හමුදා පාලනය

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    හමුදා පාලනයක් ආවොත් උබල මොකද කරන්නෙ?

    225 ම එපා කියන එකෙන් අන්තිමට අර බත් බැලයා ඕක කරන්නත් පුළුවන්.

    සාමාන්‍ය මිනිස්සුන්ගෙ අතේ අවි ආයුධත් නෑ. දැක්ක නෙ මියන්මාරෙට වෙලා තියෙන දේ.
    හදිස්සියේ අර නීල පොන්නයා ඔය වගේ දෙයක් කරොත් කාටවත් ම ඒක නවත්තන්න බැරි ද? දේශපාලඥයො කියල උන්ට අවි ආයුධ පුහුණුවක් වත් නෑනෙ
     
    • Like
    Reactions: SK29

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    එච්චර දෙයක් කරන්න සල්ලි නෑ 😂🤣
    ඇයි බන් නැත්තෙ?
    එතකොට මියන්මාරෙට?


    සවේන්ද්‍ර හොඳ මනුස්සයෙක් මචං මේ වෙලාවෙ ඔහොම වැඩ කරන්න තරං පහත් නෑ
    කැරි පොන්නයා හොදට හම්බ කරගත්තා
    ------ Post added on Apr 6, 2022 at 12:36 PM
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    ඇයි බන් නැත්තෙ?
    එතකොට මියන්මාරෙට?



    කැරි පොන්නයා හොදට හම්බ කරගත්තා
    ------ Post added on Apr 6, 2022 at 12:36 PM
    ඒවානම් දන්නෑ එයා වැඩකරන විදියෙන් ම තේරෙනවා මනුස්සකම
     
    • Haha
    Reactions: rahal jayasekara

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    කියන්ඩ බෑ නානක්ක කිව්වොත් කරමු කිඅල සවේන්ඩ්‍රයයි ගෝටයි ඩබලම නොකර ඉන් නෑ . මිථ්‍යාදෘෂ්ටික පිස්සු හුකන්නො දෙන්නෙක්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැ හමුදා පලනයක් එන්නෙ නැ.. ලපකොටා පාලනයක් තමයි එන්නෙ..අපි ලපේව බලෙන් හරි පතකරගන්ඩ තමයි ට්‍රයි කරන්නෙ.
     
    • Haha
    Reactions: dabba1983

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    Ow ow RAJAPKSHALATA AWANATHA WENNE U RATTA ADARETA api nodanna HAMUDAPATHI 😂😂😂
    මම කිව්වේ දේශපාලනික දේවල් නැතුව. ඒ අය යුද්දෙ/වසංගත කාලෙදි සෑහෙන්න මහන්සි උනා. ඒවා අමතක කරන්න බෑ.
     
    • Dislike
    Reactions: rahal jayasekara

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඇයි බන් නැත්තෙ?
    එතකොට මියන්මාරෙට?



    කැරි පොන්නයා හොදට හම්බ කරගත්තා
    ------ Post added on Apr 6, 2022 at 12:36 PM

    Oil and natural gas dominate Myanmar's exports.

    🤷
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,667
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිස්සො මොනව කරයිද නොකරයිද කියල ශුවර් නැතිනිසා පාර අයිනෙ පිස්සෙක් දැක්කොත් අපි පාරෙ අනික් පැත්තෙන් යනව.

    නන්දසේනයි සවියයි දෙන්නත් පිස්සො දෙන්නෙක්. පරිස්සමින් අයින්වෙලා යන එක ඇඟට ගුණයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද දේශප්‍රිය කියලා තිබ්බේ 225ම එපා කිව්වම වෙන්නනේ හමුදා පාලනයකට යන එක කියලා.
    නැ නැ ලප පාලනයක් අපි ස්තාපිත කරනව, කොටා තමයි හරි යන්නෙ.. ඩොලර් 500 ගානෙ ගෙන්නගෙන ඩොලර් ප්‍රශ්නයත් ලපේ ශනික විසදනව, උබලගෙ පොන්න ගුපියන්ට නෝ චාන්ස්.🤣🤣
     
    • Like
    Reactions: Nadun26

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,307
    113
    නැ නැ ලප පාලනයක් අපි ස්තාපිත කරනව, කොටා තමයි හරි යන්නෙ.. ඩොලර් 500 ගානෙ ගෙන්නගෙන ඩොලර් ප්‍රශ්නයත් ලපේ ශනික විසදනව, උබලගෙ පොන්න ගුපියන්ට නෝ චාන්ස්.🤣🤣
    pls continue ignore this shit
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මම කිව්වේ දේශපාලනික දේවල් නැතුව. ඒ අය යුද්දෙ/වසංගත කාලෙදි සෑහෙන්න මහන්සි උනා. ඒවා අමතක කරන්න බෑ.
    මේ පකයව ඉග්නෝ දාපන්. ඒරෝසන් බැල්ලිගෙ කල්ලියේ එකෙක්

    #ignore_kevin_levin
     
    • Haha
    Reactions: kevin_levin