හයියො කාසි, නොර්ත් කොරියා !!!!!

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අද ගහනවා හෙට ගහනවා කියනවා නේද ඕකුන් :lol::lol:
    ගහන්න බඩු නැනේ. ඩිස්ප්ලේ එකේ තිබිලා තියෙන්නේ ඩමි. අද ඉවරයි සයන්ටිස්ට්ලා හත් අට දෙනෙක්. මෙලහට බෙලි කපනවා ඇති. වස ලැජ්ජාවනේ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,590
    113

    :rofl:උඹ අැමරිකාවට සපෝර්ට් නිසානේ ඵහෙම හිතන්නේ.ඒත් අන්න ඒවටයි අැමරිකාව ලැජ්ජ වෙන්න ඕන.ලෝකෙට ලොක්කා නේ.:rofl:

    Ai bung lankawe un anti american..un ape rate agalakwath alkan nae plus they were de first country to suspend n freez all bank account of LTTE..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ගහන්න බඩු නැනේ. ඩිස්ප්ලේ එකේ තිබිලා තියෙන්නේ ඩමි. අද ඉවරයි සයන්ටිස්ට්ලා හත් අට දෙනෙක්. මෙලහට බෙලි කපනවා ඇති. වස ලැජ්ජාවනේ.

    :rofl::rofl: සිරාවට කයිය විතරයි වගේ, කොහොමත් අර බතල කොටා හෙන පණ්ඩිතයා නෙහ්,

    ඔහොම ලෝක යුද්ද කරන්න පුළුවන් නම් බැරියා backfire වෙන මිසයිල ටිකෙන් බේරෙන්න වෙනම system එකක් හදන්න වෙයි ඕකුන්ට :lol::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Missile eka pointy wenna one. Nafhuwa ba :rofl:

    giphy.gif
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ai bung lankawe un anti american..un ape rate agalakwath alkan nae plus they were de first country to suspend n freez all bank account of LTTE..
    මටත් හිතාගන්න බැරි කාරනාව ඔක තමා බන්. යුරොපියන් උන් නම් දෙමල සීන් වලට සපොට් කලා. ඇමෙරිකන් විරොදි වෙන්නේ සමහරවිට රශියන් චීන සයිඩ් එක හින්දා වෙන්න ඇති. ලන්කාව නොබැදි පිලිවෙතක හිටියට, චීන රශියා කනෙක්ශන් වැඩියි. ඒ හින්දා ඇමෙරිකන් විරොදි බවක් පෙනවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Anti amerikan bawa balanna puluwan green card apply karana kaleta sinhalunge unanduwa baluwama.
    :P:P:P:P

    එහෙම තමා බන්. විමල් අයියම ගනින්කො.. සුද්දට කෙලින්න කතාව. කොකා කොලා තහනම් කරලා ගූගල් බැන් කරන්න ටොක්. හැබැයි ගැනි හොර පාස්පොට් හදන් යන්නේ ඉන්ග්ලන්ඩ්. මහින්දට එන්ගලන්තේ පේන්න බැ. හැබැයි පුතා යන්නේ රොයල් නේවි එකේ ඇකඩමි එකට ට්‍රේනින්.ජේවීපී නායකයා සොමේ. ඌත් රුසියාවේ ටොක් දාල හැන්ගිලා හිටියේ එන්ගලන්තේ.. බැසිල්, ගොටා, ඩලස් මේ ඔක්කොම ඇමෙරිකන්කාරයො. හැබැයි ලන්කාවේ උන්ට වඩා සින්හල උන් නැ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,590
    113
    Anti amerikan bawa balanna puluwan green card apply karana kaleta sinhalunge unanduwa baluwama.

    Hina hina true..I mean as a country we have not gained anything been with de socialist ...countries like Singapore n S korea who choose to ride de wave with new world order has gained unthinkable heights..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    Hina hina true..I mean as a country we have not gained anything been with de socialist ...countries like Singapore n S korea who choose to ride de wave with new world order has gained unthinkable heights..

