හාමුදුරුවො හිටගෙන!!!!!!

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හාමුදුරුවො හිටගෙන!!!!!!

    මොනවා උනත් තවමත් ලංකාවේ සංස්කෘතියක්, ආගමට දහමට යන්තමින් හරි ගරු කිරීමක් තියෙනවනේ කියලා හිතෙනවා මේවා දකින කොට.........

    documentg.jpg

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    යුරෝපා රට වල මිනිස්සුන්ට ඒ වගෙ දේවල් ගැන දැනුමක් හා අවබෝදයක් නැති නිසා වැරැද්දක් කියන්න බැහැ
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ganu nam kohomath nagitinne ne
    lankawe seat eka wen karala thiyena nisa nagitinawa.

    but pregnant kenek bus ekakata naggahama ida dennema pirimi.......
    1% withara thama ganu kenek nagitala ida denne.........
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ganu nam kohomath nagitinne ne
    lankawe seat eka wen karala thiyena nisa nagitinawa.

    but pregnant kenek bus ekakata naggahama ida dennema pirimi.......
    1% withara thama ganu kenek nagitala ida denne.........

    oya hoda smaeekshanyak karala thiyenwa .. kathawa 100%k eththa
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    බොහොම අශීලාචාර ගති තියෙන අසරණයො ටිකක්...........
    පව් කං කරන බව දන්නෙවත් නැහැනෙ.....
    ඒ තරං අසරණ කමක් කොහෙද තවත්........
    පව් කාරයෝ...........
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං 100කට වඩා ත්‍රෙඩ් එක බලලා තියෙනවා, ඒත් කමෙන්ට්ස් 9, මට හිතෙන්නේ යුරෝපෙ අයට විතරක් නෙමෙයි අපේ ලංකාවේ අයටත් මේක ඒතරම් දැනිලා නෑ වගේ, මොනා කරන්නද ඉතිං ලේ දුන්නට මොලෙ දෙන්න බැහැ නේ..
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    යුරෝපා රට වල මිනිස්සුන්ට ඒ වගෙ දේවල් ගැන දැනුමක් හා අවබෝදයක් නැති නිසා වැරැද්දක් කියන්න බැහැ

    ක්‍රිස්තියන් ෆාදර් කෙනෙක් නැග්ගමත එයාලා පුටුව දෙන්නෑ මන් දන්න විදිහට ඔන්න පාප් වහන්සෙට වගේ නම් පැනලා දෙයි
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Ape minissu nam christian sister kenek bus ekakta neggama negitala ida denawa mama dekala tiyanawa,
    koheda ithin munta koheda ehema gathi guna tiynne.
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    බොහොම අශීලාචාර ගති තියෙන අසරණයො ටිකක්...........
    පව් කං කරන බව දන්නෙවත් නැහැනෙ.....
    ඒ තරං අසරණ කමක් කොහෙද තවත්........
    පව් කාරයෝ...........

    මචං 100කට වඩා ත්‍රෙඩ් එක බලලා තියෙනවා, ඒත් කමෙන්ට්ස් 9, මට හිතෙන්නේ යුරෝපෙ අයට විතරක් නෙමෙයි අපේ ලංකාවේ අයටත් මේක ඒතරම් දැනිලා නෑ වගේ, මොනා කරන්නද ඉතිං ලේ දුන්නට මොලෙ දෙන්න බැහැ නේ..

    සහතික ඇත්ත මෙයාලාට ප්‍රකාශ කරන්න අදහස් නෑ වගේ
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    පිටරට වල කාටවත් පුටු දෙන්නේ නැහැ ,
    පිටරට හාමුදුරුවරුන්ට පුටුව දුන්නත් එක ප්‍රතික්ෂේප කරනවා .
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    පිටරට වල කාටවත් පුටු දෙන්නේ නැහැ ,
    පිටරට හාමුදුරුවරුන්ට පුටුව දුන්නත් එක ප්‍රතික්ෂේප කරනවා .
    සමහර විට ඇත්ත‍ වෙන්නත් ඇත් මේ කිව්වේ :confused: :confused: :confused:
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ක්‍රිස්තියන් ෆාදර් කෙනෙක් නැග්ගමත එයාලා පුටුව දෙන්නෑ මන් දන්න විදිහට ඔන්න පාප් වහන්සෙට වගේ නම් පැනලා දෙයි

    පිටරට හිටිය පලියට හැමෝම කතෝලික වෙන්නෙ නැහැ. බටහිර රටවල් වල atheist ල විශාල පිරිසක් ඉන්නව. ඒ කියන්නෙ ආගම් වලට් හා දේව සන්කල්ප වලට විරුද්ධ අය. ඒ අය ආගම් හා පූජකවරුන්ව දකින්නෙ මිනිස්සුන්ව බෙදා වෙන්කරන, යුද්ධ ඇතිකරන දෙයක් හැටියට. ඒ ස්න්කල්පයේ හරි වගේම වැර්දිත් තියෙනව. පිට රට මනුස්සයො ඔය article එකෙ පෙන්නන විදියට යක්කු පිරිසක් නෙමෙය්. ඒගොල්ලො උනත් අවශ්ය කෙනෙක්ට seat එක දෙනව. පූජකවරුන්ට දෙන්නෙ නැත්තෙ එහෙම දෙන්න ඕන කියල ඒගොල්ලන්ගෙ සමාජයෙ මතයක් නැති නිසා. ඒක නිසා ඕක big deal එකක් හැටියට මම දකින්නෙ නැහැ