හවුසින් scheme ප්‍රොජෙක්ට්

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    හවුසින් scheme ප්‍රොජෙක්ට්


    මචංලා, හවුසින් scheme ප්‍රොජෙක්ට් දැන් තියනවානේ අම්බානක. ඉතින් මේවාගේ ආයොජනය කරන එක ගැන උබලා මොකද හිතන්නේ? එකක් බැංකු ලොන් එකක් දාල අරන් දාලා තිබ්බොත් මොකද? ඕවාගේ හොර සීන් නැද්ද? මම කියන්නේ ඔය සල්ලි ටික අරගෙන වැඩේ දාලා පැනලා යන එක වගේ. මම මේ සබ්ජෙට් එක දන්නේ නෑ. පොඩි උදව්වක් දීපං.

    අනික මචං, කොලඹ අවට තියන Apartment ප්‍රොජෙක්ට් වලින් හොද ආයොජනයක් විදිහට ගන්න පුලුවන් ඒවා තියෙන්නේ මොනවද? මම ඉන්නේ කොලඹ නෙමේ. ආයොජනයක් විදිහට හවුසිං ස්කීම් ප්‍රොජෙට් එකකින් එකක් අරන් දාන්න බැලුවේ.

     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,329
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    Owa hodata bala la ganna ona...
    samhara aewage Maintenance cost kiyala additional monthly cost 1k tiyanawa. Apartments wala kohomath tiyanawa.

    Tawa seen 1k tiyanawa samharu project 1a karanna Land 1a argena tiyenney 90 years badu seen 1a kata...

    oya wage 1a 1a sen tiyanawa.. sahenna hoda project tiyanawa.

    gannakota okkoma hodata balapun.
    Walls monada dala tiyenney. pipe fiitings /Tiles / Bathroom aewa/ Water proff karala da..?

    sahenna dewal tiyanawa balanna..
    sahenna hoda aewa tiyanawa.. aeth boru karana aewunuth inawa...
    smahara aewun owagen 5k 10k argena wedi ganun walata wikunana seenuth tiyanawa
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Laksha 25ta geyak aran danna puluwan Greenpark wage project ekaka. Nimawin developers.

    me dawas wala rent eka 12,000 - 15,000 wage denna puluwan.

    Not a bad investment.

    ලක්ෂ 25ට ....????? කෝ කෝ කොහෙද විස්තර තියෙන්නේ :confused::confused::confused: