හවුසින් scheme ප්‍රොජෙක්ට්
මචංලා, හවුසින් scheme ප්‍රොජෙක්ට් දැන් තියනවානේ අම්බානක. ඉතින් මේවාගේ ආයොජනය කරන එක ගැන උබලා මොකද හිතන්නේ? එකක් බැංකු ලොන් එකක් දාල අරන් දාලා තිබ්බොත් මොකද? ඕවාගේ හොර සීන් නැද්ද? මම කියන්නේ ඔය සල්ලි ටික අරගෙන වැඩේ දාලා පැනලා යන එක වගේ. මම මේ සබ්ජෙට් එක දන්නේ නෑ. පොඩි උදව්වක් දීපං.
අනික මචං, කොලඹ අවට තියන Apartment ප්‍රොජෙක්ට් වලින් හොද ආයොජනයක් විදිහට ගන්න පුලුවන් ඒවා තියෙන්නේ මොනවද? මම ඉන්නේ කොලඹ නෙමේ. ආයොජනයක් විදිහට හවුසිං ස්කීම් ප්‍රොජෙට් එකකින් එකක් අරන් දාන්න බැලුවේ.