හාමුදුරුවො හිටගෙන!!!!!!
මොනවා උනත් තවමත් ලංකාවේ සංස්කෘතියක්, ආගමට දහමට යන්තමින් හරි ගරු කිරීමක් තියෙනවනේ කියලා හිතෙනවා මේවා දකින කොට.........
ganu nam kohomath nagitinne ne
lankawe seat eka wen karala thiyena nisa nagitinawa.
but pregnant kenek bus ekakata naggahama ida dennema pirimi.......
1% withara thama ganu kenek nagitala ida denne.........




ganu nam kohomath nagitinne ne
lankawe seat eka wen karala thiyena nisa nagitinawa.
but pregnant kenek bus ekakata naggahama ida dennema pirimi.......
1% withara thama ganu kenek nagitala ida denne.........
යුරෝපා රට වල මිනිස්සුන්ට ඒ වගෙ දේවල් ගැන දැනුමක් හා අවබෝදයක් නැති නිසා වැරැද්දක් කියන්න බැහැ
බොහොම අශීලාචාර ගති තියෙන අසරණයො ටිකක්...........
පව් කං කරන බව දන්නෙවත් නැහැනෙ.....
ඒ තරං අසරණ කමක් කොහෙද තවත්........
පව් කාරයෝ...........
මචං 100කට වඩා ත්රෙඩ් එක බලලා තියෙනවා, ඒත් කමෙන්ට්ස් 9, මට හිතෙන්නේ යුරෝපෙ අයට විතරක් නෙමෙයි අපේ ලංකාවේ අයටත් මේක ඒතරම් දැනිලා නෑ වගේ, මොනා කරන්නද ඉතිං ලේ දුන්නට මොලෙ දෙන්න බැහැ නේ..
Ape minissu nam christian sister kenek bus ekakta neggama negitala ida denawa mama dekala tiyanawa,
koheda ithin munta koheda ehema gathi guna tiynne.



පිටරට වල කාටවත් පුටු දෙන්නේ නැහැ ,
පිටරට හාමුදුරුවරුන්ට පුටුව දුන්නත් එක ප්රතික්ෂේප කරනවා .

ක්රිස්තියන් ෆාදර් කෙනෙක් නැග්ගමත එයාලා පුටුව දෙන්නෑ මන් දන්න විදිහට ඔන්න පාප් වහන්සෙට වගේ නම් පැනලා දෙයි