Questions හරියට බිත්තර තැම්බීම

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ප්‍රොෆෙශනල් කුකින් වලදි බිත්තර තම්බන්නේ කොහොමද?
    දාන වතුර මට්ටම, තැම්බෙන වෙලාව.
     
    • Like
    Reactions: HAneo

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ප්‍රොෆෙශනල් කුකින් kiyala deyak neha, kema rasata thiyanam echcharai
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ප්‍රොෆෙශනල් කුකින් වලදි බිත්තර තම්බන්නේ කොහොමද?
    දාන වතුර මට්ටම, තැම්බෙන වෙලාව.
    බිත්තර වැඩිය තම්බුනාම කහ මදේ අවර්ණ වෙනවා. බාගෙට තම්බුනාම කන්න බැ . දෙක අතර තියාගෙන වැඩේ කරන්න ඕනේ.
    වෙන්නේ බිත්තර තම්බලා එක්කෝ තම්බපු බජනෙම තියනවා. නැත්නම් වෙන එකකට දානවා. දෙකේදීම වෙන්නේ තව දුරටත් තැම්බෙන එක. ප්‍රොෆෙෂනල් ක්‍රමේ තමා උණු වතුර එකෙන් බාපු ගමන් ට්‍ර්ම්පරෙචර් එක ඩ්‍රොප් කරන එක. එකට අයිස් වතුරේ දාන්න ඕනේ. එකෙන් ගලවන්නත් ලේසි වෙනවා. මොකද කුල් වෙනකොට කට්ට ඇරෙන්න අතුල හැකිලෙන නිසා. (කේක් වල වෙන්නෙත් මේකමයි )
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ප්‍රොෆෙශනල් කුකින් kiyala deyak neha, kema rasata thiyanam echcharai
    ස්විස් ලංකා එකේ සර් කෙනෙක් කිව්වා බිත්තර තැම්බනකොට බිත්තර වලින් බාගයයි වතුර දාන්නේ කියලා. විනාඩි 10 යි තම්බන්නේ කියලා.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,277
    21,178
    113
    දවසක් මම බිත්තරයක් තම්බන්න ගියා හීටර් එකෙන්. :baffled: :baffled: :baffled: වතුර නටට්ද්දිත් ටික වෙලාවාක් තියෙන්න ඇරියා එහෙම කරලා කටු අරින්න කම්මැලි කමට අර වතුර බාගයක් වීදුරුවකට දාල හෙලෙව්වම කට්ට යනවනේ එහෙම හෙලෙව්වා. 🤭🤭🤭 වීදුරුවට පුරවපු වතුර එක එක පාරට කහ පාට උනා. බිත්තරේ තැම්බිලා නෑ. :lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: olu bakka

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    podi silver cup ekakata biththara 2k dala full wathura purawala lunu spoon 2k dala 10mins thambapalla ban,
    lunu danne katta galawanna lesi wenna.

    owata mona ප්‍රොෆෙශනල් da ban.
     
    • Like
    Reactions: Dhanushka.N

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    wathura hodata nata welawata egg eka danwa wathurata. dala hariyama 5 mins thibbma soft boiled 👌 mage gana
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    ප්‍රොෆෙශනල් කුකින් වලදි බිත්තර තම්බන්නේ කොහොමද?
    දාන වතුර මට්ටම, තැම්බෙන වෙලාව.

    මම කරන්නේ,

    මුලින්ම වතුර නටන්න තියනවා ලුණු දාලා.
    වතුර හොදට නටද්දි බිත්තරේ දාලා හරියට විනාඩි 4ක් තියනවා. සොෆ්ට් බොයිල්.
    විනාඩි 6කින් හාඩ්. හොදටම හාඩ් ඕනාවලාවට විනාඩි 8යි.

    වෙලාවෙන් පස්සේ එලියට අරන් සිතල වතුරෙන් හෝදනවා නැත්තම් ඔබලා තියනවා. ගානට එනවා හා ගැලවෙනවා
     

    HmNRazor

    Well-known member
  • මුලින්ම බිත්තර තම්බන්න කලින් වතුර එක රත්කරගෙන ඉන්න ඕනි, පස්සේ තමයි බිත්තරේ වතුරට දාන්න ඕනි, උඩින් කියලා තියනවා වගේ බාපු ගමන් බිත්තරේ temperature drop කරවන එක,





    මම නම් තම්බලා කන්නේ ම නෑ pan fry තමයි
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,467
    113


    ලංකාවෙ උං කන ගානට බිත්තරයක් තම්බා ගන්නා ආකාරය

    1. වතුර නටන තුරු රත් කරන්න
    2. බිත්තරය වතුරට දමා විනාඩි 10ක් තබන්න
    3. හරියටම විනාඩි 10 න් ඉවත් කර , අයිස් වතුර එකකට දමන්න (මෙමගින් බිත්තරය තව දුරටත් තැම්බීම නවතයි )
    4. නිවුන පසු කටුව ගලවා සුද්ද කර කන්න

    ඔයිට වඩා බිත්තරේ තැම්බෙද්දි හයිට්‍රජන් සල්ෆයිඩ් හැදෙනව(විස)
    තව තැම්බෙනකොට ඕක අයන් එක්ක ප්‍රතික්‍රියා කරල අයන් සල්ෆයිඩ් හැදෙනව (අලු කොල පාට එන්නෙ එතකොට ) ඕකත් කන්න හොඳ නෑ
    හැබැයි බිත්තරේ ඔය දෙක හැදෙන ප්‍රමාන ඉතා කුඩා නිසා අලුකොල කෑල්ල කෑව කියල අමුතු හානියක් වෙන්නෙ නෑ
    ඒත් ඕන නෑ නෙ ඇඟට විස දා ගන්න
    හරි ගානට තම්බල කාපං


     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,755
    113
    Kandy
    දවසක් මම බිත්තරයක් තම්බන්න ගියා හීටර් එකෙන්. :baffled: :baffled: :baffled: වතුර නටට්ද්දිත් ටික වෙලාවාක් තියෙන්න ඇරියා එහෙම කරලා කටු අරින්න කම්මැලි කමට අර වතුර බාගයක් වීදුරුවකට දාල හෙලෙව්වම කට්ට යනවනේ එහෙම හෙලෙව්වා. 🤭🤭🤭 වීදුරුවට පුරවපු වතුර එක එක පාරට කහ පාට උනා. බිත්තරේ තැම්බිලා නෑ. :lol::lol::lol::lol:
    😭