර ඇත.



    සාමාන්‍යයෙන් යුද හමුදාව සිවිල් වැසියන් යම් ක්‍රියාවලිකට සම්බන්ද වන්නේ නම් එය යම් කාර්යක් සේ (Task) සලකනවා විනා එය කිසි ලෙසකින්වත් මෙහෙයුමක් ලෙස අර්ථ කථනය කරන්නේ නැත. මා මිත්‍ර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජගත් ජයසුරියගේ අත්සනින් නිකුත් කර ඇති ඉහත ඉතා රහසිගත ලිපියේ එය දක්වා ඇත්තේ Concept of Operation යන්නයි. යුද හමුදාව මෙහෙයුමකට හැරෙන්න “Operation මෙහෙයුම” යන වචනය භාවිතා කිරීම තුලින්ම අපිට මෙහි අරුත කුමක්ද යන්න හොඳින් පැහැදිලිවේ.

    දෙවැනි හමුදා සැලසුම මේ වන විට සම්පුර්ණයෙන්ම අත් හැර දමා ඇත. ඒ අනුව රාජපක්ෂ ජන්දය අන්ත පරාජයක් ලබා ඇත්නම් රටින් පලා යාමටද සැලසුම් කර ඇතත් එය තවම තහවුරු වී නැත. රාජපක්ෂලා සී ෂෙල්ස් හෝ සී ෂෙල්ස් පෙන්වා වෙනත් රටකට පලායාමේ ඉඩ කඩක් ඇත. එසේත් නැත්නම් රනිල් වික්‍රමසිංහගෙන් ආරක්ෂාව ඉල්ලා මැදමුලනට රිංගා ගැනීමට ඉඩක්ද ඇත. මේ ගැන කීමට තවම කාලය වැඩි බව මාගේ මතයයි. මේ සියලු කරුණු මැතිවරණ ප්‍රතිපල පරතරය මත රඳා පවතී. යම රජු ඇතුළු මේ මිනීමරු පවුල සතුව B සැලසුම C සැලසුම D සැලසුම යනුවෙන් අවම වශයෙන් සැලසුම් 4ක්වත් ඇති බවට සැක නැත. ඒවා ක්‍රියාත්ක්මක කරනුයේ වර්ධනය වන තත්වයන්, කළමනාකරණයට අපහසු තත්වයන් සියල්ල සැලකිල්ලට ගැනීමෙනි. පරාජය වුවත් ජනාධිපති පුටුවෙන් මහත්මයෙකු සේ රාජපක්ෂ බැස යාවි යැයි කියා සිතීමට කිසිසේත්ම නොහැක.
    ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඊයේ දිනයේදී රාජපක්ෂට දුරකතනයෙන් කතා කොට මැතිවරණය සාධාරණව පැවැත්වීම, ප්‍රචණ්ඩත්වය අවම කිරීම හා ජන්ද ගනනය කිරිම විශ්වාසවන්තව හා විනිවිද පෙනෙන අකාරයෙන් කල යුතු බවට දැඩි ස්වරයකින් දැනුම් දී ඇත. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයකදී ජන්ද ගනනය කිරිම විශ්වාසවන්තව හා විනිවිද පෙනෙන අකාරයෙන් කල යුතු බවට ඇමෙරිකාව ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට දැනුම් දුන්නේ පළමු වතාවටය. එම ඇමතුමෙන් පසු රාජපක්ෂ යම් පිඩනයකින් සලිතවී ඇති බවට සැ
    ක නැත.
     
    Last edited:

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    මේක නම් බොරු කතාවක් රනිල් ඇවිත් උදේ කතා කරලා තියනවා එච්චරයි..පී එස් ඩී එකේ හිටපු යාලුවෙක් කීවේ

    මේක බොදරු කතාවක් නෙවෙයි රනිල්ට කතාකරේ බලේ ඉන්න හැම try එකක්ම දීල බැරිතැන කියල එච්චරයි. පී එස් ඩී එකේ හිටපු යාලුවෙක් කීවේ.