හලෝ හලෝ හලෝ............... ඇහෙන්නැද්ද බන් :(

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    හලෝ හලෝ හලෝ............... ඇහෙන්නැද්ද බන් :(

    මේ මචන් ඉක්මනට වරෙන්
    150380_1493071726416_1222730709_31247292_7583463_n.jpg


    මොකද්ද බන් වැඩක් කරගන්න සෙට් උනා විතරයි :(
    hoaxcall.jpg



    අන්න රුවන උන්ගෙ බාප්පගෙ ලොරිය වීල් කරනවලු :O

    148439_1493072086425_1222730709_31247294_2315871_n.jpg


    අම්මට සිරි එහෙමද හිටහන් අපි තව පැය5න් ඔතන :P

    terrell-owens-contemplates.jpg


    :O එහෙමද එහෙනම් අපෙ නැන්දවත් වත් දාගෙන වරෙන්.නැන්ද නාන කාමරේ හිර වෙලාලු
    71724_1493072446434_1222730709_31247296_6253852_n.jpg


    අප්ප එහෙමද :( හරි හරි පුලුවන් උනොත් දගෙන එන්නම්

    call_by_juandapaola.jpg


    හා හා බලන්නම්
    " ඒක නෙමෙය් මචන් අපෙ මාමත් අති බීච් එකේ කෙල්ලො ටොක් කර කර,ඌවත් දාගෙන වරෙන් ,ඌ වැඩ කාරයනෙ :P"

    president-bush-olympics-2.jpg


    හරි හරි අපි මේ මග උබ හිටහන් තව ටිකකින් අපි ඔතන :)
    73813_1493072246429_1222730709_31247295_7360264_n.jpg


    කෝ උබ අපි මේ ගෙවල්ලග,යකෝ...........

    " මචන් මම ඉස්පිරිතාලෙ යන්න මග ඉන්න්නෙ උබල ගොහොන් අරුව බලහල්ලා ............:( කනුවෙන් වටුනා...... :("

    75054_1493072606438_1222730709_31247297_4855201_n.jpg


    හරි හරි ඔන්න අපි වැඩේ ගොඩ දාල වෙන එකක යැව්වා.දැන් ශේප්

    1403546084_8ad3775bba.jpg


    :) සැවොම සතුටින් විසිර ගියහ :P

    ඔයාලත් එහෙනම් විසිර යන්න මට +රෙප් දීල :P නැතත් කොමෙන්ට් එකක් දාන්න හොදේ :(
     
    Last edited:

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    You must spread some Reputation around before giving it to WwW.lk again.

    ලස්සණට creative කරලා තිෙයනවා යාලු.. :D නියමයි... තව හදමු..:D:D
    අමිෙමා.. අර මුහුණ දැක්කාම තාමා අප්සටි..:(
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අම්මියෝ අර පින්තූරෙ සෙන්සර් කරන්නෝ! :shocked::eek:
    නැත්තම් මැක්ස් කතාව! රෙප්++