හරියටම පැය කීයක්ද ?
කොලෙස්ටරෝල් ටෙස්ට් එක (lipid profile) කරගන්ඩ පැය කීයක් නොකා නොබී ඉන්ඩ ඕනද ?
වතුරවත් බොන්ඩ හොඳ නැද්ද ?
කොලෙස්ටරෝල් ටෙස්ට් එක (lipid profile) කරගන්ඩ පැය කීයක් නොකා නොබී ඉන්ඩ ඕනද ?
වතුරවත් බොන්ඩ හොඳ නැද්ද ?
අම්මෝ.ඔච්චර වෙළා බඩගින්නෙ ඉන්නෙ කොහොමද බන්
ඒ තියා වතුරවත් බොන්ඩ හොඳ නෑ කියල කට්ටිය හිතං ඉන්නෙ.. මොකක්ද දැං හරි? ඒ තියා වතුරවත් බොන්ඩ හොඳ නෑ කියල කට්ටිය හිතං ඉන්නෙ.. මොකක්ද දැං හරි?



ඒක තමා.. හැමෝම කියන්නෙ ඕක
නෙට් එකේ සර්ච් කරල බැලුවම තියෙන්නෙ පැය 9-12 ත් අතර කියල..
වතුර ටිකක් බිව්වටත් කමක් නෑලු..
ඒකයි මට තියෙන අවුල..
මරුසිරා;19089387 said:වතුර තියා කෙල ගිලින්නවත් හොද නැ ...
දන්නේ නැ බන්![]()

අම්මෝ.ඔච්චර වෙළා බඩගින්නෙ ඉන්නෙ කොහොමද බන්

මරුසිරා;19089387 said:වතුර තියා කෙල ගිලින්නවත් හොද නැ ...
දන්නේ නැ බන්![]()

නොදකිං මං හරියටම පැය කිව්වාම ඇටොමික් ක්ලොක් එකක් ගැන මොකක් හරි එකක් තමා කියල දුවගෙන ආව![]()
බම්ප්![]()
![]()

ඒ තියා වතුරවත් බොන්ඩ හොඳ නෑ කියල කට්ටිය හිතං ඉන්නෙ.. මොකක්ද දැං හරි?

අද ඒව දැම්මෙ නෑ.. අමුතු සද්දයක් එන එකක් දැම්මෙ..![]()

පැය 12ක්. (chylomicrone අපේ රුදිරයෙන් නැති වෙන්න මේ කාලය ඕන )
වතුර බොන්න පුළුවන්. වෙන මොකුත් බැහැ (මේ කාලය අදාල වෙන්නේ lipid profile එකක් බලනවා නම් විතරයි.)
blood glucose වලට නම් 8hrs ඇති.