    true

    All former poor, 3rd world countries gained their success with north america and western europe. truth hurts.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Hina hina true..I mean as a country we have not gained anything been with de socialist ...countries like Singapore n S korea who choose to ride de wave with new world order has gained unthinkable heights..
    මම හැමදාම කියන දේ බන්. අපි අපේ වැලියුස් තියගෙන යන්න ඔනා රැල්ල යන පැත්තට. සින්ගපුරුවේ උන් කලේ ඒක. උන් ගොඩ ගියා. ජපනා තරම් ඇමෙරිකන් උන්ගෙන් බැට කාපු සෙට් එකක් තවත් නැ. ඒත් උන් පලිගන්න ගියානම් අද උතුරු කොරියාව ඉන්න තැන ඉන්නේ ජපානේ. ජපානේ උන් බැලුවා සතුරා උනත් මාකට් එකක් තියනවා. උන් සොනි, ටොයොටා වගේ කම්පැනි යුඇස් යවලා මාකට් එක ඇල්ලුවා. අපි තාමත් සුද්දා අපේ අරකට කෙලියා අරක අරන් ගියා කිය කිය බැන බැන ඉන්නවා. ඒ බනිනගමන් සුද්දෙක් එනකන් බලන් ඉන්නවා සීගිරිය පෙන්නලා ගතමන්ට් එකක් ගන්න. කාශ්යප රජ්ජුරුවොවත් නොකරපු දේවල් දැන් අපේ උන් සුද්දට කරන්නේ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,590
    113
    මටත් හිතාගන්න බැරි කාරනාව ඔක තමා බන්. යුරොපියන් උන් නම් දෙමල සීන් වලට සපොට් කලා. ඇමෙරිකන් විරොදි වෙන්නේ සමහරවිට රශියන් චීන සයිඩ් එක හින්දා වෙන්න ඇති. ලන්කාව නොබැදි පිලිවෙතක හිටියට, චීන රශියා කනෙක්ශන් වැඩියි. ඒ හින්දා ඇමෙරිකන් විරොදි බවක් පෙනවා.

    Ya true.. but did de socialist lot helped us during de conflict? De answer is a big no... during de early days of our conflict Israel n Pakistan backed by American influence helped us .
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,590
    113
    මම හැමදාම කියන දේ බන්. අපි අපේ වැලියුස් තියගෙන යන්න ඔනා රැල්ල යන පැත්තට. සින්ගපුරුවේ උන් කලේ ඒක. උන් ගොඩ ගියා. ජපනා තරම් ඇමෙරිකන් උන්ගෙන් බැට කාපු සෙට් එකක් තවත් නැ. ඒත් උන් පලිගන්න ගියානම් අද උතුරු කොරියාව ඉන්න තැන ඉන්නේ ජපානේ. ජපානේ උන් බැලුවා සතුරා උනත් මාකට් එකක් තියනවා. උන් සොනි, ටොයොටා වගේ කම්පැනි යුඇස් යවලා මාකට් එක ඇල්ලුවා. අපි තාමත් සුද්දා අපේ අරකට කෙලියා අරක අරන් ගියා කිය කිය බැන බැන ඉන්නවා. ඒ බනිනගමන් සුද්දෙක් එනකන් බලන් ඉන්නවා සීගිරිය පෙන්නලා ගතමන්ට් එකක් ගන්න. කාශ්යප රජ්ජුරුවොවත් නොකරපු දේවල් දැන් අපේ උන් සුද්දට කරන්නේ.

    Danata awrudu ganakata kalin mama ohoma kiwa kiyala mage amma mathak karala banala thibba...
     
    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    පව් බං ඔන්නොහේ පොඩි එකාට සීයගේ උපන්දිනේ දවසේ මිසයිලයක් ගහගන්න දියන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ya true.. but did de socialist lot helped us during de conflict? De answer is a big no... during de early days of our conflict Israel n Pakistan backed by American influence helped us .
    yep. still people think during war times Russia and China supplied weapons to SL government but reality is its lot cheap to buy from Pakistan, China Russia than US. US never refused any military aid to Sri Lanka, we just can't afford their equipment so we went for cheap options. SL people thought US not going to help with the war, but they aid SL forces with plenty of intelligence and training. If you browse history in navy and air force so many joint exercises were conducted by US and SL for military purposes. Sadly majority of the SL people don't know anything about this.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Danata awrudu ganakata kalin mama ohoma kiwa kiyala mage amma mathak karala banala thibba...
    අපේ මිනිස්සු හිගා කැවත් එක නම්බුකාරකමක් විදියට දකින්නේ. ඔකයි වැරැද්ද. සුද්දට උනත් අපිට දෙයක් විකුනලා උන්ගේ මාකට් එක අල්ලන්න පුලුවන් නම් ඒක ලැජ්ජා වෙන්න දෙයක් නෙමෙයි. ලොකේ මිනිස්සු කරන්නේ ඒක. චීනා සම්පූර්නම කරන්නේ ඒක. අපි ඉතින් හරි ප්‍රෞඩයි කිය කිය ඉන්නවා රජ කාලේ මුතුන් මිත්තො හදපුවා දැන් සුද්දට ටිකට් ගහලා පෙන්නලා. 1948න් පස්සේ දේශපාලනය තමයි මේක කැවේ, සුද්දා යකෙක් කියලා පෙන්නලා. මිනිස්සු සුද්දට ඩ්වේශකරන්න ඉගැන්නුවා මිසක, සුද්දගෙන් ගන්න ඉගැන්නුවේ නැ.