හලෝ හලෝ හලෝ............... ඇහෙන්නැද්ද බන් 
මේ මචන් ඉක්මනට වරෙන්
මොකද්ද බන් වැඩක් කරගන්න සෙට් උනා විතරයි
අන්න රුවන උන්ගෙ බාප්පගෙ ලොරිය වීල් කරනවලු :O
අම්මට සිරි එහෙමද හිටහන් අපි තව පැය5න් ඔතන
:O එහෙමද එහෙනම් අපෙ නැන්දවත් වත් දාගෙන වරෙන්.නැන්ද නාන කාමරේ හිර වෙලාලු
අප්ප එහෙමද
හරි හරි පුලුවන් උනොත් දගෙන එන්නම්
හා හා බලන්නම්
" ඒක නෙමෙය් මචන් අපෙ මාමත් අති බීච් එකේ කෙල්ලො ටොක් කර කර,ඌවත් දාගෙන වරෙන් ,ඌ වැඩ කාරයනෙ
"
හරි හරි අපි මේ මග උබ හිටහන් තව ටිකකින් අපි ඔතන
කෝ උබ අපි මේ ගෙවල්ලග,යකෝ...........
" මචන් මම ඉස්පිරිතාලෙ යන්න මග ඉන්න්නෙ උබල ගොහොන් අරුව බලහල්ලා ............
කනුවෙන් වටුනා......
"
හරි හරි ඔන්න අපි වැඩේ ගොඩ දාල වෙන එකක යැව්වා.දැන් ශේප්
සැවොම සතුටින් විසිර ගියහ 
ඔයාලත් එහෙනම් විසිර යන්න මට +රෙප් දීල
නැතත් කොමෙන්ට් එකක් දාන්න හොදේ 

Last edited:
නියමයි... තව හදමු..