බිත්තර වැඩිය තම්බුනාම කහ මදේ අවර්ණ වෙනවා. බාගෙට තම්බුනාම කන්න බැ . දෙක අතර තියාගෙන වැඩේ කරන්න ඕනේ.ප්‍රොෆෙශනල් කුකින් වලදි බිත්තර තම්බන්නේ කොහොමද?
දාන වතුර මට්ටම, තැම්බෙන වෙලාව.
ස්විස් ලංකා එකේ සර් කෙනෙක් කිව්වා බිත්තර තැම්බනකොට බිත්තර වලින් බාගයයි වතුර දාන්නේ කියලා. විනාඩි 10 යි තම්බන්නේ කියලා.ප්‍රොෆෙශනල් කුකින් kiyala deyak neha, kema rasata thiyanam echcharai
ප්‍රොෆෙශනල් කුකින් වලදි බිත්තර තම්බන්නේ කොහොමද?
දාන වතුර මට්ටම, තැම්බෙන වෙලාව.
දවසක් මම බිත්තරයක් තම්බන්න ගියා හීටර් එකෙන්.![]()
![]()
වතුර නටට්ද්දිත් ටික වෙලාවාක් තියෙන්න ඇරියා එහෙම කරලා කටු අරින්න කම්මැලි කමට අර වතුර බාගයක් වීදුරුවකට දාල හෙලෙව්වම කට්ට යනවනේ එහෙම හෙලෙව්වා.
වීදුරුවට පුරවපු වතුර එක එක පාරට කහ පාට උනා. බිත්තරේ තැම්බිලා නෑ.
![]()