හමුදා පාලනයක් ආවොත් උබල මොකද කරන්නෙ?
225 ම එපා කියන එකෙන් අන්තිමට අර බත් බැලයා ඕක කරන්නත් පුළුවන්.
සාමාන්‍ය මිනිස්සුන්ගෙ අතේ අවි ආයුධත් නෑ. දැක්ක නෙ මියන්මාරෙට වෙලා තියෙන දේ.
හදිස්සියේ අර නීල පොන්නයා ඔය වගේ දෙයක් කරොත් කාටවත් ම ඒක නවත්තන්න බැරි ද? දේශපාලඥයො කියල උන්ට අවි ආයුධ පුහුණුවක් වත් නෑනෙ