එනව මෙහෙම උනාම මොකාටත් එපා වෙනව.පොර එන්නෙ නැහැ ආණ්ඩුවට
හැබැයි තියෙන විදියට පොර පලාත් සභාවෙන් අයින් වෙලා පාර්ලිමෙන්තු එයි
![]()

එනව මෙහෙම උනාම මොකාටත් එපා වෙනව.පොර එන්නෙ නැහැ ආණ්ඩුවට
හැබැයි තියෙන විදියට පොර පලාත් සභාවෙන් අයින් වෙලා පාර්ලිමෙන්තු එයි
![]()

දිනුව නම් එත් මහ ඇමති ආන්ඩුවෙ.යාළුවා;17165159 said:ඒ උනාට බදුල්ල දිස්ත්රික්කේ අනාථයි නෙහ්![]()


තුලනාත්මක කියන එකෙයි සමාජවාදයෙයි වෙනස කියහන් බලන්න?
jvp එකේ දැක්ම හොඳ නෑ කියන්න බෑ.. jvp එකේ දැක්ම හොඳයි ඒක මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරුයි, jvp එකට ඒක market කරගන්නත් බැරි වෙලා තියන එකයි ප්රශ්ණය...
මමනම් jvp එකෙන් බලාපොරොත්තු වෙන්නේ ප්රභල විපක්ශයක්..
පාර්ලිමේන්තුවේ jvp එකෙන් ඉන්නේ 3ක් හෝ 4ක්, ඒ උනාට ඒ අච්චර ගොඩක් ඉන්න unp එක ගානටම වැඩක් කරනවා පත්තකට වෙලා බලන් ඉන්නේ නැතුව... 3ක් 4ක් ඉඳල ඔහොම නම් 30ක් 40ක් රුන්ග ගත්තොත් කොහොම තියෙයිද?



දිනුව නම් එත් මහ ඇමති ආන්ඩුවෙ.![]()



මහින්ද කපටියා අඩු උන චන්ද ආයෙ වැඩි කර ගනි ජිල්මාට් සිනි බොල ටිකක් ජනතාවට දිලායාළුවා;17165159 said:ඒ උනාට බදුල්ල දිස්ත්රික්කේ අනාථයි නෙහ්![]()

දිනුව නම් එත් මහ ඇමති ආන්ඩුවෙ.![]()




(ඕක නං කලින් ඉඳන්ම දන්නව
)මහින්ද කපටියා අඩු උන චන්ද ආයෙ වැඩි කර ගනි ජිල්මාට් සිනි බොල ටිකක් ජනතාවට දිලා
ආන්ඩුවට තවත් 3ක් වත් අඩු වෙන්න තිබුනා එහෙම උනානම් දගලන දැගලිල්ල නිකන්ම අඩු වෙනව හොද වැඩෙ නිමල්ට/ ඩිලාන් වෙසිගෙ පුතාටයි නම් උනෙ


තමන්ගෙ ආසනේට වැඩක් කරපන්. රටට වැඩක් කලානං ඔහොම වෙන්නෙ නෑ 
තුලනාත්මක කියන්නෙත් ජවිපෙ මම් නම් දන්නෙ නැ තේරුම.
පාර්ලිමේන්තු ආසන 39ක් තිබිල ප්රබල ඇමතිකම් 5ක් තියාගෙනත් කොරේ.![]()
මට සැක ඉ ලග කැපිල්ල රනිල්ගෙන් හරින්ට වෙයි කියලා උපුල් ජොශොප් ලා ටික දවසක් යනකොට පටන් ගනි හරින්ට ගහ්න්න පස්සෙ ආණ්ඩුවට එකතු වෙයිඑනව මෙහෙම උනාම මොකාටත් එපා වෙනව.![]()




මහින්ද කපටියා අඩු උන චන්ද ආයෙ වැඩි කර ගනි ජිල්මාට් සිනි බොල ටිකක් ජනතාවට දිලා
ආන්ඩුවට තවත් 3ක් වත් අඩු වෙන්න තිබුනා එහෙම උනානම් දගලන දැගලිල්ල නිකන්ම අඩු වෙනව හොද වැඩෙ නිමල්ට/ ඩිලාන් වෙසිගෙ පුතාටයි නම් උනෙ
යාළුවා;17165187 said:බදුල්ල කොහොමත් එදා ඉදන් UNP.
දෙන්නගෙම ආසන දෙක හයදාස් හාරදාස් ගණන් වලින් ඩවුන්
හොඳ වැඩේ උන්ගෙ වැඩේම පුක දෙන එකතමන්ගෙ ආසනේට වැඩක් කරපන්. රටට වැඩක් කලානං ඔහොම වෙන්නෙ නෑ
![]()
සහෝ ඔබතුමා ඉරෝසන් එකෙන් ආණ්ඩුවට කඩේ යන්නයි ගයාන්කුවෙට් එකෙන් ආණ්ඩුවට බනින එකයි පොඩ්ඩක් හොඳ මදි නේද?


JABUK 


යාළුවා;17165183 said:
දිනුව නං මහ ඇමති ආණ්ඩුවෙ කියන එක නෙමේ මම කියන්නෙ.
1. බදුල්ල දිස්ත්රික්කයේ මිනිස්සු ආණ්ඩුව වැඩි කැමැත්තක් නෑ වගේ පේනවා නේද?
2. කලින් සැරේ නං ආණ්ඩුව උඩින්ම දිනුව නේද?
3.මේ පාර අඩු උනේ ආණ්ඩුවෙ චාටර් ගති නිසා නෙහ් ?
වෙන බයිලා නොගහ ඔය ප්රශ්න වලට හරියන උත්තර දීපන් දිනුව නම් එත් මහ ඇමති ආන්ඩුවෙ, දිනුව නම් එත් මහ ඇමති ආන්ඩුවෙ කිය කිය තටමන්නෙ නැතුව
නැත්තං ඉතින් උඹ එක්ක කතා කරලා වැඩක් නැති නිසා අපි කැපෙනවා(ඕක නං කලින් ඉඳන්ම දන්නව
)

සහෝ ඔබතුමා ඉරෝසන් එකෙන් ආණ්ඩුවට කඩේ යන්නයි ගයාන්කුවෙට් එකෙන් ආණ්ඩුවට බනින එකයි පොඩ්ඩක් හොඳ මදි නේද?




උබ හිතුවාද මට මෙකෙ ෆෙක් හද හද දවසම ලගින්න වෙලාවක් තියෙනවා කියලා 


සහෝ ඔබතුමා ඉරෝසන් එකෙන් ආණ්ඩුවට කඩේ යන්නයි ගයාන්කුවෙට් එකෙන් ආණ්ඩුවට බනින එකයි පොඩ්ඩක් හොඳ මදි නේද?




ඔව් ඔව් මම ගයාන්කුවෙට් තමාඇ හුට්ටො එ ගමන ඉරොශාන් එකත් මගෙ කියනවාදඋබ හිතුවාද මට මෙකෙ ෆෙක් හද හද දවසම ලගින්න වෙලාවක් තියෙනවා කියලා
![]()


හරින් කොලුවගෙ රැල්ල නිසා පාවෙන චන්ද යූඇන්පියට වැටුනෙ. නැත්නම් පාවෙන චන්ද කෙලින්ම ජවිපෙ එකට.අනික අලුත් චන්ද වැටිලා තියෙන්නෙ විපක්ශයට එ කියන්නෙ වැඩිහිටියොන්ට වඩා තරුන පරපුර තම්යි වෙනසක් බලාපොරොත්තු වෙන්නෙ හැබැයි එ අයගෙ තෙරිම නෙට් එකෙ වගෙ ජෙවිපි නෙමෙ
JABUK
![]()
ඔය මඩ වලින්